Wt Happened to Our Cricket?????

මචන් අපේ ක්‍රිකට් වලට මේ මොකක්ද වෙලා තියෙන්නේ? සංගා නායකත්වයෙන් අයින් උනා..මහේලත් උප නායකත්වයෙන් අයින් උනා.දැන් තේරීම් කමිටුවත් අයින් වෙලා.. ලෝක කුසලාන අවසන් තරගයේ 2nd half එකේ අපේ කට්ටිය කිසිම ෆිට් එකක් නැතුව සෙල්ලම් කලේ..වෙනද තියෙන moral එක අහලකවත් නැ..මේක කගේ හරි උවමනාවකට සිද්ද වෙන දේවල් ද?නැත්නම් දේශපාලන scene එකක්ද? ඔයාලගේ අදහස් මොනවද?කොහොම උනත් අපේ රට ගොඩක් අය දැනගත්තේ ක්‍රිකට් හින්ද..ක්‍රිකට් නැතිවෙන්න දෙන්න බැ මේ විදියට.....
 
dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ලෝක කුසලාන අවසන් තරගයේ 2nd half එකේ අපේ කට්ටිය කිසිම ෆිට් එකක් නැතුව සෙල්ලම් කලේ

    aththa machan. mokak hari aulak giya.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Ran Gojaagee uwamanawata thamaaa...... :angry:

    අපේ මහරජතුමාගේ පාලන කාලයේදී තමයි දෙපාරක්ම අපේ ටීම් එක final ආවේ. උඹලගේ රනිල් ලොක්කා හිටපු 2003 කුජීතයි. huuuuuuuuuuuuu................

    අර උඹලගේ ෆොන්සේකා අංකල්ගේ greatest fan රණතුංග අයියා තමයි පිටිපස්සෙන් ඉඳන් ඔය කචල් ඔක්කොම ඇති කරන්නේ. නොදකින් ඔය ෆොන්සේකා විතරක් නෙවෙයි සපෝටර්ස්ලා ටිකත් වැලිකඩ යැව්ව දවසට තමයි මේ රටට හොඳක් වෙන්නේ.
     
    • Like
    Reactions: Era.123

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    අපේ මහරජතුමාගේ පාලන කාලයේදී තමයි දෙපාරක්ම අපේ ටීම් එක final ආවේ. උඹලගේ රනිල් ලොක්කා හිටපු 2003 කුජීතයි. huuuuuuuuuuuuu................

    අර උඹලගේ ෆොන්සේකා අංකල්ගේ greatest fan රණතුංග අයියා තමයි පිටිපස්සෙන් ඉඳන් ඔය කචල් ඔක්කොම ඇති කරන්නේ. නොදකින් ඔය ෆොන්සේකා විතරක් නෙවෙයි සපෝටර්ස්ලා ටිකත් වැලිකඩ යැව්ව දවසට තමයි මේ රටට හොඳක් වෙන්නේ.
    නියම මෝඩ ජෝක් එක බන්... පට්ටයි!!! :lol::lol::lol:
    අනේ නොදකින් උඹලා වගේ කාලකන්ණි!!:angry::angry::angry::angry:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සේකාගේ උපදෙස් පිට රට අපකීර්තියට පත් කිරීම සඳහා ජුර්අන තුංගරණ ගෙන යන කූට කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා එක් වන මෙන් සියළු ක්‍රිඩා ලෝලීන් ගෙන් ඉල්ලා සිටිමු. තම නායකයා සුදු කොඩි කථාවලින් රට පාවාදීම ආදර්ශයට ගෙන ඉන්දියාවේදී එළිපිට රටට ද්‍රෝහී වූ මේ හිටපු ක්‍රිකට් වීරයා (මැරිලා) ගෙන් ප්‍ප්‍රවේසම් වෙමු. ද්‍රෝහීන් ජයග්‍රහණය කරන මොහොතක් ඇත. අපි ඉවසීමෙන් බලා සිටිමු.
     
    සේකාගේ උපදෙස් පිට රට අපකීර්තියට පත් කිරීම සඳහා ජුර්අන තුංගරණ ගෙන යන කූට කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා එක් වන මෙන් සියළු ක්‍රිඩා ලෝලීන් ගෙන් ඉල්ලා සිටිමු. තම නායකයා සුදු කොඩි කථාවලින් රට පාවාදීම ආදර්ශයට ගෙන ඉන්දියාවේදී එළිපිට රටට ද්‍රෝහී වූ මේ හිටපු ක්‍රිකට් වීරයා (මැරිලා) ගෙන් ප්‍ප්‍රවේසම් වෙමු.

    mekata kohewath nathi fonsekawa gawaganna epa ban...... :growl:

    ද්‍රෝහීන් ජයග්‍රහණය කරන මොහොතක් ඇත. අපි ඉවසීමෙන් බලා සිටිමු.
    :eek::eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපේ මහරජතුමාගේ පාලන කාලයේදී තමයි දෙපාරක්ම අපේ ටීම් එක final ආවේ. උඹලගේ රනිල් ලොක්කා හිටපු 2003 කුජීතයි. huuuuuuuuuuuuu................

