මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........![]()


තාරුණ්‍යට හෙටක් එකෙයි මේකේයි තියෙන සම්බන්දය කුමක්ද සහෝදරයා
. eka run karanne namal . ube reply 1n baninneth e namalta ma ne.
. eka thama sambande 
reply 1 nisa ahuwe. eka run karanne namal . ube reply 1n baninneth e namalta ma ne.
. eka thama sambande
![]()
එදා මැච් එක පැරදුනෙත් කාගෙහරි ඕනෑකමකට වගේමොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.


මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........![]()

ටීම් එකටත් පවුලේ එවුන්ව දාන්නද දන්නෑ යන්නේ
ඇයි බං ක්‍රිකට් කියන්නෙත් සල්ලි තමා..සල්ලි කොතනද මල්ලි එතන.ඇත්ත නේනනං මටත් මතකිය මෑන්ස් එහෙම කථාවක් කිව්වා
මුංට රට කාල මදිවෙලාද දන්නෑ දැන් මේකත් කන්න යන්නේටීම් එකටත් පවුලේ එවුන්ව දාන්නද දන්නෑ යන්නේ
![]()

ඇයි බං ක්‍රිකට් කියන්නෙත් සල්ලි තමා..සල්ලි කොතනද මල්ලි එතන.![]()






Den Sunimal Monada Kiyanne Balamu



සල්ලිනම් ඉතින් මූං කොහොමත් ගහනවනේ මචං අඩුමගානෙ ටීම් එකට ඇගිලිගහන එකවත් නවැත්තුවොත් ඇති![]()





මොනා කියන්නද ඕකා කියයි අපි ජාති දෝරෝහියෝ ජනාධිපතිතුමාට ජයවේවා කියල![]()
final ekata hoda team ekak thorapu nathi okun tika ratinma pannala danna ona