බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේවගේ මෝඩ ප්‍රශ්ණ අහන්න එපා! නිවණ තියෙන්න ඔප්පුකරන්න නෙවෙයි!! අවබෝධකරගන්න!!!
    තව කෙනෙක් අවබෝධ කරගත්ත කියල තමන්ට වැඩක් වෙන්නේ නැහැ. අනික බාගෙට එහෙන් මෙහෙන් අහුලගත්තු ධර්ම කෑලි ටිකක් විතරක් දැනගෙන හිටියට අවබෝධය සම්පූර්ණ කරගන්න වෙන්නෙත් නැහැ! ලොකු කැපවීමකින් අවශ්‍ය දේට යොමුවෙන්න!! මොකුත්ම නොදැන පටන්ගත්තත් ඒ සඳහා අවශ්‍ය කරුණු සේරම මේකේ ලියල තියනවා.
    ඕක මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ අනික ඒක කොහොමද මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ ? ඔබතුමාම නේ කියලා තියෙන්නෙ ඔබතුමා නිවන් දැක්ක කියල එහෙනම් ඔප්පු කරන්න.
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඕක මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ අනික ඒක කොහොමද මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ ? ඔබතුමාම නේ කියලා තියෙන්නෙ ඔබතුමා නිවන් දැක්ක කියල එහෙනම් ඔප්පු කරන්න.


    මේ thread එක මුල ඉඳල බලන්න එතුමා කී පාරක් කියලා තියනවද මම රහත් කියලා ඒවගේම රහත් වෙච්ච විදිහත් ,
    ඉතින් එකෙන්ම ඔප්පු වෙනවා නේ එතුමා රහත් කියලා .
    එහෙම පිළිගන්න අමාරු වගේ අය නිකන්ම මාරයාගේ නියෝජිතයෝ වෙනවා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ thread එක මුල ඉඳල බලන්න එතුමා කී පාරක් කියලා තියනවද මම රහත් කියලා ඒවගේම රහත් වෙච්ච විදිහත් ,
    ඉතින් එකෙන්ම ඔප්පු වෙනවා නේ එතුමා රහත් කියලා .
    එහෙම පිළිගන්න අමාරු වගේ අය නිකන්ම මාරයාගේ නියෝජිතයෝ වෙනවා

    මම මේ thred එක දැක්කෙ අහම්බෙන්.ඕනෑම කෙනෙකුට ඔනෑම දෙයක් කියන්න පුලුවන් ඒත් ඔප්පු කිරීමකින් තොරව යමක් පිලිගන්න බෑ.මම නම් මෙයාගෙ ලිපි මාලාවෙන් දකින්නෙ එකම දේ ආයෙ ආයෙ කියනව කියන එක විතරය් එනම් අපි හැමෝම සරලව දන්න අනිත්යතාවය. මෙයා මේක එක එක උදාහරණ දාල වැල් වටාරම් දාල විස්තර කරලා තියනව එච්චරය්
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    979, 980 posts වලදී කිව්වා මතකයිද ඉතිහාසයේ සඳහන්වෙන අන්දමට, අපිට පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයමයි කියල විශ්වාසයෙන්ම පිළිගන්න පුළුවන් අර රහතුන් වහන්සේලා විසින්ම සකස්කරපු පොත් වහන්සේලා විතරයි බව?? අපේ හාමුදුරුවෝ ධර්මය තෝරන්න ගත්තේ අන්න ඒ පරම පිවිතුරුවට තිබුණු පොත් වහන්සේලා තුල අඩංගු වූ ධර්ම කරුණුයි!! අනික, හැම දේශනාවක්ම කියන්නේ අහවල් නිකායේ... අහවල් නිපාතයේ... අහවල් තැන... කියල අලගිය, මුලගිය, වැලගිය තැන් සේරමත් එක්කයි!!! ඉතින්, ඕනෙම පාලි දන්නා කෙනෙකුට බැලුවොත් ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්!! ඊළඟට, උන්වහන්සේ අපිට ධර්මය තෝරලා දුන්නෙත් හොඳටම 'තේරෙන්න' මිසක් තව බර බර මහප්පරාන වචන ගොඩාක් දාල තේරෙන ටිකත් නැතිවෙන විදියට නෙවෙයි!!! සමහරු හිතන් ඉන්නවා පාලියෙන් තියන ධර්මය අපිට හුරු පුරුදු, භාවිතාවේ තියන සරල වචන නැතුව තවත් වෙන නොතේරෙන වචන ගොඩාක් දාල කරලා තියෙන එක තමයි හරි පරිවර්තනය කියල! නැත්නම් ඒක තමයි හරි එක කියල!! ඊළඟට ප්‍රධානම කරුණ අපේ හාමුදුරුවෝ 'දෙක බල්ලෝ' වගේ ඒවා 'බල්ලෝ දෙන්නෙක්' කියල වඩාත් අර්ථවත්වෙන විදියට තෝරලා දුන්න මිසක් නැති කෑලි බෑලි ඔබල ධර්මය කූරු ගෑවේ නැහැ!!! ඉතින් අන්න ඒ විදියට පිවිතුරු බව ආරක්ෂා කරගෙන, 'වතුර වගේ' කරලා තෝරලා දීපු ධර්ම කරුණු ඉගෙනගෙන, ධාරණය කරගෙන, පූර්ණ අවබෝධය ලබල මගේ කොටසත් සම්පූර්ණ කරගෙන, මේ කරුණු හරියටම හරි බව 100% ම දැනගෙන මෙතැනදී ඕව ලියන්න ගියාම මොකද්ද උනේ??

    මුලින්ම අහන්න ලැබුණා රහත්වෙලා ගිහි ගෙයි ඉන්න බැහැ! හිටියොත් දවස් 7න් මැරෙනවා... අහාර ප්‍රත්‍ය වෙන්නේ නැහැ... අනම් මනම් බයිලා වගයක්!! ඒ කොයි බුදුහාමුදුරුවෝ කියපු එකක්ද?? මෙහෙම ඒවා අපිට අහන්න ලැබුනෙත් නැහැ!! ඔය කියපු ජාතියේ මොන මගුලක්වත් උනෙත් නැහැ!! මේ තාම ඉන්නේ... යස අගේට! මාත් බලන් හිටිය එහෙනම් දැන් මැරෙයි දැන් මැරෙයි කියල... :lol::lol: අනේ තාමත් නැහැ!! (හෙට මැරෙයිද දන්නේ නැහැ... හැබැයි දැන් දවස් 7ක් නෙවෙයි 777ක් විතර ගිහිල්ල ඇති) අනික මම මං ගැන විතරක් කිව්වට, මම දන්න අඳුනන තව කිහිප දෙනෙක්ම ඉන්නවා! උන්ටත් ඔය කියපු ජාතියේ case මොකවත් වෙලා නැහැ!! ඒකෙන් කියන්නේ මේ අපි කවුරුවත්ම රහත්වෙලා නැහැ කියල නෙවෙයි!! (මෝඩ පොරක් නම් 'පටාස් ගාල' හිතාවි ඔහොම!) අර ගිහිගෙයි ඉන්න බැරි කතාව, දවස් 7න් මැරෙන කතාව, මොකෙද්ද පිස්සෙක් කියපු කතාවක් කියන එකයි දැනගන්න ඕනේ!!!

    ඊළඟට මාරයා ගැන කතන්දරේ... බුදුරජාණන්වහන්සේ, මාරයා කියන්නේ පුද්ගලයෙක් බව කෙලින්ම අඳුන්වල දුන්න!! එයා මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම සියලු ලෝකවලට බලය පතුරුවන් ඉන්නේ! කියලත් පෙන්නලා දුන්න... පිරිමියෙකුට හැරෙන්න කාන්තාවකට මාරය, සක්‍ර දේවේන්ද්‍රයා හෝ බුදුබව ලබන්න බැහැ කියලත් කිව්වා!! යමෙක් මාරයාගේ බලයට නතුවෙන්නේ කොහොම උනොත්ද, එයාට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද කියලත් පෙන්වල දුන්න!! "කාමාතේ පඨමං සේනා... දුතියං අරති උච්චති... තතියන් කුප්පිපාසාතේ..." ආදී වශයෙන් දස මාර සේනාවත් අඳුන්වල දුන්න!!! බුදුරජාණන්වහන්සේ එහෙම කියද්දී, මේ කොහෙද ඉන්න එකෙක් 'මාරය කියන්නේ කෙලෙස්!' කියල විග්‍රහ කරලා!! මාරයා කෑලි 5 කටම කඩල!! මාරයටත් හිනා ඇති මුන්ගේ මේ පිස්සු මරගාත දැකල... වැඩියත්ම සන්තෝස වෙනවා ඇති, මුං සේරමලා කැලේ කඩාගෙන යන එක ගැන!! එයාගේ අරමුණ ඉටුවෙනවනේ...

    ආයේ මේ මෑතකදී ප්‍රසිද්ධ පොතකින් පුංචි කෑල්ලක් කියෙව්වා... මට චී... කියල හිතුන!!! ඒකෙ තිබුන චතුරර්යසත්‍ය අවබෝධ වන පිළිවෙල අනුව, සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත්, පසේ බුදු, සම්මා සම්බුදු කියල පෙලගස්වල නියම විග්‍රහයක් කරලා!!! ඉතින්, ඕව බලන බූරුවොන්ට පෙරුම්පුරන්න වෙනවමයි නේ?? ඇයි ණිවන් දකින්න නම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරන්නම ඕනේ!!! මෙයාගේ කතාවට අනුව, ඒකට සම්මා සම්බුදු කෙනෙක් වෙන්නම ඕනේ!!! ආයි නැහැ... ණිවන් දකින්න නම් එකෙකුට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නම වෙනවා!! හැබැයි හරි අපරාදේ... මෙයාගේ විග්‍රහය තව චුට්ටක් modify කරලා ගත්ත නම් එලම එල!! වෙන්න ඕනේ, සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත්, පසේ බුදු, 'ශ්‍රද්ධාධික' සම්මා සම්බුදු කියල... මොකද ශ්‍රද්ධාව මූලික කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පිරිය යුතුයිලු!! (ප්‍රඥාව මූලික කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අට සංඛ්‍ය කල්ප ලක්ෂයයි, වීර්යය මූලික කරගෙන සාර සංඛ්‍ය කල්ප ලක්ෂයයි ලු!) එහෙම උනා නම්, කස්ටියට දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම් පුර පුර ඉතහැකියි නේ!!! පෙරුම් පුර පුර හරි, පුපුර පුපුර හරි ඉන්නම නේ උවමනාව!!! සැප චුට්ටක් ලැබිච්ච ගමන් කල්ප ගණන් විඳවන්න වෙන ආදීනව (දුක) අමතක වෙනවනේ... ඇයි, 'නන්දි රාග සහගතා... තත්‍ර තත්‍රාභිනන්දනී...' නේ ගතිය!!! ඒකට 'අහවලත්' full sup එක දෙනවා... එයා අකමැති ගැලවෙනවට විතරයි!!!

    හැබැයි බුදුරජාණන්වහන්සේ සංසාරය කියල ඇඳින්වුයේ කෙලෙස් සහිත සිත!!! ඒක අරහත්වයට පත්වීමත් සමග නිකෙලෙස් වෙනවා... එතකොට සංසාර කතාව ඉවරයි!!! එයා පිරිණිවන් පානවා!!! හැබැයි මේ බුද්ධර් කියන විදියට රහත්වෙලා පිරිණිවන් පාන්න ඇරලා බැහැ!! කොහොම හරි ආයේ 'පත්තුකරලා' අරගෙන පසේ බුදු කෙනෙක් වෙන්න පෙරුම්පුරපිය! කියල ආයේ සංසාරෙට ඇදල දාන්න ඕනේ!! එතනිනුත් ඉවර නැහැ... ආයේ 'පත්තුකරලා' අරන් දැන් බුදුවෙන්න පෙරුම්පුරපිය! කියල ආයේ සන්සාරෙටම ඇදල දාන්න ඕනේ!! නියමයි ආ... කියල වැඩක් නැහැ!! අනේ පව් මේවට රැවටිච්ච අහිංසක මිනිස්සු. ගොන්නු ගැන නම් කණගාටුවක් නැහැ... මොකද උන් අනාගන්නේ උවමනාවෙන්! තමන්ගේ කැමැත්තෙන්!! ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි... අපේ හාමුදුරුවොත් ලස්සන පොතක් කරලා තිබුන, 'කවුද ඔයාලට මෙතරම් බොරු කිව්වේ??' කියල... එකේ මීට වඩා ගොඩාක් දේවල් තිබුන. එත්, මොනවා කිව්වත් කලත් ඉතින් 'ප්‍රඥා නරානං රතනං' කියන එක නැතුව ආව එවුන්ට වැඩක් වෙන්නේ නැහැනේ... පව්!

