Who Should Be The Next Captain >

Who Should Be The Next Captain ?

  • T.M. Dilshan

    Votes: 73 35.8%
  • Angelo Mathews

    Votes: 117 57.4%
  • Upul Tharanga

    Votes: 14 6.9%

  • Total voters
    204

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Srilanka-Cricket-Largest-T20-Score.jpg


    ලෝක කුසලානය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් කුමාර් සංගක්කාර ඉවත් වෙන්න තීරණය කරලා.ඔහු නම් පවසන්නේ මෙය ලෝක කුසලානෙට පෙර සිටම ගත් තීරණයක් බවයි.කෙසේ නමුත් මේ වනවිට නව නායකයෙකු පත් කිරීම වශයෙන් විවිධ නම් යෝජානා වී තිබෙනවා,සංගක්කාර විසින් මැතිවුස්,දිල්ශාන්,උපුල් තරංග යෝජනා කරනවා නමුත් මේ පුද්ගලයින් පිලිබද විවිධ කතිකාවන් මේ වන විට සමාජය තුල මතුවී තිබෙනවා

    Who Should Be The Next Captain???

    ඔගොල්ලො හිතන්නේ මේ පහත අයගෙන් කවුරු ඊළග ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයට හොදයි කියලද
    (එහෙම කියන්න හේතුවකුත් නැතැයි )



    200350_157121134347025_140203949372077_345421_5558669_n.jpg


    T.M. Dilshan

    206590_157121291013676_140203949372077_345422_1464166_n.jpg


    Angelo Mathews

    208470_157121414346997_140203949372077_345425_5685790_n.jpg


    Upul Tharanga

    පක්ෂ පාට ජාති ආගම් පැති බේද පැත්තක තියල දෙන්න බලන්න හොද Answer එකක් මේකට

    ICC Latest Player Rankings(ODI)

     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Right now Upul Tharanga or Angelo Mathews.Dilshan is not younger and if we are building a team for 2015 WC then no point making Dilly captain.Also Mathews is too young(but Smith worked out so who knows).Still I'm not sure Sanga's decision to call it quit is right time.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Dilshan hondai..pora thama danata inna senior ma player..bt pora captancy eke echchara perform karala na..kattiyata mathaka athine T20 wala pora captain karapu hati..so target eka 2015 worldcup eka nam Angelo Mathews thama honda..mokada 2015 weddi Dilshantath 37-38 k wage wenawane...eeka nisa...:):)
    Tharangath hondai..bt pora silence dial ekane...so captancy eka kohomada danne na...bt porath hondai..mama nam kiyanne Angi or Tharanga thama....:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිල්ශාන්ට තමා දෙන්න ඕනේ...දක්ශතා අතින් , අත්දැකීම් අතින් බලනකොට නායකත්වයක් දරන්න පුලුවන් කෙනෙක්...:yes::yes::yes:
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Tharangata be!!! Pressure eka handle karaganna berwei!!!

    Dilshan ta puluwan:D hebei drop karoth catches sudda sinhala ehewi balan inna apita! :shocked::P:P

    Maththews thama ithin ithuru!!:):yes: miniha pressure eka kohoma handle karaida danne nehe!!!:(


    Any way 2015 ICC CWC Champs - SRI LANKA
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම හිතන්නේ සංගා ආපහු නායකත්වය ගන්න කැමති නැත්තන් ආපහු මහේලට චාන්ස් එකක් දීල බලන්න ඕනේ.:yes::yes:මැතිව්ස් අලුත් වැඩී නායකයාට. අනික එක්ස්පීරියන්ස් නෑ. හොඳටම සෙල්ලම් කරලත් නෑනේ.:)තරංගත් මම හිතන්නේ එච්චරම ගැලපෙන්නේ නෑ නායකයාට.:( මුරලි වගේ. දක්ෂතාවය නෙමේ ප්‍රශ්නේ ගැලපීම. ඩිල්ෂාන් සෙට් වෙන්නෙත් නැති වෙයි. ඌටත් දීල බැලුවනේ කලින්ම. අනික ඌට ඉක්මනට මල පනිනවා.:(

    සංගා උප නායකයා කරලා මහේල නායකයා කෙරුවානං වැඩි වෙනසක් වෙන එකක් නෑ. කොහොමත් දෙන්නා ෆිට් එකේනේ ඉන්නේ. කොහොමත් හැමදාම දෙන්න කතා කරලනේ ගහන්නේ.:yes::yes::)
    ඉස්සර වගේ නෙමේ දැන් මහේලට හොඳට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන්න පුළුවන්.
    :yes::yes:
    Mahela%20Jayawardene.jpg

     
    Last edited: