need lyrics ...

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
hey frnds mata help karanna me songs wala lyrics tika hoyala denna

Nil Tharu - Tharaka Karunanayake
Sitha nam - Sadeeptha
Hituwakkkarai hitha nam - Tiron & Ishan

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Nil Tharu - Tharaka Karunanayake

    නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
    දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැව්වා වූ ඔබ ආදරයේ දෙව් දූ තමා....

    නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
    දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා

    යොවුන් උද්යානයේ ගී ඇසෙන ප්‍රමාදයෙ දී
    කඳුලැලි නැගී පෙඟී ඔබම සොයයි සිතැඟී
    මල් වරුසාවේ සිරි මැවුවා වූ
    ඔබ ආදරයේ දෙව් දූ නිසා...

    නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
    දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැව්වා වූ ඔබ ආදරයේ දෙව් දූ තමා....

    lyrics-කැලුම් ශ්‍රීමාල්
     
    • Like
    Reactions: HareendraS

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Hituwakkkarai hitha nam - Tiron & Ishan

    හිතුවක්කාරයි හිත නම් නවතින්නේ නෑ හැඟුමන්
    මට නොදැනී නෙත් යුග මගෙ පියවෙනවා
    තනි යහනේ සැතපෙන්න මා.. ඔබ එන්න තව කල්නොදා

    කඳුරැල්ලේ ගෑවිලා සුළඟක් වී එනවා
    සුවඳත් අරගෙන නුඹගේ මං පියඹා යනවා

    මිටින් හරින පැතුම් හිතේ කොහේ ඉගිල යන්නේ
    ගව් ගානක් දුර ඉඳලා නුඹව ගෙනත් දෙන්නේ
    මිටින් හරින පැතුම් හිතේ කොහේ ඉගිල යන්නේ
    ගව් ගානක් දුර ඉඳලා නුඹව ගෙනත් දෙන්නේ
    හද ගැස්ම කන්දෙන්න මා.. සැතපෙන්න වරළස මුදා

    සිත නම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කතා
    දෑසෙ කඳුළු නංවනා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කතා
    සිහින ලොවක තනිවෙලා පිට? ඇසෙයි මෙදා

    ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා

    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//
     
    thanks a lot :)