    මේවා මේ හුඟාක් තම තමන් නොදන්නා කමට, අමූලික ශ්‍රද්ධාවෙන්, අතිශෝක්තියෙන් කියපු කතා!! හිත හිතා ගොත ගොතා කියපු කතා!! ඒ වුනාට, මේ මාතෘකාව හිත හිතා කරන්න පුළුවන් එකක් නෙවෙයි!! බුදුරජාණන්වහන්සේව අදහාගෙන, බුදුන්වහන්සේ දුන් උපදෙස් අණුවම කටයුතු කිරීමෙන් පමණක් ලබන්න පුළුවන් ජයග්‍රහණයක් විතරයි!!! ඉවරයක් දකිනකම් අවසානය තනිකරම මහා ප්‍රෙහෙලිකාවක් වගෙයි... (මාත් ආවේ ඒ විදියටමයි!!) මොකද තමන්ම දකිනකම් අවසානයක් හිතාගන්න බැහැ!! ඉතින්, කරන්න බැරි දෙයක් ගැන හිත හිතා කියන්න ගියපු ගමන් වෙන්නේ ඔයවගේ මල විකාර කියවෙන එක තමයි!! ඒවා කිව්වේ කවුද කියන එක අදාළ නැහැ!! තමන් අරහත්වයට පත්වෙලා මිසක් කෙලවර දකින්න බැහැ!!! (දැක්ක කියල වෙන කෙනකුට පෙන්නන්නත් බැහැ!!) දකින්නේ නැතුව පණ්ඩිතකම් කියවන්න ගියොත් ඇනගන්න වෙනවමයි!! තම තමන් උත්සහකරලා වැඩේ කරගත්තේ නැත්නම් පාඩුවත් තමන්ටමයි... එච්චරයි!! කොහොම හරි, අපේ ආච්චිලගේ කාලේ මට අහන්න ලැබුණේ බුදුහාමුදුරුවෝ කියන්නේ අසූරියන් උස, මහා අද්භූත කෙනෙක් ගණනට... ඉතින් ආයේ වෙන මොනවා කතා කරන්නද? තාමත් ඔය වගේ බූරු අදහස් තියන කොච්චරක් ඇත්ද??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dan oba thuma kiyanne oba thuma rahath wela kiyana eka neda????

    ehema kenek...mama ahala thiyenne..katawath kiya kiya yanne ne kiyala..meka hari adahasakda???

    waradinam pahadala denne
    theruwan saranai !!!

    oya me mama daapu dewal hama ekenma dakke mama rahathwuna, 'man rahath' kiyapu tika witharada???

    ehema unaa nam eka oyage peneema sambandha prashnayak!;)

    me... Arahathwaya kiyawa kiyawa yanna thiyena ekak neweyi! e thathweta enakam iwarayak nathuwa mari mari ipadi ipadi yanna wenawa! thani thaniwama!! mama anna e duken nidahas wuna!!! mama witharak neweyi koti sankyaatha pirisak oya widiyata sasara gamanin galawila thiyanawa!! ehema galavichcha bawa kaatawath kiyanawada? hangagena innawada? kiyana de thama thamange wadak. ekama wade, 'mama galawuna' kiwwata eken wena katawath wadak naha!! eka ahagena, adahagena hitiyata katawath galawenna labenne naha!! thaman sansaara gamanen nidahas wechcha bawa kaatawath kiwwa kiyala aaye sansaare yanna wenneth naha!!! therunada??

    dan methana me mulu thread ekedima kale mama galawune kohomada kiya kiyaa kiyapu eka gana thamayi. anna e widiya balagena, (maawa copy karagena kiyamu) awoth goda yanna puluwan bawa thamayi mama kiyanne. mokada mama Budurajaananwahanse kiyapu widiyatama wade karalayi nidahas une... mawa anugamanaya kaloth oya karanneth Buduhamuduruwo kiyapu widiyata! e kiyanne oyatath nidahas wenna puluwan! habayi, aa... mama heta rahath wenawa! nathnam mama eelanga awurudde rahathwenawa! kiyala neweyi, me hari pare, hari widiyata yanakota, yam dawasaka thamanta galawenna puluwan wenawa!!

    ithin ehema karanna!!

