කට්ටියටම දැනගන්න කියන්නේ.. මෙච්චර කාලයක් එළකිරි එක වටේම ගෙස්ට් කෙනෙක් විදියට සැරිසරපු මගේ ආදරණිය කෙල්ලත් Mrs Genius කියන නමින් අද ඉඳල එළකිරි එකට එකතු වෙනවා.. ඉතින් එයාට පලවෙනි වෙල්කම් එක මගෙන්.. 



Welcome My Sweet heart...




Welcome My Sweet heart...






