Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි පාන්දර 2න් පසු නින්දට යන බව මෙයින් දැනුම් දෙමු :lol:
    :lol: ඔව් නැත්නම් එදා වගේ 2.30ට පොර ටෝක් දීලා මාරු වෙයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇඩ්මින් රිපෝට් ඕනේ නෑ.
    වෙන කවුරුවත් ඕක කියන්නෙ නෑ. ඒක හෙට ඉර පායනවා වගේම සත්තක්. මොකක් හෝ ID එකකින් ඇවිල්ල ඕක කියන්නෙත් උඹම විතරයි. :D
    උඹ කියන්නේ බබා එල කියන්න එකෙක් මේ එලකිරියේ නෑ කියලද , ඌම ඇර:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ අයිඩි එක ගැන මම උත්තරයක් දුන්නා කලින්.:cool:

    මෙන්න උඹ මෙතෙම්ක් දාලා තියෙන පෝස්ට්. :

    එ ත්‍රෙඩ් එක බම්ප් කරපු එක හරි නැහැ තමා.එ තරෙඩ් එක හිතා මතා බම්ප් කලෙ නැහැ එ ගොලලොන්.එක වැරදි නම් ඔයාට තිබුනෙ එ ත්‍රෙඩ් එකෙදි එක කරන අයට කියන්න එහෙම කරන එක වැරදි කියලා.එහෙම නැතුව මෙකෙ ඉන්න අය අපහසුත්වයට පත්කරන තරෙඩ් දාන එක නෙමෙ.කියලා තියෙන අනිත් දෙවල් ගැන නම් ගැටලුවක් නැහැ.

    බ්ලොග් එකෙ අයති කරුට නැතිඅමාරුවක් කොහෙවත් ඉන්න එකෙක්ට තියෙනනෙ කොහොමද? BC Dilum මෙ කෙස් එක ගැන හොදට හොයලා බැලුව කෙනෙක්.එයා කියලා තියෙන දෙ බලන්න, අර කාලකන්නියා චින්තකට සහ මෙකෙ ඉන්න අයට අම්මා මතක්කර කර බැන්නෙ බලොග් එකෙ ලිපියට සම්බන්ද දෙයක් නෙමෙ කියලා හොදටම තෙරෙනවා.බොහො විට චින්තකගෙ දෙශපාලන අස්ථානය නොරුස්සන කෙනෙක් වෙන්න පුලුවන් එකා.

    චින්තක කරපු වරද ලිපිය ගත්ත තැන දාපු නැති එක. එක වරදක් කියලා මමත් කිව්වා.එ උනාට ඔය ඊබුක් කියලා අපු එකා බැන්නෙ චින්තකට සයිට් එකෙන් පලයන් මුලු පවුලටම හෙනගහපන් කිය කියා.ඉලගට චින්තක සමාවෙන්න කියලා කිව්වත් ඌ කරෙ චින්තකටයි ඔය විදියට බනින එක වැරදයි කියලා කියන්න ආපු අයටයි අම්මා මතක්කර කර තිත්ත කුනුහරපෙන් බනින එක. චින්තක වගෙ අය සයිට් එකෙන් එලවන්න ඔනෙ කාටද? දැන් kosandpol දාන කමෙන්ට් දිහා බැලුවහම ඔක පිටිපස්සෙ ඉන්න එකා ගැන හිතාගන්න පුලුවන්.

    ‍වැරදි කරන්නෙ නැති මිනිස්සු කොහෙද ඉන්නෙ.කරපු වැරද්ද පෙන්නලා දෙන විදියක් තියෙනවා.අනික චින්තන කරපු වරදට කුනුහරප කිය කියා හතරවටෙටම බනින්න ඔන දෙයක්ද?කියපන් බලන්න. ඊ බුකා කියන පාහරයා කියපු කතා උබ දැක්කද?

    මම කවදාවත් දැකලා නැහැ source එක නොදැම්මා කියලා ඔය විදියට කැගහන එකෙක්.ඌ කැගැහුවෙ උගෙ අම්මා තාත්තා මැරුවා වගෙ. එ ආපු එකා කිව්වෙ එ බලොග් එක උගෙ නංගිගෙ කියලා.එකත් අමුලික බොරුවක් නෙ.අනික දැන් බ්ලොග් අයිතිකරු කියලා තියෙද්දිත් ප්‍රශ්නයක් නැහැ කියලා.අනිත් පණ්ඩිතයන්ට මොකක්ද ඔකට අමාරුව.ඊබුකා කියන එකා දාපු ත්‍රෙඩ් එකට වචනයක් කියලා බැනපු නැති එකා චින්තක පස්සෙම පන්නන්නෙ ඇයි?

    මේකෙ මොන පෝස්ට් එකේද උඹේ ID එක කියලා තියෙන්නෙ ?

    ID එක පැත්තකින් තියමු, මම අහපු දේට කෙලින් උත්තරයක් දීපන්
     

    Mozilla

    Well-known member
  • zubrowka-bison-grass-vodka.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ කියන්නේ බබා එල කියන්න එකෙක් මේ එලකිරියේ නෑ කියලද , ඌම ඇර:lol::lol:
    අර රජ්ජුරුවන්ගෙන් ගස් ගැන ඇහුවා වගේ ප්‍රශ්නයක් තමයි ඕකත්! :lol:
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    මට පිස්සු බන්:lol:

    උබට පිස්සු නැහැ.එත් උබලා සෙට් එක තරෙඩ් එහෙකට බැස්සොත් එක ‍වැහෙනවා කියලා කතාවක් එලකිරි එකෙ තියෙනවා.ඔෆ් ටොපික් යවන්න එපා බන් මෙකටත් ඒ රිසාල්ට් එකම වෙයි.:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    source eka dala wade kala nam okkoma goda :)
    lankawe ekak newei Afghanistan ekak gaththath source eka dapalla ;)
    සිරාවට නැත්තන් කොහෙන් මෝටාර් එකක් වදිද දන්නේ නෑ:lol:
     
    Status
    Not open for further replies.