ලංකා ජනපතිගේ පඹයෙකු ගිනි තැබූ එම්ඞීඑම්කේ 20ක් අත්අඩංගුවට
2011 අප්‍රේල් 03 වෙනි ඉරිදා, 22:32 SRI LANKA MIRROR EDITOR
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් සෑදූ පඹයෙකුට ගිනි තැබූ එම්ඞීඑම්කේ පාක්ෂිකයින් 20 දෙනෙකු පමණ ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කරයි.
ඊයේ (අපේ‍්‍රල් 02) පැවති ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සඳහා ජනාධිපතිවරයා මුම්බායි වෙත පැමිණීමට ඔවුන් විරෝධතාවය දැක්වීය.
එම උද්ඝෝෂකයින් කියා සිටියේ, ලාංකික දෙමළ ජාතිකයින් සිය ගණනක් ඝාතනය වීමට ඔහු වගකිවයුතු බවයි.ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව ද ඔවුන් සටන් පාඨ ප්‍රදර්ශනය කළේය.
Source http://www.srilankamirror.com/sinha...----20-&catid=1:2010-11-08-15-13-52&Itemid=50
!