    Theruwan Saranayi!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?
    ඇයි දන්නවද? ඔයත් ඉතින් මට අර දොස්තර කෙනෙක්ව එහෙමත් හම්බවෙන්න කිව්ව අයිය කෙනෙක් නේ...
    දැන් මෙහෙමයි... අරහත්වයට පත්වෙනවා කියන්නේ අවිද්‍යාව එහෙම්පිටින්ම ඉවරයි! එතනින් පුද්ගලයෙක් කියන 'සංකල්පය' ඉවරයි!!
    ඊට පස්සේ 'රහතුන්වහන්සේට' මුහුණදෙන්න තියෙන්නේ සිදුවීම් සමුදායකට විතරයි! ඒවයි හොඳ නරක, ගුණ අගුණ විමසන්න කෙනෙක් නැහැ!!
    එතකොට කෝ කර්ම? කාටද ඒ කර්ම විපාක දෙන්නේ??
    මට මතක විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ රහතුන්වහන්සේ කිසි දෙයක් පිළිගන්න යන්නේ නැහැ, උපේක්ෂාවෙන් හැමදේම ඉවසනවා, මාරාන්තික වේදනා පවා ඉවසනවා. ඒ උදවියට ගින්නෙන්, ජලයෙන් වගේ අනතුරු වෙන්නේ නැහැ... ස්වභාවිකව ආයුෂ ගෙවිල යනකම් ජීවිතය පවතිනවා... ඔන්න ඔය වගේ කරුණු ටිකක්.
    මම හිතන්නේ මේ ජීවිතාවබෝධයට අවංක උත්සහයක් නොදරා, නිකම් කතන්දර කියන, පිටින් ඉඳන් බලන් ඉන්න අය තමයි හිතන්නේ අරහත්වයට පත් උනාමත් කර්ම විපාක තියනවා කියල!
    ඒත් අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසක තේරෙයි කතන්දරේ වෙනස් නේද කියල...

    මම එච්චර දේවල් දන්නේ නැ.
    නමුත් මුගලන් හාමුදුරුවන්ට පටිසන් දුන්නේ ගැනිගේ කීම අහල කලින් ආත්මෙක අම්ම/තාත්ත මරපු පව කියලා නම් දන්නවා .
    නොදන්නා දේවල් නොකියා හිටියා නම් වැඩිය හොඳයි නේද
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කිඹුලා බනිස්;9811998 said:
    උඹලා ඔක්කෝමලට බාගේට පිස්සු! බැලන්සුයි, ඉලෙක්ට්‍රොනිකුයි ඔක්කෝම මල දාන පටලගෙන නටන උඹලාට බඩු බනිස් තමයි!.:lol::lol::lol:

    aniwa machan aniwa bageta nemei hondatama mata nam awaboda une eka witharai :D:D:D:D:D
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම එච්චර දේවල් දන්නේ නැ.නමුත් මුගලන් හාමුදුරුවන්ට පටිසන් දුන්නේ ගැනිගේ කීම අහල කලින් ආත්මෙක අම්ම/තාත්ත මරපු පව කියලා නම් දන්නවා .
    නොදන්නා දේවල් නොකියා හිටියා නම් වැඩිය හොඳයි නේද

    OW! aniva... aniva...

    denne nathi dewal dannawa wage kiyawanna epa! ethakota modayek kiyala hamoma danagannawa!! anika thamunge katha ahala thawa modayo kale gihin anaatha unaama, e karumeta wagakiyanna wenneth thamunta!! e handa nodanna magul kiyawanne nathuwa inna ekamayi honda!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය කර්ම විපාක දීම පිලිබඳ ඇත්ත කතන්දරේ මෙහෙමයි!!
    (හැබැයි මේවා තේරුම් ගන්න තමන් රහත් වෙලාම ඉන්න වෙයි... මොකද නැත්නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!!!)