    අර උඹලගේ ෆොන්සේකා අංකල්ගේ greatest fan රණතුංග අයියා තමයි පිටිපස්සෙන් ඉඳන් ඔය කචල් ඔක්කොම ඇති කරන්නේ. නොදකින් ඔය ෆොන්සේකා විතරක් නෙවෙයි සපෝටර්ස්ලා ටිකත් වැලිකඩ යැව්ව දවසට තමයි මේ රටට හොඳක් වෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    MGSCK

    Member
    Jul 21, 2009
    46
    2
    0
    අපේ මහරජතුමාගේ පාලන කාලයේදී තමයි දෙපාරක්ම අපේ ටීම් එක final ආවේ. උඹලගේ රනිල් ලොක්කා හිටපු 2003 කුජීතයි. huuuuuuuuuuuuu................

    අර උඹලගේ ෆොන්සේකා අංකල්ගේ greatest fan රණතුංග අයියා තමයි පිටිපස්සෙන් ඉඳන් ඔය කචල් ඔක්කොම ඇති කරන්නේ. නොදකින් ඔය ෆොන්සේකා විතරක් නෙවෙයි සපෝටර්ස්ලා ටිකත් වැලිකඩ යැව්ව දවසට තමයි මේ රටට හොඳක් වෙන්නේ.

    machan ubanam niyama harakek,uba tharka karanne maha gon vidiyata,uba iskole 5tawath giye nathi 1k wenna ona,uba mekata deshapalane adala gaththu nisa,man ekenma kiyannamko,1999di Sri Lanka team eka,1st round 1nma out una,uba kiyana vidiyata ethanadi chandrika madam hariyata wada karapu nathi nisai SL team 1ta ehema une,2001 dec 5 ranil anduwa gatta,2003 feb wala thamai WC eka thibune eh paara SL team 1 semi final wenakal awa.uba kiyana vidiyata Ranil balayata avith masa 15k yaddi 1999di 1st round 1nma paraduna team 1 semi wenakal enna puluwan thathweta haduwa,masa 15k athulatha echchara deyak kalanam,eh speed 1n 2007 wenakalma ranil hitiyanam 2007di SL team 1ta WC ganna thibuna,uba kiyanawane maharaja balayata awata passe 2parak anushoorayo una kiyala,MR balayata awe 2005 nov 18,wc 1 thibune 2007 April wala,ethakota mahindata hamba une 2003 semi wenakal aapu team 1k,eya balayata awith masa 17n semi hitapu team 1,final ekata enakal,eh kiyanna thawa 1step 1k udata giya,ranil masa 15ta step 3k udata genawa,eh wegen awanam 2007di lankawata cup 1ka sure,eh kiyanne ethandi ranita wada mahinda durwalai,hari 2007 WC 1ta team 1 harigassuwe yuddekuth assene,eh nisa eka nosalaka harinna puluwan,2009 feb 19n yuddeth iwaraine,ethana indan masa 16kin passe 2011 WC 1 thibune,ithin eh masa 16ta giyapara anushoorayo wechcha ape team 1,ethanin thawa step 1k udata ussala thiyanna mahindata bari una,ethanadi MR fail,man me dewal kiwwe uba kiyapu ewata dunna uththara hatiyata,aththatama deshapalakayangen wenna one kreedakayanta nidahase kreeda karana watapitawa sakas karana 1 vitharai,ehema nathuwa anawashya angili gaseem gahuweth kreedawa pahathata watenawa,eka thamai lankawata me wenne,mechchara daksha kreedakayo indalath lankawata WC 1 dinanna bari une,me rate nayakayage moosala kamata,mama newei eka kiyanne MR gema Astrologer,miniha dinaminata kiyala thibuna,MR ge wasanawen cup 1ka lankawata labenawa kiyala,cup 1 labunanam labenne MR ge wasanawatanam,cup 1 nolabunoth nolabenne MR ge awasanawata wenna epai,one deka depaththak thiyenawane,eh nisa uba machan modaya unata kamak na,methana uba modaya kiyala pradarshanaya nokara tikak pothak kiyawala danuma hadagena waren,nathnam mekatath huuuuu kiyala dapan,ehema nathnam ube gon kama penwannath ekata mekath ube gon comment 1 dapan,api eka diha balala ubata anukampa karannam,