අරවින්ද ප්රමුඛ
අරවින්ද ප්රමුඛ තේරීම් කමිටුවත් ඉල්ලා අස්වේ
අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් අදාළ තනතුරු වලින් ඉල්ලා අස්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපි යොමුකර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු කියයි.
අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු බ්‍රයන් තෝමස් පැවසුවේ අරවින්ද සිල්වා, අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු හා ෂබීර් අස්ජෙරලි යන ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් හතර දෙනා මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබෙන බවයි.

Mokakda mee wennee......??