Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැටියා;9778912 said:
    :yes:

    මම මෙහෙම කිවුවොත්....
    උඹ උඹේ බ්ලොග් එකේ පරන පෝස්ට් එකක් එඩිට් කරලා චින්තකයගෙ ආටිකල් එක පෝස්ට් කලා කියලා....

    මම මේ මැදහත්ව බලලයි කතා කරන්නේ.....

    ඒත් එලකිරියේ (මම ඇතුලත්ව) අය උඹ කියනදේට වඩා චින්තකයා කියනදේ පිලිගන්නවා මොකද ඌ හොද රෙපියුටේෂන් එකක් තියන මෙම්බර් කෙනෙක් නිසා.......

    රන්ඩු ඇති කර ගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසදගමු මචං.... :)
    කමෙන්ට් බලපන්කෝ බන්:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පැටියා;9778912 said:
    :yes:

    මම මෙහෙම කිවුවොත්....
    උඹ උඹේ බ්ලොග් එකේ පරන පෝස්ට් එකක් එඩිට් කරලා චින්තකයගෙ ආටිකල් එක පෝස්ට් කලා කියලා....

    මම මේ මැදහත්ව බලලයි කතා කරන්නේ.....

    ඒත් එලකිරියේ (මම ඇතුලත්ව) අය උඹ කියනදේට වඩා චින්තකයා කියනදේ පිලිගන්නවා මොකද ඌ හොද රෙපියුටේෂන් එකක් තියන මෙම්බර් කෙනෙක් නිසා.......

    රන්ඩු ඇති කර ගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසදගමු මචං.... :)

    :yes::yes:

    :lol::lol: kolla thread eka damme nathnan heart attack ekak hadenawa sure :lol::lol::lol:

    sirawata ban :lol::lol:

    කරලා තියෙන වැඩෙනම් වැරදි.
    බ්ලොග් ඒක Posted by: poppy - Monday, February 28, 2011
    ත්‍රෙඩ් ඒක දාලා තියෙන්නේ අද.
    ඇඩ්මින්ට කියන්න ඒයා මොනා හරි කරයි.

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ අමාරුවෙන් ටයිප් කරපු ලියුමක් වෙන එකෙක් ඉස්සුවාම උඹට මළ පනින්නෙ නැද්ද? ඔක ළග පාතක හිටියා නම් අම්මපා මම ඕක ගෙ බඩ වැල් ගලවලා අරන් ඕක ගෙම මොළේ කෑළි පුරවන් කණවා.. හැබැයි ඉතින් ඇතුලට දාන ම්ශ්‍රනය ඉක්මනට ඉවර වේවි.. මොකද ඕකට ග්‍රෑම් 52ක වත් මොළයක් තියෙනවද

    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    Click on banner to read story

    හරි හරි... ඒක මට තේරෙනවා.. ඒත් උඹ මේ ඌව මරං කන්න හදන්නේ අහවල් එකකටද..? :nerd:
    ඒක නෙමෙයි... ඉසෙල්ල උඹ කිව්වා මේක උබේ නංගිගේ එක් කියලා.. දැන් කියනවා උබේ කියලා...දැන් එතකොට මේකේ නියම අයිතිකාරය උඹද..? නංගිද..? :lol:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    පැටියා;9778912 said:
    :yes:

    මම මෙහෙම කිවුවොත්....
    උඹ උඹේ බ්ලොග් එකේ පරන පෝස්ට් එකක් එඩිට් කරලා චින්තකයගෙ ආටිකල් එක පෝස්ට් කලා කියලා....

    මම මේ මැදහත්ව බලලයි කතා කරන්නේ.....

    ඒත් එලකිරියේ (මම ඇතුලත්ව) අය උඹ කියනදේට වඩා චින්තකයා කියනදේ පිලිගන්නවා මොකද ඌ හොද රෙපියුටේෂන් එකක් තියන මෙම්බර් කෙනෙක් නිසා.......

    රන්ඩු ඇති කර ගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසදගමු මචං.... :)

    උඹ නිකම් නොදන්න වරිගෙට ගිහින් හත්පොලේ ගා ගන්න එපා බන්. ඔය බ්ලොග් එක හොස්ට් කරලා තියෙන්නෙ උබලා ගෙ ගෙවල් පල්ලෙහා තියෙන පොල් අතු කඩේක නෙමේයි... බ්ලොග් එකක් එඩිට් කරපු ගමන්, එඩිට් කරා කියලා වැටෙනවා..
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    හරි හරි... ඒක මට තේරෙනවා.. ඒත් උඹ මේ ඌව මරං කන්න හදන්නේ අහවල් එකකටද..? :nerd:
    ඒක නෙමෙයි... ඉසෙල්ල උඹ කිව්වා මේක උබේ නංගිගේ එක් කියලා.. දැන් කියනවා උබේ කියලා...දැන් එතකොට මේකේ නියම අයිතිකාරය උඹද..? නංගිද..? :lol:

    ලිපිය නංගිගෙ උනාට සිංහලෙන් ටයිප් කරන්නෙ මම !
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: මටත් හොයා ගන්න බැරි උනා.හොදක් තියෙන්නේ මු දෙන එක ලින්ක් එකකටවත් යන්නේ බැ:yes:..මු අර බ්ලොග් එකට ට්‍රෆ්ෆික හොයනවද කොහෙද?:confused:

    කොහොමත් චින්තකයට පින් සිද්ධ වෙන්න මුගේ වේලිච්ච බ්ලොග් එකටත් ට්‍රැෆික් එකක් ආවා... :lol:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    කරලා තියෙන වැඩෙනම් වැරදි.
    බ්ලොග් ඒක Posted by: poppy - Monday, February 28, 2011
    ත්‍රෙඩ් ඒක දාලා තියෙන්නේ අද.
    ඇඩ්මින්ට කියන්න ඒයා මොනා හරි කරයි.

    මහ කාළකන්ණි බන් මුන් නම් ! උබට විතරයි හරි වැරැද්ද තේරුනේ.. අනිත් උන් යාළුවාව සුද්ද කරනවා
     
    Mozilla

    Well-known member
  • ලිපිය නංගිගෙ උනාට සිංහලෙන් ටයිප් කරන්නෙ මම !

    :eek: දැන් අපිට කියපන් මේ බ්ලොග් එක හරි පොස්ට් එක හරි උබේද?නැත්ම් නංගිගේද?නැත්ම් අර චීන ඉන්න අයියගේද?:confused:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොහොමත් චින්තකයට පින් සිද්ධ වෙන්න මුගේ වේලිච්ච බ්ලොග් එකටත් ට්‍රැෆික් එකක් ආවා... :lol:
    අයියෝ සල්ලි :lol::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek: දැන් අපිට කියපන් මේ බ්ලොග් එක හරි පොස්ට් එක හරි උබේද?නැත්ම් නංගිගේද?නැත්ම් අර චීන ඉන්න අයියගේද?:confused:
    ඒකටත් බොන්න වෙයි :rofl:
     
    Status
    Not open for further replies.