SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

maheshkga

Member
Oct 31, 2008
66
0
0
Hi Thilz & Danushka,

Do you have Nanda Malani's album of 'Malata Renu'? I love all the songs. Can you pls post if have?
If somebody else have that would be appreciated same.:D
 

Troyroshan

Member
Apr 25, 2008
356
1
0
help need

yaluwane Milton Perera ge
(1) Dewduwa pala giyado
(2) Oba kauda priye

songs hindi sindu wala prathi nirmanada?

ehenam e hindi sindu monawada kiyala kiyanna puluwanda....
:confused::confused::confused:
 

crosswind

Member
Jul 28, 2006
26
17
3
අපි කවුරුත් අහල තියෙන මාස්ටර් සර් සින්දුවේ ඔරි ම ජිනල් එක, නිමල් මෙන්ඩිස් මහතා ගේ කටහඬින්.
කාගේ හරි ළඟ හොඳ quality version එකක් තියෙනවා නම් upload කරන්න.
thanks

http://www.megaupload.com/?d=YDZKS7HX

මේ ගීතය ඇතුලත් වූ කළු දිය දහර චිත්‍රපටිය අපි කාටවත් කවදාවත් බලන්න ලැබෙන්නේ නෑ. ඊට හේතුව ඒ කාලේ රජය ඒ චිත්‍රපටියේ සියලු පිටපත් ගිනි තබා විනාශ කල නිසා.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Thilz,

    Do you have Amaradeva's song "Pathu Rosa Kusumin Eharuna, Pini Bindak Eharuna"...? Pls upload.;)

    "රතු රෝස පොකුරින් වෑහුනා, පිනි බිඳක් වෑහුනා.... "
    තමයි මේකෙ නම.

    සංගීතය- කේමදාස
    පද- අජන්තා රණසිංහ

    Quality එකක් නම් නැහැ. මේක එතරම් හොඳ මදි.


    http://www.mediafire.com/?zzdgqqtje1t
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මේ ඇල්බම් එක කා ළඟ හරි තියනවද?

    222-2.jpg



    මේකෙ තියන 'හීන් සැරේ ඔබ' , 'විකසිත නයනින්' සහ 'රතු රෝස පොකුරින්' කියන ගීත මම හොයනවා...

    මේ ඔක්කොම Miyuru gee වල නම් තියනවා. Quality ඒවා නැහැ.
    :(

    Thilzz ළඟ නම් නැති වෙන්න බැහැ..:yes:
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Thilzz ළඟ නම් නැති වෙන්න බැහැ..:yes:
    දවසක් අමරදේව මාස්ටරුත් මේකේ පෝස්ට් එකක් දාලා එයාගේ හොයගන්න
    අමාරු සින්දුවක් Thillz ට කියලා හොයා ගත්තා:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Thilz,

    Do you have Amaradeva's song "Pathu Rosa Kusumin Eharuna, Pini Bindak Eharuna"...? Pls upload.;)
    "රතු රෝස පොකුරින් වෑහුනා, පිනි බිඳක් වෑහුනා.... "
    තමයි මේකෙ නම.

    සංගීතය- කේමදාස
    පද- අජන්තා රණසිංහ

    Quality එකක් නම් නැහැ. මේක එතරම් හොඳ මදි.


    http://www.mediafire.com/?zzdgqqtje1t
    මා ගාව තියෙන්නෙත් මේකම තමයි :sorry:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න මේ ඇල්බම් එක කා ළඟ හරි තියනවද?

    මේකෙ තියන 'හීන් සැරේ ඔබ' , 'විකසිත නයනින්' සහ 'රතු රෝස පොකුරින්' කියන ගීත මම හොයනවා...

    මේ ඔක්කොම Miyuru gee වල නම් තියනවා. Quality ඒවා නැහැ.
    :(

    Thilzz ළඟ නම් නැති වෙන්න බැහැ..:yes:


    විකසිත නයනින් නං තියෙනවා, කොලිටි හොඳද මන්ද :eek: මේ සමහරවිට ඇති අයියා ගාවත්
    Amaradeva-Vikasitha Nayanin.wma
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    පට්ට සින්දුවක් ..:yes::yes:
    හැබැයි අළුත් එකක් නොවෙයි...:cool::cool:
    ThilZz නOගී:love: පුළුවන්නම් මේ සිOදුව ගැන විස්තර ටිකක් හොයලා දෙන්න..:rolleyes::rolleyes:



    රෙප් දීපල්ලා නිකන් භාගත කොරගෙන යන්නේ නැතුව:rolleyes::rolleyes:
    අතින් කයිට් කරන් අප්ලෝඩ් කරන්නේ දැන් 1GB නොවේ 4GBත්:lol::lol: පැනලා
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    විකසිත නයනින් නං තියෙනවා, කොලිටි හොඳද මන්ද :eek: මේ සමහරවිට ඇති අයියා ගාවත්
    Amaradeva-Vikasitha Nayanin.wma

    මම තමයි නංගි අප්ලෝඩ් කළේ....

    හොඳ quality එකක් හම්බවුනොත් දෙන්නම්.

    මේ කැසට් එක අපේ ගෙදර තිබිලා සවුත්තු වෙලා ගියා.

    අපරාදේ...
    :(
     
    Status
    Not open for further replies.