හීරුණ_සීඩී_ආයි_පාවිච්චි_කරන_විදිහ
ආයුබෝවන්
මෙන්න මගේ තුන්වෙනි ත්රෙඩ් එක
තුන්වෙනි ත්රෙඩ් එකෙන් මන් දෙන්න හිතුවේ හැමෝටම එකවගේ ප්රයෝජනවත් වෙන දෙයක්
ඩීවීඩී සීඩී හීරුනාම ඒවගේ තියෙන ඩේටා ආපහු ගන්න බෑ නේද රීඩ් කරන්නේ නෑනේ ඩිස්ක් එක හීරිලා නිසා ඉතින් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරලා දාන එක ඒත් එහෙම කරන්න එපා ඒවායෙන් ආයෙත් ඩේටා ගන්න විදිහක් තියෙනවා
තවත් වෙලාවට අපි ඩීවීඩී සීඩී Burn කළාම ඒක කම්ප්ලීට් වුනාට Disk එකේ බලනකොට මුකුත් නෑ ඒවගේම ආයේ Burn කරන්නත් බෑ මල්ටි සෙෂන් රයිට් කරනකොට ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා
එතකොටත් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරන එකනේ
මේ හැම දෙයක්ම ලේසියෙන්ම විසදගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා මේ මේකෙන් ඒ ඩැමේජ් වෙච්ච ඩිස්ක්වල තියෙන ඩේටා ගන්න පුළුවන් මේක ෆ්රීවෙයා එකක් නෙවේ සල්ලි දීලයි ගන්න ඕනා ඒක නිසා කී ජෙනරේටර් එකක් එක්කම තමා අප් කළේ කී ජෙන් එකට වැලීඩ් හරි ඉන්වැලීඩ් හරි කැමති මේල් ඇඩ්රස් එකක් දීලා කී එකක් ජෙනරේට් කරගෙන සොෆ්ට්වෙයා එක රෙජිස්ටර් කරගන්න හීරුන ඩීවීඩී සීඩීවල තියෙන ඩේටා ආපහුගන්න එක දැන්ම පටන්න ගන්න
මෙන්න මීඩීයා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් එක මේක අප් කළේ මම මයි ඒ නිසා ඩවුන්ලෝඩ් කරන්න කිසිම බයක් වෙන්න ඕනා නෑ
MediaFire Download
අදහස දක්වලා යන්න අනික් අයටත් අරගන්න බම්ප් එකක් දාන්නත් අමතක කරන්න එපා
මගේ අනික් ත්රෙඩ්
වින්ඩෝස් XP සෙවන් කරන හැටි
හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ

Last edited: