මචන්ලා samsung hard හොදයි ද?

මම අලුතෙන් samsung led monitor එකක් ගන්න ඉන්නෙ.මෙ ටිකෙන් හොද මොකක්ද?ගන්න ඉන්නෙ නම් අගල් 18.5

1) Ex1920
1) S19A300B