SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Eka Diyabinduwen Kelesada - Rohana weerasinghe

    එක දියබිඳුවෙන් කෙලෙසද පවසක් - රෝහන වීරසිංහ

    මේ සිංදුව දෙන්න පුලුවන්ද?
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    mage kalin sinduwa dunnata sthuthi.. Me sindu 2th denna puluwanda?
    'Bigu raena wage mal yayata..
    Pahana wage handewata..
    Nuba nathidaa mage hitha palui..
    Yanna epa man hari yalui..'

    anika,

    'Mage aala hagum uthuraa ena wita..
    Ai harila oba ahaka balanne..
    Mata biduwakwath ahaka balannata ba..
    Man nubatai aala wadanne..'

    me 2ma kiyanne female artistla 2k
    Manik Jayasekara-Bingu Rena Wage.mp3
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    meka neddo?????

    මට සංගීත් විජේසුරියගේ සින්දුවක් තියෙනවා "රට හැර දා මා ගියා ....."කියලා.
    මැද කොටසක තියෙනවා "කියලවත් කරගන්න බෑ වගේ .......පෙර පිනෙන්නේ මාව බේරුනේ .......".කවුරුහරි ලඟ තියෙනවානම් දෙනවාද?ලොකු උදව්වක්.

    :rolleyes::rolleyes::rolleyes:

    meka neddooooooo????

    :(:(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තියෙන කෙනෙක් මට මේක දුන්නනම් :nerd:

    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස ... මල් ගවසාලා
    නාග ලොවින් බැස නාලිය ගමනින්
    වරඟන පිරිවරිනා ................
    එරන්දතිය එනවා ................

    ගායනය: පණ්ඩිත් අමරදේවයන් :yes:

    http://www.youtube.com/watch?v=7fgPd_jZ1-w
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තියෙන කෙනෙක් මට මේක දුන්නනම් :nerd:

    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස ... මල් ගවසාලා
    නාග ලොවින් බැස නාලිය ගමනින්
    වරඟන පිරිවරිනා ................
    එරන්දතිය එනවා ................

    ගායනය: පණ්ඩිත් අමරදේවයන් :yes:

    http://www.youtube.com/watch?v=7fgPd_jZ1-w
    Amitha Wadisinghe,Amaradeva-003-Anothaththa Vila.mp3
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නැද්ද....????

    මට අවශ්‍ය මේ ගිතයේ original එක, ඒ කියන්නේ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් ගයන, නිමල් මෙන්ඩිස් මහතා එතුමා ගේ කර්ණ රසායන සිතාර් වාදනයෙන් සංගිතවත් කරපු, ඔගස්ටස් විනයාගරත්නම් මහතා ලියපු, අපට හිටපු විශිෂ්ඨ ම ශබ්ද පරිපාලකවරයා වුණ මර්වින් ‍බේන්ස් මහතා ඔගී ශබ්දාගාරයේ දි පටිගත කරපු ගීතය. දෙවැනි වතාවට කණ පැලෙන ලදරං music දාලා අමරදේවයන් ගායනා කරපු ගීතයවත්, සමිතා කියන එකවත්, ඉරාජ් remix කරපු එකවත් නෙවෙයි....original නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය.....!!!! පුළුවන් නම් හොයල දෙන්න...:(ලොකු පිනක්......!!!!!:yes::yes:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama

    :cool::cool::cool::cool:;)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට අවශ්‍ය මේ ගිතයේ original එක, ඒ කියන්නේ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් ගයන, නිමල් මෙන්ඩිස් මහතා එතුමා ගේ කර්ණ රසායන සිතාර් වාදනයෙන් සංගිතවත් කරපු, ඔගස්ටස් විනයාගරත්නම් මහතා ලියපු, අපට හිටපු විශිෂ්ඨ ම ශබ්ද පරිපාලකවරයා වුණ මර්වින් ‍බේන්ස් මහතා ඔගී ශබ්දාගාරයේ දි පටිගත කරපු ගීතය. දෙවැනි වතාවට කණ පැලෙන ලදරං music දාලා අමරදේවයන් ගායනා කරපු ගීතයවත්, සමිතා කියන එකවත්, ඉරාජ් remix කරපු එකවත් නෙවෙයි....original නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය.....!!!! පුළුවන් නම් හොයල දෙන්න...:(ලොකු පිනක්......!!!!!:yes::yes:

    අම්ම උබත් ඉල්ලන්නෙ ලොවෙත් නැති සින්දුනෙ බන්..මේ සින්දුව අමරදේව ලොක්ක ලගවත් තියෙනවද දන්නෙ නෑ......:D:D:D
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට අවශ්‍ය මේ ගිතයේ original එක, ඒ කියන්නේ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් ගයන, නිමල් මෙන්ඩිස් මහතා එතුමා ගේ කර්ණ රසායන සිතාර් වාදනයෙන් සංගිතවත් කරපු, ඔගස්ටස් විනයාගරත්නම් මහතා ලියපු, අපට හිටපු විශිෂ්ඨ ම ශබ්ද පරිපාලකවරයා වුණ මර්වින් ‍බේන්ස් මහතා ඔගී ශබ්දාගාරයේ දි පටිගත කරපු ගීතය. දෙවැනි වතාවට කණ පැලෙන ලදරං music දාලා අමරදේවයන් ගායනා කරපු ගීතයවත්, සමිතා කියන එකවත්, ඉරාජ් remix කරපු එකවත් නෙවෙයි....original නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය.....!!!! පුළුවන් නම් හොයල දෙන්න...:(ලොකු පිනක්......!!!!!:yes::yes:
    Amaradeva-NimHim Sewwa.mp3
    oka hodada balanna :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පින් කියල විතරක් මදි...ඇත්තෙන් ම....මොනවද මා ඔබවෙනුවෙන් කළ යුත්තේ..!! සහොදරයා/සහෝදරිය...!!! මේ උපකාරෙට ස්තූති කරන්න වචන හොයා ගන්න ටිකක් අමාරැයි.......!!!!:love::):yes:
     
    Status
    Not open for further replies.