කමෙන්ට් බලපන්කෝ බන්පැටියා;9778912 said:
මම මෙහෙම කිවුවොත්....
උඹ උඹේ බ්ලොග් එකේ පරන පෝස්ට් එකක් එඩිට් කරලා චින්තකයගෙ ආටිකල් එක පෝස්ට් කලා කියලා....
මම මේ මැදහත්ව බලලයි කතා කරන්නේ.....
ඒත් එලකිරියේ (මම ඇතුලත්ව) අය උඹ කියනදේට වඩා චින්තකයා කියනදේ පිලිගන්නවා මොකද ඌ හොද රෙපියුටේෂන් එකක් තියන මෙම්බර් කෙනෙක් නිසා.......
රන්ඩු ඇති කර ගන්නෙ නැතුව ප්රශ්නෙ විසදගමු මචං....![]()










