niyama kalakanni bebaddo tikak.....

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
මෙන්න මම තවත් ලේසි වෙන්න image එකක් අප්ලෝඩ් කලා...

s16uj6.png

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අවස්ථාවාදියෝ.....:angry: මේ අයට මිනිස් ජීවිතයට වඩා බියර් බොතල් වටිනවා වගේ..........:growl::growl::growl::frown:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවස්ථාවාදියෝ.....:angry: මේ අයට මිනිස් ජීවිතයට වඩා බියර් බොතල් වටිනවා වගේ..........:growl::growl::growl::frown:

    වැඩක් නැ කියලා නම්........ බේබද්දෝ කියලා උනත් මේ තරම් පහත් විදියට හැසිරෙයිද .......? :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Nodakin Kalakanni Bebaddo Hetta.Mun wa allala Danna Oni ban Kuduwe,Anik un ta Hena gahuwath kamak na Mun ta beer ekak hamba wela :P Owa bona un ta Eli wenakam bada Yanna Oni.Grrrrrrrrrrrrrrrrrr
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩාක් ස්තූතියි යාළුවා.......... :):):):)

    :);)

    වැඩක් නැ කියලා නම්........ බේබද්දෝ කියලා උනත් මේ තරම් පහත් විදියට හැසිරෙයිද .......? :(

    දැන් දැන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩක් පරිහානියට පත්වෙලා....:( මනුස්සකම කියල දෙයක් ඇත්තෙම නැ....:no:
    ඒත් හැමෝම නෙමෙයි.. :baffled: