SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    GRESHAN%20JAYAMAHA.jpg

    Greshan_Jayamaha_Sudu_Meeduma.mp3

    :cool::cool::cool::cool:

    කවුද මට මෙහෙම කලේ...:(:(
    nalin.jpg

    මම මෙහෙම තිබිද්දිත් සින්දු අප්ලෝඩ් කලේ..
    unledaaaacccaaaaa.jpg

    thilZz නගානම් වෙන්න බැහැ...:confused:

    Hanganna Bae Adare - Sudharshana ft Kasun Kalhara.MP3​

    පාස්ව'ඩ් එක:upeksha

    පට්ට සින්දුවක් ..:yes::yes:
    හැබැයි අළුත් එකක් නොවෙයි...:cool::cool:
    ThilZz නOගී:love: පුළුවන්නම් මේ සිOදුව ගැන විස්තර ටිකක් හොයලා දෙන්න..:rolleyes::rolleyes:

    රෙප් දීපල්ලා නිකන් භාගත කොරගෙන යන්නේ නැතුව:rolleyes::rolleyes:
    අතින් කයිට් කරන් අප්ලෝඩ් කරන්නේ දැන් 1GB නොවේ 4GBත්:lol::lol: පැනලා

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කා ළඟ හරි තියනවනම් මට මේ ගීතයේ මුල් පටිගත කිරීම දෙන්න පුළුවන්ද?

    කුමරියක පා සළඹ සැලුනා... - ආචාර්ය අමරදේව
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    කා ළඟ හරි තියනවනම් මට මේ ගීතයේ මුල් පටිගත කිරීම දෙන්න පුළුවන්ද?

    කුමරියක පා සළඹ සැලුනා... - ආචාර්ය අමරදේව

    GOOGLE කරලා බලන්න.නැත්නම් beemp3 එකේ බලන්න.ananmanan එකෙත් තිබ්බා වගේ දැක්කා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    GOOGLE කරලා බලන්න.නැත්නම් beemp3 එකේ බලන්න.ananmanan එකෙත් තිබ්බා වගේ දැක්කා.

    නෑ මචන්, පස්සේ රෙකෝඩ් කරපු එක තමයි තියෙන්නේ....

    ඒකේ සංගීතය අන්තිමයි.

    පරණ එක Miyuru Gee වල තියනවා. Quality නැහැ.
     
    explorer123

    Member
    Jan 26, 2010
    74
    3
    0
    Ipalogama,Kekirawa
    GRESHAN%20JAYAMAHA.jpg

    Greshan_Jayamaha_Sudu_Meeduma.mp3

    :cool::cool::cool::cool:

    කවුද මට මෙහෙම කලේ...:(:(
    nalin.jpg

    මම මෙහෙම තිබිද්දිත් සින්දු අප්ලෝඩ් කලේ..
    unledaaaacccaaaaa.jpg

    thilZz නගානම් වෙන්න බැහැ...:confused:

    Hanganna Bae Adare - Sudharshana ft Kasun Kalhara.MP3​

    පාස්ව'ඩ් එක:upeksha

    පට්ට සින්දුවක් ..:yes::yes:
    හැබැයි අළුත් එකක් නොවෙයි...:cool::cool:
    ThilZz නOගී:love: පුළුවන්නම් මේ සිOදුව ගැන විස්තර ටිකක් හොයලා දෙන්න..:rolleyes::rolleyes:

    රෙප් දීපල්ලා නිකන් භාගත කොරගෙන යන්නේ නැතුව:rolleyes::rolleyes:
    අතින් කයිට් කරන් අප්ලෝඩ් කරන්නේ දැන් 1GB නොවේ 4GBත්:lol::lol: පැනලා

    Onna ehenm thankq kiwa.........sahodaraya SLT ADSL walata wage maruweyan bn.......Oya 1GB keli wala ellila inne nethuwa
     
    explorer123

    Member
    Jan 26, 2010
    74
    3
    0
    Ipalogama,Kekirawa
    මම මේ කල්පනා කලේ මොනවද කියන්නෙ කියල..:rolleyes::rolleyes::rolleyes: මේ රටේ අලුතින් ඉපදෙන එවුන් දත් 32 වෙනුවට 64 ඇතුව ඉපදී ඒ දත් ඉක්මනින්ම නරක් වේවා.......;););)

    P**a AC kara ganin machan.....!!!!!:yes::lol::lol::lol::lol:

    මෙන්න අනිත් අවුරුදු තෑග්ග.......

    සොයුරියක් සොයුරෙකුට දෙන මේ දිරිය - අදිටන, සොයුරු පෙම ගැන කියවෙන පුදුම අවස්ථාවක්. හොයන්න කෙසේ වෙතත් අහන්නවත් හමුනොවෙන ගීතයක් මේ....

    රුක්මණි දේවි...අපට හිටපු විශිෂ්ඨ කට හඩක් තිබූ ගායිකාවක්. නමුත් අපේත් ජාතියේත් අවාසනාවකට ඒ විශිෂ්ඨ කටහඩින් මේ රටේ සංගීතඥයො වැඩ ගත්තේ නැහැ....!!! මොන තරම් ප්‍රීතිමත් ගීතයක් ගායනය කරත් මේ කට හඩේ යටින් තියෙන්නේ කියා ගන්න බැරි ශෝකයක්...!!! ඇය සරල ගීත විදිහට යුග ගීත ගායනා කරලා තියෙන්නේ ගායකයේ 6 දෙනෙකු සමග විතරයි. මේ ගීත 6 -8 ත් මේකෙ දාන්න මම හිතන් ඉන්නවා හමුවුණු ගමන් ම.(දැන් අහන්න එපා කොහෙන් ද කියලා?) මේ High quaility -Original ගීතය හොයා ගන්න මාර කට්ටක් කෑව කියල විතරක් ලියන්නම්.....
    මේ ගීතය අපේ ආදරණිය මහැදුරු සුනිල් ආරියරත්නයන් ලියපු එකක්. සංගීතය වික්ටර් ගේ මයි. ගායනා කරන්නේ ඔහු සමග රුක්මණී දේවි.....!!!

    නිම්හිම් සෙව්වා මා සසරේ පළමු පටිගත කිරීම ලබාදුන්න Thilzz සොයුරිය... මේ ඔබ වගේ සොයුරියකැයි මට හැගෙන නිසා මේ ගීතය පිළිගන්වන්නේ ඔබට....!!!!!

    ඔබ යන ගමනේ මාවත අවුරා........

    කළිනුත් කිව්ව වගේ ප්‍රතිචාර දාලා පලයල්ලා...ජීවිතේ කවියක් මේ වෙන කොට බාල තියෙනවා 197 වතාවක්....ඒත් පින් කියලවත් කිව්වෙ කියෙන් කී දෙනාද? කළකිරෙනව මචංලා....!!:(:(:(:(

    අහද්දී පපුවේ යම් දෙයක් හිරකරනවා වගේ දැනෙන ගීතයක්. මේක අපි හැමෝටම කවද හරි දවසක ජීවිතේ ආපස්සට හැරිල බලන කොට හිතට නැගෙන්නට පුළුවන් ගිතයක්...

    සෙනෙහසින් රැදි සිටි නෙක දන....
    පළායයි නොකියා ම ඈතට......
    පවුරු පදනම් බිදි දසඅත විසිරයන යාමේ...
    කවුරු නම් ලංවේද තනියට........

    මම කළින් පොරොන්දු වුණ විදියට ම මෙන්න ඒ ගීතය... මේ ගිතයේ Master recording එක මට ලබා දුන්නේ මගේ රෝගියෙකු වන මෙම ගිතයේ පද රචකයා බණ්බාර ඇහැළියගොඩ මහතාණන්. මම පෞද්ගලිකව හිතන්නේ මේ එතුමා ලියූ විශිෂ්ඨතම ගීතය කියලයි. කළින් අපට DL කරන්න ලැබුනේ Low quality mp3 එකක්. ඒකත් මේ tread එකේ ඉන්න උසස් රුචිකත්වයක් තියෙන සහෝදර-සහෝදරියන්ට පින් සිදු වෙන්න. මෙන්න Download Link එක. බා ගෙන රසවිදින්න. නන්දා මාලිනී, රෝහණ වීරසිංහ සහ බණ්බාර ඇහැළියගොඩ යන මේ විශිෂ්ඨයන් නිදුක් නිරෝගි සුවපත් වේවා !! කියන ප්‍රාර්ථනාවෙන්...!! ධනුෂ්ක, උඹට ස්තූතියි මචං කලින් මම හොයන වෙලේ මේ ගීතයේ download link එක දුන්නට. ඒකෙන් තමා වැඩේ පත්තු වුණේ...!!

    ජීවිතේ කවියක්......

    Onna KIMBUL aiye thankq kiyala kiwwa maath....thank you witharak neme...pin....:lol::lol::lol::lol:
    (Meka wihiluwata kiyanne - Dath tika ithuru wei neda:shocked:)
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41

    machan ubata thanks karanna no words.. me song eke ma laga thibba version ekatha quality madi...thannks again.. thiyanwa nam ITI PAHAN eketh me wage quality version ekak dennako
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    තිබ්බ අවුල මචං කොලිටි එක. ජංජාලයේ තිබ්බ සිංදුව low quality . මේක Master recrding එක Rip කරපු එකක්....දැන් බානව හිටු කියලා...!!! අහලින් පහලින් යන එවුනුත් බානව වගේ තමා තේරෙන්නේ...උඹ නෙවෙයි මාත් උඩ ගියා 197 පාරක් බාල තියන කොට...:yes::yes::shocked::shocked:

    ela ela machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩු තිබේ..................!!!!!!!

    කා ළඟ හරි තියනවනම් මට මේ ගීතයේ මුල් පටිගත කිරීම දෙන්න පුළුවන්ද?

    කුමරියක පා සළඹ සැලුනා... - ආචාර්ය අමරදේව

    ියනවා...දෙන්නම් මචං හැබැයි අවුරැදු පහුවෙලා...................!!!!!!!!!!!!:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මාර පොරවල් තමයි...............!!!!!!!!

    Onna KIMBUL aiye thankq kiyala kiwwa maath....thank you witharak neme...pin....:lol::lol::lol::lol:
    (Meka wihiluwata kiyanne - Dath tika ithuru wei neda:shocked:)

    machan ubata thanks karanna no words.. me song eke ma laga thibba version ekatha quality madi...thannks again.. thiyanwa nam ITI PAHAN eketh me wage quality version ekak dennako

    Thank you machan, Mamath gaththa!!:yes:

    ubalata nikan wath repak wath daala giyoth narakai neda......:sorry::sorry::(:(: Pkamak nahe, load ekak man gawa thiyanawa.:rofl::rofl: thawa load ekak ennath thiyanawa. :P:Pheta ekak dala mama tikakata missing in action yanawa. awrudu pahuwela balamu.....!!!!!!:shocked:
     
    • Like
    Reactions: ugm873
    Status
    Not open for further replies.