Umbala mewa dakka da?

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
ලංකා ජනපතිගේ පඹයෙකු ගිනි තැබූ එම්ඞීඑම්කේ 20ක් අත්අඩංගුවට

2011 අප්‍රේල් 03 වෙනි ඉරිදා, 22:32 SRI LANKA MIRROR EDITOR


Munbai---Attak.gif
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙන් සෑදූ පඹයෙකුට ගිනි තැබූ එම්ඞීඑම්කේ පාක්‍ෂිකයින් 20 දෙනෙකු පමණ ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කරයි.

ඊයේ (අපේ‍්‍රල් 02) පැවති ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සඳහා ජනාධිපතිවරයා මුම්බායි වෙත පැමිණීමට ඔවුන් විරෝධතාවය දැක්වීය.

එම උද්ඝෝෂකයින් කියා සිටියේ, ලාංකික දෙමළ ජාතිකයින් සිය ගණනක් ඝාතනය වීමට ඔහු වගකිවයුතු බවයි.ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව ද ඔවුන් සටන් පාඨ ප‍්‍රදර්ශනය කළේය.
rajapackshe.jpg
Mumbai_namtamil_010411_002.jpg
Mumbai_namtamil_010411_726_004.jpg
Mumbai_namtamil_010411_001.jpg
Mumbai_namtamil_010411_792_003.jpg

Source http://www.srilankamirror.com/sinha...----20-&catid=1:2010-11-08-15-13-52&Itemid=50
!



 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    mama nam hithane onna oya seen nisa thamai api match eka one kamin ma paradune..... ape ewunwa maranwa kiyana athi aniwa ekai ape kollo tika match eka gahuwe nathe
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    maru wade,,,,

    Machnag umbe Deshapalanaya mahindata wiruddanam eka ae widihata use karapan meka ape rata pilibanda prashnayak, nikan ahaka yana kotinta pu** deela hapuwo hapuwa kiyanda epa. UNP unapaliyata hamaekama nayakaya wage po**** wenda onemai kiyala neethiyaknae... :shocked::shocked: :shocked: :shocked: