Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

blog hunter

Member
Apr 5, 2011
46
4
0
ඉතිං ඕයි දාපු පෝස්ට් එක කෙලින්ම මෙතන දානවකො. උඹ EK වල දාලා තියෙන ඔක්කොම පෝස්ට් හොය හොය ඉන්න බෑ.

මම එ හැටි පොස්ට් දාලා නැහැනෙ.උබට ඔච්චර එක දැනගන්න ඔනෙමනම් මගෙ පරොෆයිල් එකෙ සර්ච් කරපන්.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම තමයි බං.. තමං හොරකම් කරහම උන්ට අනිත් මිනිස්සුන්වත් පේන්නේ හොරු වගේ....;)
    ඕව ගනන් ගන්න එපා.. :cool:උඹටත් මේ ටිකේ අහක යන බාල්දි තමයි පෙරලන්නෙ.. :lol:
    අපිත් ඉතිං බාල්දියක් තියෙනවා දැක්කහම ඒකට පයින් පාරක් ගහගෙන නෙ යන්නෙ. ඒක වෙන්න ඇති. ;)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    වළිමුණි අය්යා;9786559 said:
    එළකිරි මචන් ! ඔන්න ඔහොම කළා නම් මේ කිසි අවුලක් නැහැ නෙ!! ඉඳපන් අර පකයා අවුරුද්දට මට සෙට් වෙනවා.. මම කියන්නම් උඹව මොඩ් දාන්න හොඳයි කියලා:):)

    apo epa ban :nerd: mata me thiyena wada tikai nambu nama tikai hodatama athi... :yes: :cool:
    boma isthuthee :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම Sherlock Holmes විදිහට හිතුවා..මම හිතන්නේ chinthaka_tc කියන්නේ E-Books කියන්නේ එක්කෙනෙක්..මේක ඔහුගේ ජනප්‍රිය තාවයට වැඩි කර ගැනීමට කරපු වැඩක්.:confused:

    rep කපන්න එහෙම එපා මෙහෙම කිව කියල..කපනවනම් Sherlock Holmes ගේ කපන්න...:D
    :lol::lol: බය වෙන්න අපි රෙප් කපන්නේ නෑ
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    me internnet eke dapu deyak thawath onama thanaka share wenna puluwan.oka oya tharam maha lokuwata kiyawanna deyak nemei...godak wena ratawala forums wala ewath ape kattiya sinhalen meke danne.

    anika hondama de u waradda piligaththa

    සමහරුන්ට ඔක තෙරෙන්නෙ නැහැ.තෙරෙන්නෙ නැහැ නෙමෙ නොතෙරුන විදියට ඉන්නවා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇවිල්ලා නේන්නං. මේ හොර ID එකකින් ආපු එකෙක් වහෙං ඔරෝ භාශාවෙන් කියනවා ඔය ebook හැටියට ඇවිල්ල තියෙන්නෙ මම කියලා. :growl:
    උගේ ඔළුව පොඩ්ඩක් කොහෙහරි වැදිලා:cool:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    source eka dala wade kala nam okkoma goda :)
    lankawe ekak newei Afghanistan ekak gaththath source eka dapalla ;)


    mata mathakayi anith ayata bana desana ekkenek ballo gana thread ekak dala thibba pakisthankarayekge blog ekakin ussala. uba afghanistan kiyaddi mathak une :lol:
    oya newe hode :no::)
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Malaa mamat track eken pita post dhammane:eek::eek::shocked::shocked: mama haduwet katthiyawa hinaagassala ganna. migaa uba e thread eka hodhata kiyoola balala kathaakarapan mokakdha api kere kiyala mama hithanne naha sad mood eke inna ewunwa satutu karana eka waradhak kiyala meka kiyoolaa kage hari hitha ridunanam sorry:rolleyes::rolleyes:



    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම එ හැටි පොස්ට් දාලා නැහැනෙ.උබට ඔච්චර එක දැනගන්න ඔනෙමනම් මගෙ පරොෆයිල් එකෙ සර්ච් කරපන්.
    ඔරිජනල් ID එක බැන් හින්දා මෙහෙම එන්නෙ.

    යකෝ මේ EK වලින් බෑන් වෙච්ච එකෙකුට නෙ මෙච්චර EK එකේ වෙන වැරදි ගැන මෙච්චර අමාරුවක් ඇවිල්ලා තියෙන්නෙ! :D
    උඹේ නියම ID එක බෑන් උනේ උඹ කිසිම වැරද්දක් කරපු නැති හින්ද වෙන්න ඇතිනේද ? :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වළිමුණි අය්යා;9786643 said:
    උඹ ආපු අළුත එලකිරි පොලිසියක් දාලා හත් පොළේ ගූ ගා ගත්තුවා දැන් මතක නැද්ද මචන්?
    හප්පෝ මේකගේ කට යකෝ උඹ ඒ කාලේ ඉඳල හිටිය එකෙක්ද, :lol:
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    මම යනවා බන්.ත්‍ර්රෙඩ් එක වැහිලා නොතිබුනොතහ අයෙතහ එන්නම්.:cool:
     
    Status
    Not open for further replies.