කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්...
මේ වගේ ප්රශ්න නිසා තමයි USB 3.0 එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා.
මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0)
මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු.
cpied from:-www.mangsuwu.blogspot.com