බුද්ධිමත් බව
IQ හෙවත් බුද්ධිමත් ඵලය යනු බුද්ධිමත් බව මැනිමේදි නුතන විද්‍යාව විසින භාවිතා කරනු ලබන උපක්රමයකි. එයහින් ඉතා නිවැරදි ලෙස පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව මැනීමට හැකි
අතර මෙම අගය කිහිප වතාවක් කෙටි කාලයක් තුළදී කරනු ලබන පරික්ෂණ මගින් නිවැරදි ලෙස ගත හැක
IQ අගය මගින් ප්ධාන වශයෙන් පුද්ගලයන්ගේ ගණිතමය ,අවකාශමය තර්කණය, තාර්කික හැකියාව ,භාෂා දැනුම මැනිය හැකි අතර එය පුද්ගලයන්ගේ ගති ලක්ෂණ මැනීමට
යොදාගත නොහැක නිදර්ශනයක් වශයෙන් පුද්ගලයන්ගේ අවංක භාවය, පරිණත බව, අත්දැකීම, යනාදියයි. මෙය ප්‍රධාන වශයෙන් පරික්ශණ ගණනාවකින් සමන්විත වනතර පළමු
පරික්ෂණය දියුණු කර ඇත්තේ ප්‍රංශ ජාතික මනෝ විද්යාඥාය වරයෙකුවන ඇල්ෆඩ් බයිනෙට් විසින් 1905 වසරේදී පමණවේ.එය අයින්ස්ටයින් විසින් සාපෙක්ෂතාවාදය මුල්වරට
ලොවට දයාද කර වර්ශය ලෙසද සැලකේ.
IQ අගය විවිධ හේතු නිසා වෙනස් විය හැකි අතර එය ප්‍රධාන වශයෙන් මන්ද පෝශනය, අධ්‍යාපනික ඌණතාව,Alzheimer යනාදි හේතු නිසාද එය විය හැක
අහාර සහ ජීවන රටාවේ හේතු නිසාද මෙකී අගය වෙනස් විය හැක.ප්‍රමාණවත් ලෙස අශ්වාසය කිරිම, භාවනාව, හොද නින්දක් ලැබීම, ගින්කෝ බිලෝබා යන පතර් භාවිතා කිරිම එය
ජලය සමග පානය කිරිම,හෝ තේ තුළට දමා බීමේන්, කෝපි පානය කිරිමෙන් සහ අධික සීනි පානයෙන් ඉවත් වීමෙන් ඉතා හොද ලෙස මොළය ප්‍රාණවත් කිරීම මගින් ඉතා හොද IQ අගයක් ලබා ගත හැක
මොළයේ ප්‍රමාණය IQ අගය සදහා සැලකිය යුතු දායකත්වයක් දක්වන අතර මොළයේ ඉදිරි පස මස්තිශ්කයේ පිහිටා ඇති frontal lobe එකෙහි ප්‍රමණය මේ සදහා සෘජු ලෙස
දායකත්වයක් දක්වනු ලබයි.
පහතින් දක්වා ඇත්තේ සමහර ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අගයන් වනතර එයහි සත්‍යතාව පිළිබදව පරික්ෂාකිරීමට අවශ්‍ය නම් අන්තරජාලයේ සෙවුමක් දමන්න. ඔබට
තමන්ගේ අගය පරික්ශාකිරිමට අවශ්‍යය නම් පහත අඩවියට ගොස් එය කරගත හැක.
http://www.iqtest.com/
Albert Einstein
IQ Score 160
Andrew Wiles
IQ Score 170
Andy Warhol
IQ Score 86
Arnold Schwarzenegger
IQ Score 135
Benjamin Netanyahu
IQ Score 180
Bill Clinton
IQ Score 137
Bill Gates
IQ Score 160
Bobby Czyz
IQ Score 140
Bobby Fischer
IQ Score 187
Brendan O' Carroll
IQ Score 153
Carol Vorderman
IQ Score 154
Ellen Muth
IQ Score 156
Garry Kasparov
IQ Score 190
Geena Davis
IQ Score 140
George W. Bush
IQ Score 125
James Woods
IQ Score 180
Judith Polgar
IQ Score 170
Jodie Foster
IQ Score 132
John Sununu
IQ Score 180
Marilyn Vos Savant
IQ Score 228
Stephen Hawking
IQ Score 160
Last edited:



