ELAKIRI & - REPS

Status
Not open for further replies.

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මචා එතකොට මේක ගැන මොකක්ද උබට කියන්න තියෙන්නේ...
EKA MACHAN EHEME KIYANA EKAGE NEHEDICHCHA AWALAN GATHIYA EKA APITA hadanna be anika un ape amma appachchita kohoma bennath api anith ayata ehema nokiya inna oni api hedenawa misak me loke hadanna be ban

mamanam mata kohoma benala thibunath mama ganan ganne na konda pana nethi kamata un karana dewal hinda
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නමුත් මචා එහෙම කිව්වහම ඔනෙම එකෙක්ට පොඩ්ඩක් හරි අප්සට් යනව නේද....
    අප්සට් ගියට දවසෙන් දෙකෙන් අමතක වෙනව නේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,111
    5,976
    113
    GTRZ අයියාගේ(Admin,Mods) අවධානය පිණිසයි...

    මේ ටිකේ ගොඩක් බොරු ID (fake id) හදාගෙන් අළකිරි අඩවිය තුල ඩෙගා නටනව... ඔවුන්ගේ නවතම ප්‍රවණතාව තමා සාමාජිකයන් කෙටවීම... ඒ සදහා විවිද ත්‍රෙඩ් දමමින් අනික් සාමාජිකයන්ගෙ කුණු ගොඩවල් අදින්න මොවුන් හරි දක්ශයි.

    ඒ වගේම නොයෙකුත් සාමජිකයන්ගේ නම් දමමින් -රෙප් දාන්නත් මොවුන්ට තියෙන්නේ මාර අවශ්‍යතාවක්.

    මේකට විසදුමක් ලෙස රෙප් දැමීමේදී එම රෙප් දමන සාමාජිකයාගෙ ID එකත් සමගම රෙප් දැමීමේ ක්‍රියාවලියක් හදුන්වා දුන්නොත් මොකද... ඔන එක්කෙනෙක්ට -රෙප් දානවනම් එ තමන් දැම්මේ කියල කියන්ඩ කොන්ද පන තියෙන්න ඔනේ.මොකද හොද ත්‍රෙඩ් දාද්දි නම දාන්නයි, -රෙප් දෙද්දි නම නොදා ඉන්නයි හේතුවක් නැහැනේ. -රෙප් දෙනවනම් එ දෙන ත්‍රෙඩ්
    එකේ හරි පොස්ට් එකේ හරි වැරද්දක් තියෙන්න ඔනේ. බොරුවට -රෙප් දෙන්න ඔනේ නැහැනේ.

    එතකොට බොරුවට -රෙප් දෙන එක අඩු වෙන්න පුලුවන් වගේම -රෙප් දෙන නියම පුද්ගලයව හදුනාගන්න පුලුවන්.

    මේක මගෙ පෞද්ගලික අදහස. එ වගේම අනිත් එළකිරි සාමාජික සාමාජිකාවොත් මේ ගැන තමන්ගෙ අදහස් පළ කරයි කියල බලාපොරොත්තු වෙන්නව.

    ලියා තිබෙන ආකාරයේ අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලා සිටිමි.

    නිසි බලදාරින්ගේ අවදානය පිණිසයි...

    math akagai yaluwa oyage kathawata.....:D:D:D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔයා ගේ කතාව ඈත්ත...
    ඉක්මනට මොනාහරි පියවරක්...ගන්නවා නම් හොදයි...
    අනික...පල ඈති ගහටලුනේ..ගල්පොලු!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අප්සට් ගියට දවසෙන් දෙකෙන් අමතක වෙනව නේ.

    උඹ කියන කතාවත් ඇත්ත...හැබැයි මචො උඹ හැබෑ ලොකේදිත් ඔහොම ඉන්න ගියොත් උඹට sorry.com තමයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ... :no:
    ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්. :)
     
    • Like
    Reactions: anju.r

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පැටියා;9814081 said:
    vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ... :no:
    ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්. :)

    අඩේ එක අස්සේ අපචාරත් වෙනවද???:shocked::eek:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    • Like
    Reactions: maxxaa

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;9814081 said:
    vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ... :no:
    ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්. :)

    but ape MOD tintin123 nam kiyanne eyata rep issues gena balanna be kiyala.:confused:.GTRZ tama kiyanna kiyala.....:yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    GTRZ අයියාගේ(Admin,Mods) අවධානය පිණිසයි...

    මේ ටිකේ ගොඩක් බොරු ID (fake id) හදාගෙන් අළකිරි අඩවිය තුල ඩෙගා නටනව... ඔවුන්ගේ නවතම ප්‍රවණතාව තමා සාමාජිකයන් කෙටවීම... ඒ සදහා විවිද ත්‍රෙඩ් දමමින් අනික් සාමාජිකයන්ගෙ කුණු ගොඩවල් අදින්න මොවුන් හරි දක්ශයි.

    ඒ වගේම නොයෙකුත් සාමජිකයන්ගේ නම් දමමින් -රෙප් දාන්නත් මොවුන්ට තියෙන්නේ මාර අවශ්‍යතාවක්.

    මේකට විසදුමක් ලෙස රෙප් දැමීමේදී එම රෙප් දමන සාමාජිකයාගෙ ID එකත් සමගම රෙප් දැමීමේ ක්‍රියාවලියක් හදුන්වා දුන්නොත් මොකද... ඔන එක්කෙනෙක්ට -රෙප් දානවනම් එ තමන් දැම්මේ කියල කියන්ඩ කොන්ද පන තියෙන්න ඔනේ.මොකද හොද ත්‍රෙඩ් දාද්දි නම දාන්නයි, -රෙප් දෙද්දි නම නොදා ඉන්නයි හේතුවක් නැහැනේ. -රෙප් දෙනවනම් එ දෙන ත්‍රෙඩ්
    එකේ හරි පොස්ට් එකේ හරි වැරද්දක් තියෙන්න ඔනේ. බොරුවට -රෙප් දෙන්න ඔනේ නැහැනේ.

    එතකොට බොරුවට -රෙප් දෙන එක අඩු වෙන්න පුලුවන් වගේම -රෙප් දෙන නියම පුද්ගලයව හදුනාගන්න පුලුවන්.

    මේක මගෙ පෞද්ගලික අදහස. එ වගේම අනිත් එළකිරි සාමාජික සාමාජිකාවොත් මේ ගැන තමන්ගෙ අදහස් පළ කරයි කියල බලාපොරොත්තු වෙන්නව.

    ලියා තිබෙන ආකාරයේ අඩුපාඩු ඇත්නම් සමාව ඉල්ලා සිටිමි.

    නිසි බලදාරින්ගේ අවදානය පිණිසයි...
    මචෝ සහතික ඇත්ත ඒත් ඔක්කෝටම කලින් "අලකිරි"කියන එක එලකිරි කරල ඉන්න නැත්තන් GTRZ අයියා ඔක්කෝටම කලින් උබව බෑන් කරයි:eek::eek:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචෝ සහතික ඇත්ත ඒත් ඔක්කෝටම කලින් "අලකිරි"කියන එක එලකිරි කරල ඉන්න නැත්තන් GTRZ අයියා ඔක්කෝටම කලින් උබව බෑන් කරයි:eek::eek:

    මළ කෙළියයි... :shocked::shocked:තව පොඩ්ඩෙන් GTRZ මට නඩු දානව...:shocked::shocked:
    ස්තූතියි මචා වැරද්ද පෙන්නල දුන්නට...
    :sorry::sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පැටියා;9814081 said:
    vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ... :no:
    ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්. :)

    ස්තූතියි මචා දැනුවත් කිරීමට. නමුත් මේකට හැමතිස්සේම මොඩ් ලට, ඇඩ්මින්ට කරදර කරන්ඩ ගියොත් එ අයටත් එපා වෙයි. වෙන ක්‍රමයක් නැද්ද?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මළ කෙළියයි... :shocked::shocked:තව පොඩ්ඩෙන් GTRZ මට නඩු දානව...:shocked::shocked:
    ස්තූතියි මචා වැරද්ද පෙන්නල දුන්නට...
    :sorry::sorry:

    :eek::eek::lol::lol::lol::lol: Wellcome broo

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    good idea machan ID ekath ekka fenna dammanam hodai:D

    :yes::yes::yes::yes::yes:

    මම නම් +Rep දුන්නත් -Rep දුන්නත් මගේ ID එක දානවා අනිවාරෙන්. මොකටද බයවෙන්නේ
    -Rep දෙන්න. -Rep දෙන්නේ Thread එකේ හරි Posts එකේ හරි වැරැද්දක් තිබුනොත්නේ. වැරදි දේවල නොදා ඉන්න අපි වග බලා ගන්න ඔනේ. මම නම් මේ Rep එක්ක ID දන්න කියන කතාවටනම් එකගයි. අනිත් කාරනේ -Rep දුන්නම ඒ දුන්නේ මොකටද කියලා තෙරුම් ගන්න පුලුවන් , අය එලකිරි එකේ ඉන්නවා කියලා මම හිතනවා.
     
    • Like
    Reactions: anju.r
    Status
    Not open for further replies.