man danna adaren tikak

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ආදරයක් හදවතින් කරන්න
මොලෙන් කරන්න එපා
ඈත්ත ආදරේ කවදවත්
ආසාවල් මුල් කරගන් නෑ

සුදු නෑති උනාට සුදු කිව්වට
රත්තරන් ගෑවිලාවත් නෑති උනාට
රත්තරන් කිව්වට
ඒ ආදරේ බොලද වෙන් නෑ

සමනලයෙක් කවදවත් මලකට තුරුල් වෙලා පෙම් කලාට
මල් පෙති විසිරුවන් නෑ
දෑස වගේ ආරක්ශා කරන මල් කෑකුල
පාර පුරා සේල් කරන්නෙ නෑ

පාට පාට සමනල්ලු දෑක්කම අවන්කනන් හිත
මල් උනුහුම අයදින්නෙ නෑ
සිතුවිලි ඉපදුනත් තරුන හිතක
ඒවට ඉඩ දෙන් නෑ

කෑවද බිව්වද ඈහුවට
පෑටියො ඔයා කෑවද ඈහුවට
ඒක බොලද කමක් වෙන් නෑ
ආදරේකට තව හිතක් උහුලන බඩ ගින්දර
සතුටක් වෙන්නෙ නෑ

ආදරේ කරේ ඈත්තටනන්
අහිමි වෙලා ගිය දාට පලිගන්න වෑයම් නෑ
ආදරේ කරන දෙන්නෙක් කවදවත්
රූම් යන්න හදිස්සි වෙන්නෙ නෑ

තව කෙනෙක් වෙන් වෙනවා දෑකලා ආදරේ දන්න හිතක්
කවදවත් සතුටු වෙන්නෙ නෑ
දෙමව්පියන්ට කවදාවත් ආදරේ නොකරන කෙනෙක්
කෙල්ලට කොල්ලට ආදරේ කරන් නෑ

කසාද බෑන්දම ඒ ආදරේ
සතුට අඩු වෙන් නෑ
විශ්වාසෙ සෙනෙහස දයාව
අඩු වෙලා යන්නෙ නෑ

ඉදිරියට.....
 

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
ela machan sira aththa katha tika

matanan adare thiththai hapoiz appiriyai
wadak na danata lv ekak thiyanawa eka kochchara kal thiyewida dan na
bt eka nthi unama aapahu keneknan hoya gan na

jewithe mal thanikadawa inna kal