Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    චින්තකව මම දන්නෙත් නෑ ඔය ebook එක මම දන්නෙත් නෑ, මේ අද EK වලට බැදුන ඒ උනාට වෙච්ච පරන කේස් ගැන හොඳට දන්න උඹවත් මම දන්නෙ නෑ.
    උඹ දැං කියන්නෙ ඕක කලේ මම කියලාද ? එහෙනං කෙලින්ම කියපං! :growl:
    වෙන ID වලින් මම එන්නෙ නෑ, ඕන එකකට මම එන්නෙ මේ ID එකෙන් විතරයි.
    වහෙං ඔරෝ කතා මාත් එක්ක නෑ. උඹ හරි ID එකෙන් ඇවිත් කියන්න තියන දෙයක් කෙලින්ම කියපං ! :growl:
    ඌට පිස්සු බං. :cool:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ත්‍රෙඩ් ස්ටාටර් ට ඕනි උන දේ හරි ඇති දැන්. හොයා ගන්නවත් නෑ. ෂුවර් පිට ටිකක් රෑ වෙද්දි ඇවිල්ලා ටෝකක් දෙයි:lol::lol:
    ඌ හැමදාමත් වගේ බබාව තනි කරලා මාරු:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොකෝ මේ මල්බබා ඔප්පු කරන්න ඔප්පු කරන්න කියලා කෑ ගහන්නෙ ?
    උබ නෙවෙනං ෆේක් එකෙන් ආවෙ කටවහන් පලයන්කො මෙතන අහවල් එක දෙන්නැතුව :lol:

    දැන් OFFICE එකේ වැඩ තියෙනවා කිව්වා නේ ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රේක්ෂකයන්ට කියන්නේ ටිකට් අරගෙන වරෙල්ල :growl::growl:

    කෝ දැන් උඹේ ප්‍රශ්ණෙ විසඳුනාද ... ලින්ක් දීල වැඩක් නෑ බන් බම්ප් එකක් වත් දාන්න විදියක් නෑ ත්‍රෙඩ් ක්ලෝස්ඩ් :P

    :cool: උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න:yes:

    ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා:lol::lol:

    :lol::lol::lol:

    ත්‍රෙඩ් ස්ටාටර් ට ඕනි උන දේ හරි ඇති දැන්. හොයා ගන්නවත් නෑ. ෂුවර් පිට ටිකක් රෑ වෙද්දි ඇවිල්ලා ටෝකක් දෙයි:lol::lol:

    අපි පාන්දර 2න් පසු නින්දට යන බව මෙයින් දැනුම් දෙමු :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැන්නේ දැක්කේ... :nerd:

    චින්තක පොඩි වැරැද්දක් කරලා තියෙනවා.. ඒත් ඒකට ඒ තරම් මඩ ගහනන් හෙයක් නෑ ක්ඉයලා හැමෝම එතනදි කිව්වා... ලොකුම වැරැද්ද තමයි චින්තක ඒ ගැන එතනදි මුකුත් නොකිය එයා යනවා කියලා ත්‍රෙඩ් දාපු එක... කාටත් පේන්න ඇති ඔය ඊ බුක් කියන කෙනා දාපු ත්‍රෙඩ් එකේ බයිට් වුනේ ඊ බුක් කියන කෙනාමයි කියලා.. ඒකට චින්තක හිත රිදවගන්න ඕනේ නෑ.. :no:
    කොහොමත් මේකේ එක එක අය තම තමන්ගේ වාසියට මේකෙ සිද්ධවුන දේවල් යොදා ගන්නවා.. ඒක වලක්වන්න බෑ.. කියන්නා කෙසේ කීවත් අසන්න සිහිබුද්ධියෙන් අහන්න ඔනේ.. හැබැයි ඉතිං ගොඩාක් අය කරන්නේ තමන්ගේ සෙට් එකේ අය කිය කියන ඕනම බොරුවක් ගොං කතාවක් ඉස් මුදුනින් පිලි අරන් ඒක අදහන එක තමයි... ඒක ඉතිං ඒ අයගේ කැමැත්ත... :)
     
    • Like
    Reactions: maxxaa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan Oka Nam Katada Kiyanna Beri
    Positive Sakshi Gen Ekko ADMIN Report Ekak Nethnam Wena Report Ekak :yes::yes:
    ඇඩ්මින් රිපෝට් ඕනේ නෑ.
    වෙන කවුරුවත් ඕක කියන්නෙ නෑ. ඒක හෙට ඉර පායනවා වගේම සත්තක්. මොකක් හෝ ID එකකින් ඇවිල්ල ඕක කියන්නෙත් උඹම විතරයි. :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකෝ මේ මල්බබා ඔප්පු කරන්න ඔප්පු කරන්න කියලා කෑ ගහන්නෙ ?
    උබ නෙවෙනං ෆේක් එකෙන් ආවෙ කටවහන් පලයන්කො මෙතන අහවල් එක දෙන්නැතුව :lol:

    දැන් OFFICE එකේ වැඩ තියෙනවා කිව්වා නේ ? :lol:
    සැක හිතෙනවා නේ?:rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    anan manan wedak ne oppu karahan :yes::yes: deyak kiwwa nam eka oppu karahan ko issella
    මෙන්න පිළිතුර:cool:
    :cool: උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න:yes:

    ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා:lol::lol:

    බබා මේකටත් උත්තරයක් දියන්

    is this on topic. :P
    අනිත් උන්ට කියන්න කලින් තමන් කරපන්. බක පණ්ඩිතයා වගේ ටෝකනම්. කරන්නෙම ගූ වැඩ දැන් මෙතන එනවා ලොක්කා වෙන්න . අර ටැග් දැම්මේ පොන්සියෝනම් ඒවා දාන්න ඕනි උඹයි මහ එකයි මොකද මේකේ පොන්සි වැඩ කරන්නේ තොපි දෙන්නනේ, අපිට කොන්දක් තියෙනවා තොපේ මූනට ඕන එකක් කියන්න. ඒත් මට සැක උඹලට ඒක තියෙනවද කියන එකයි. අබේ අයියා. DBIT. අපේ නෙමෙයිනේ. නිකන් උඹට පරණ ඒවා ඇද ගන්න ඕනි නැත්නම් ප්ලීස් ෆ* ඕෆ්:cool:

    :lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක දැන්නේ දැක්කේ... :nerd:

    චින්තක පොඩි වැරැද්දක් කරලා තියෙනවා.. ඒත් ඒකට ඒ තරම් මඩ ගහනන් හෙයක් නෑ ක්ඉයලා හැමෝම එතනදි කිව්වා... ලොකුම වැරැද්ද තමයි චින්තක ඒ ගැන එතනදි මුකුත් නොකිය එයා යනවා කියලා ත්‍රෙඩ් දාපු එක... කාටත් පේන්න ඇති ඔය ඊ බුක් කියන කෙනා දාපු ත්‍රෙඩ් එකේ බයිට් වුනේ ඊ බුක් කියන කෙනාමයි කියලා.. ඒකට චින්තක හිත රිදවගන්න ඕනේ නෑ.. :no:
    කොහොමත් මේකේ එක එක අය තම තමන්ගේ වාසියට මේකෙ සිද්ධවුන දේවල් යොදා ගන්නවා.. ඒක වලක්වන්න බෑ.. කියන්නා කෙසේ කීවත් අසන්න සිහිබුද්ධියෙන් අහන්න ඔනේ.. හැබැයි ඉතිං ගොඩාක් අය කරන්නේ තමන්ගේ සෙට් එකේ අය කිය කියන ඕනම බොරුවක් ගොං කතාවක් ඉස් මුදුනින් පිලි අරන් ඒක අදහන එක තමයි... ඒක ඉතිං ඒ අයගේ කැමැත්ත... :)
    :yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ දැන් උඹේ ප්‍රශ්ණෙ විසඳුනාද ... ලින්ක් දීල වැඩක් නෑ බන් බම්ප් එකක් වත් දාන්න විදියක් නෑ ත්‍රෙඩ් ක්ලෝස්ඩ් :P

    ඒවාට විසදුම් නැහැ වගේ බං
    එකෙක්වත් කැමති නැහැනේ සාම දාන වෙන්න
    අනේ මන්ද බං
    :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :cool: උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න:yes:

    ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා:lol::lol:

    sura mam meka ussnawa meka harima rasawath katawak ne:lol:
     
    Status
    Not open for further replies.