නොකියා (Nokia)

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
කොල්ලනේ, NBF (Nokia Backup File) කොම්පියුටරෙන් බලන්න පුලුවන Software එකක් තියනවනම් දෙන්නකො....

මගේ ලග දැන් Nokia දුරකථනයක් ඇත්තෙත් නෑ...

අනේ මට පිහිට වෙන්න මගේ Contacts ටික මට නැවත ලබා ගන්න

:(:(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මචන් බැකප් එකේ නෙවෙයි නේද contacts තියෙන්නෙ? බැකප් එකෙත් තියෙනව තමයි. නමුත් ලේසිම විදිය නම් මෙමරි කාඩ් එකට බැකප් කරන එක. මෙමරි කාඩ් එකේ බලහන් other folder එකේ, Contacts කියල folder එකක් තියෙනව ද කියල. ඒකෙ ඇති ඔක්කොම contacts. නැත්තම් නොකිය ෆෝන් එකක් ම ඕන වේවි මම හිතන්නෙ, බැකප් එක රීස්ටෝ කරල මෙමරි කාඩ් එකට contacts ටික බැකප් කරගන්න.
 
  • Like
Reactions: BoraluGoda

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
තෑන්ක්ස් මචං ඒත් මෙකෙන් NBU File විතරයිනෙ පුලුවන් මට ඔන NBF File බලන්න

මෙන්න මෙකයි සිද්ධිය, මගෙ ලග තිබ්ඛෙ නොකිය phone 1ක් මම ඒක විකුනුවා, විකුනන්න කලින් මගේ Contacts ටික චිප් එකට බැක් අප් කරා. දැන් මගෙ ලග තියෙන්නේ DO phone එකක්

ඉතිං මට දැන් අර බැක් අප් එක රීඩ් කරගන්න තමා ඔන....
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
තෑන්ක්ස් මචං ඒත් මෙකෙන් NBU File විතරයිනෙ පුලුවන් මට ඔන NBF File බලන්න

මෙන්න මෙකයි සිද්ධිය, මගෙ ලග තිබ්ඛෙ නොකිය phone 1ක් මම ඒක විකුනුවා, විකුනන්න කලින් මගේ Contacts ටික චිප් එකට බැක් අප් කරා. දැන් මගෙ ලග තියෙන්නේ DO phone එකක්

ඉතිං මට දැන් අර බැක් අප් එක රීඩ් කරගන්න තමා ඔන....

:eek: හිටු බලන්න. මෙහෙම කරල බලහන් පොඩ්ඩක්. Folder Option ගිහින් ඒකෙ දන්න file වල extension එක පෙන්නන්න එපා කියන එක uncheck කරල ok කරල උඹේ .nbf file එක තියෙන තැනට යමන්. ගිහින් මචන් ඒකෙ *.nbf එක *.zip වලට රීනේම් කරහන්. කරල WinRAR, WinZip, 7zip හරි මොකක් හරි Zip file Extract කරන එකකින් extract කරල බලහන් පොඩ්ඩක්. පස්සෙ අර uncheck කරපු tick එක ඩිෆෝල්ට් හදපන්, :shocked: නැත්තම් අනික් තියෙන ෆයිල් පිස්සු නටයි පස්සෙ පස්සෙ. :nerd: වැඩ කලොත් contacts ටික කොපි කරගනින්. :yes: වැඩ කරයි සමහරවිට. :D