ලෝක කුසලානය අවසන් වීමත් සමග ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් කුමාර් සංගක්කාර ඉවත් වෙන්න තීරණය කරලා.ඔහු නම් පවසන්නේ මෙය ලෝක කුසලානෙට පෙර සිටම ගත් තීරණයක් බවයි.කෙසේ නමුත් මේ වනවිට නව නායකයෙකු පත් කිරීම වශයෙන් විවිධ නම් යෝජානා වී තිබෙනවා,සංගක්කාර විසින් මැතිවුස්,දිල්ශාන්,උපුල් තරංග යෝජනා කරනවා නමුත් මේ පුද්ගලයින් පිලිබද විවිධ කතිකාවන් මේ වන විට සමාජය තුල මතුවී තිබෙනවා
Who Should Be The Next Captain???
ඔගොල්ලො හිතන්නේ මේ පහත අයගෙන් කවුරු ඊළග ශ්රී ලංකා ක්රිකට් නායකත්වයට හොදයි කියලද
(එහෙම කියන්න හේතුවකුත් නැතැයි )
T.M. Dilshan
Angelo Mathews
ඔගොල්ලො හිතන්නේ මේ පහත අයගෙන් කවුරු ඊළග ශ්රී ලංකා ක්රිකට් නායකත්වයට හොදයි කියලද
(එහෙම කියන්න හේතුවකුත් නැතැයි )
T.M. Dilshan
Angelo Mathews
Upul Tharanga
පක්ෂ පාට ජාති ආගම් පැති බේද පැත්තක තියල දෙන්න බලන්න හොද Answer එකක් මේකට
ICC Latest Player Rankings(ODI)
Last edited:



hebei drop karoth catches sudda sinhala ehewi balan inna apita! 

