Menna meka kiyawala balannako!!!

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
Ada idan mama podi wadak karanna hithuwa e thamai mama ada idan me wani wihilu sahagaththa post mekata daanawa e mage me elakiri yaluwan sadaha sulu sathutak laba deema udesa! habai meka kiyawala hodata hina wela yanakota amathaka nokara me wadeta rep ekak deelama yannako!

කට්ටිය සෙට් වෙලාය. තිලක් අය්යා කඩිමුඩියේ ගේට්‍ටුව ලඟින් එනු පෙනේ.මමද EGB එකක් තොල ගාමින් සිටියෙමි. මෙ දිනවල ජින්ජර් බියර් පමනක් බොන්නට පටන් ගත්තේ "මතට තිත" ට support එකක් දීමට නොව ප්‍රස්න හිතේ ඇතුව බිවුව කල limit නැති බව පලපුරුද්දෙන් දන්නා නිසාය.

තිලක් අය්යා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල
නිලා: නෑ. මොකක්ද case එක?
තිලක් අය්යා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින්

අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අය්යට පමනක්මය.

නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතු‍ටු වෙන්න ඕනෙ
තිලක් අය්යා: ඒ මොකද බං?
නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ....

:lol::lol::lol::lol::D:D:D

Kattiya amathaka wenne nathuwa rep ekakuth

daala yannako!

me amathaka nokara comment uth danna.... adumagane bump ekak wath...
 
Last edited:

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
menna thawath apuru awastawak!

සිරිපිනා පනස්විය පසු කරමින් සිටියද ඇහැට කනට පෙනෙන ගැහැනියෙකි. කසිප්පු විකුණා තම ජීවිකාව කරගත් ඇගේ තිප්පොළට දවසක් දා හදිසියේ කඩා වැදුණු පොලිස් නිලධාරියකු ඈ කසිප්පු පෙරීම සඳහා යොදා ගත් ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇය හමුවට පැමිණ මෙසේ කීවේය.

”කසිප්පු පෙරීමේ වරදට තමුන්ව අත්අඩංගුවට ගන්න මට සිද්ධ වෙනවා.”

”මම කසිප්පු පෙරුවේ නෑනෙ රාලහාමි.’ සිරිපිනා ගණනකට නොගෙන පිළිතුරු දුන්නාය.

”ඒ වුණාට කසිප්පු පෙරන්ඩ ඕන කරණ උපකරණ තිබුණනෙ.” නිලධාරියා කීවේ තම අත්අඩංගුවේ තිබූ උපකරණ දක්වමිනි.

”එහෙම නං රාලහාමි මට බලහත්කාරකමක් කරන්ඩ ආවයි කියල මමත් පොලිසියේ පැමිණිල්ලක් දානවා.” සිරිපිනා ප්‍රති උත්තර දුන්නාය.

”මොනවා ගෑණියේ. මම එහෙම දෙයක් දැන් කළාද?” පොලිස් නිලධාරියා කෝපයෙන් ගුගුළේය.

”ඒ වුණාට ඕන කරන උපකරණ ළඟ තිබුණානෙ.”

සිරිපිනා ඇඟට පතට නොදැනී කීවාය!!!!

rep dala yanna! :lol: :D :D
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
menna aluth eka!

Onna dawasak kollekui kellekui bus eke gamanak yanawalu,
Kollata ona unalu kellath ekka katha karanna....

Kolla: nangi weda karannay garment ekaka neda??

Kella: ow, aiya kohomada eka dannay??

Kolla: ne nangige konde nulak thibuna ekai.

Kella: aiya weda karanne garage ekaka neda??

Kolla: nangi kohomada eka dannay??

Kella: ne me aiya gahapu jak ekata mata hithuna...

:lol: :lol: :lol: