Aravinda And Mahela

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........:nerd::nerd::nerd:

    Yes Aravindage First Media Conference Ekedi Mans Kiwwa Neda Yes Yes
    Mata Den Click Une
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reply 1 nisa ahuwe :). eka run karanne namal . ube reply 1n baninneth e namalta ma ne.:P. eka thama sambande :)

    TH eka political ekata sambandayak ne machan ethana namal wenas uba poddak TH eke ungen ahala balahan machan mama kiyana eka sure nethnam anyway methana seen eka namal saha deshapalanaya athara e side enek beluwama namal seen ekata enter wela nam weradi
    namal kiyanne positive and negative comments iwasana kenek pvtly i know dat machan
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.:nerd::nerd::shocked::shocked::(
    එදා මැච් එක පැරදුනෙත් කාගෙහරි ඕනෑකමකට වගේ:yes::yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........:nerd::nerd::nerd:

    ඇත්ත නේනනං මටත් මතකිය මෑන්ස් එහෙම කථාවක් කිව්වා:yes:
    මුංට රට කාල මදිවෙලාද දන්නෑ දැන් මේකත් කන්න යන්නේ :growl:ටීම් එකටත් පවුලේ එවුන්ව දාන්නද දන්නෑ යන්නේ:growl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත නේනනං මටත් මතකිය මෑන්ස් එහෙම කථාවක් කිව්වා:yes:
    මුංට රට කාල මදිවෙලාද දන්නෑ දැන් මේකත් කන්න යන්නේ :growl:ටීම් එකටත් පවුලේ එවුන්ව දාන්නද දන්නෑ යන්නේ:growl:
    ඇයි බං ක්‍රිකට් කියන්නෙත් සල්ලි තමා..සල්ලි කොතනද මල්ලි එතන. :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇයි බං ක්‍රිකට් කියන්නෙත් සල්ලි තමා..සල්ලි කොතනද මල්ලි එතන. :P
    :lol::lol::lol::lol::lol:

    සල්ලිනම් ඉතින් මූං කොහොමත් ගහනවනේ මචං අඩුමගානෙ ටීම් එකට ඇගිලිගහන එකවත් නවැත්තුවොත් ඇති :(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Den Sunimal Monada Kiyanne Balamu

    මොනා කියන්නද ඕකා කියයි අපි ජාති දෝරෝහියෝ ජනාධිපතිතුමාට ජයවේවා කියල :lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol::lol::lol::lol::lol:

    සල්ලිනම් ඉතින් මූං කොහොමත් ගහනවනේ මචං අඩුමගානෙ ටීම් එකට ඇගිලිගහන එකවත් නවැත්තුවොත් ඇති :(
    :yes::yes::yes:
    ඕක ටීම් එකට ඇඟිලි නොගහ ඉඳි..අපි නොදන්න රජා නේ...:sorry:
    ලංකාවේ නම ගෙනියපු එකම ක්‍රීඩාවටත් සොරි.කොම් වෙන්නයි යන්නේ.:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com