    රහතුන්වහන්සේට පන්චුපාදානස්කන්ධයක් නැහැ... තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි කියල දන්නවද??
    දැන් ඔය පන්චුපාදානස්කන්ධයෙයි, පන්චස්කන්ධයෙයි වෙනස ඇහැට පේන එකක්, ඇහින් දකින්න පුළුවන් එකක් කියල හිතනවද???
    ඒක එහෙම දකින්න බැහැ!!!
    පිටින් ඉඳන් 'ඇහෙන් දකින ඒවා' (එලිය/ආලෝකය) දැකලා, ඒ අනුව කතන්දර කියන උදවියට කොහොමත් පේන්නේ පංචස්කන්ධය විතරයි තමයි...
    ඉතින් හිතෙනවා, මේ... නම් කර්මයක් පලදීලම තමයි!! අහවල් දේ කරපු එකට වෙන්න ඇති!! එහෙම එහෙම කියල...

    ඒත් වැඩේ තියෙන්නේ 'රහතුන්වහන්සේ' 'එතන' නැහැ!!!
    රහතුන්වහන්සේට ඕනේ නම් 'ඵස්ස පච්චයා වේදනා' ටිකක් තියෙයි!!!
    'give-up කරලා' (නිරෝධ සමාපත්තියට සමවැදිලා) තිබුණ නම්, ඒකවත් නැහැ!!!


    දැන්වත් උඹල චතුරර්යසත්‍ය කෙසේ වෙතත් උඹලගේ 'මෝඩකම' වත් අවබෝධ කරගන්නවද???
    මොකද, නැත්නම් 'ඉල්ලගෙන කෑමක්' ඔය කරන්නේ... ඕවට return එක හම්බවෙනවා!


    එතකොට පුක්ක නෙති වෙයි...:lol::lol::lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම ගැන(මෝඩයෙක් කියල ) අනිත් අය දැනගන්න එක මට ප්‍රස්නයක් නැ . එකට ඔබතුම කලබල වෙන්න එපා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන්වත් උඹල චතුරර්යසත්‍ය කෙසේ වෙතත් උඹලගේ 'මෝඩකම' වත් අවබෝධ කරගන්නවද???
    මොකද, නැත්නම් 'ඉල්ලගෙන කෑමක්' ඔය කරන්නේ... ඕවට return එක හම්බවෙනවා!

    දන්නේ නැති නිසා අහන්නේ
    මේක ඔබතුමාටත් අදාලද වෙන්න බැරිද?
    (කාපු බීපු වෙලාවට ඔබතුමා කියන සමහර කතා මම ගණන් ගන්නේ නැ )
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දන්නේ නැති නිසා අහන්නේ
    මේක ඔබතුමාටත් අදාලද වෙන්න බැරිද?
    (කාපු බීපු වෙලාවට ඔබතුමා කියන සමහර කතා මම ගණන් ගන්නේ නැ)

    දෙකක් දාගෙනම ඉන්න ඕනේ ඔබතුමාට (තුමියක්ද දන්නෙත් නැහැ! තුමෙක් කියල උපකල්පණය කරමු!) උත්තර දෙන්න!
    මම කාපු බීපු වෙලාවට කියන ඒවා ඔබතුමාට ගනන්ගන්න කියල මම කිව්වෙත් නැහැ නේ? ඇයි මේ නිකම් අපරාදේ පෙට්‍රල් පුච්චගන්නේ??
    අනික දන්නේ නැහැ කියන්න බැහැනේ? "අවිජ්ජායගතෝ යං පුරිස පුග්ගලෝ..." උනොත් නේ කර්ම සකස්වීම සිද්ධවෙන්නේ?? ඉතින් අවිද්‍යාව නැති නිසා මට නම් දැන් ඕව අදාළ වෙන්නේ නැහැ!!! ඔබට කොහොම වෙයිද දන්නේ නැහැ... (ඇත්තටම මේවා දන්නේ නැත්නම් ධර්මය තව හොඳට ඉගෙනගෙන බලන්න)
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඔය කර්ම විපාක දීම පිලිබඳ ඇත්ත කතන්දරේ මෙහෙමයි!!
    (හැබැයි මේවා තේරුම් ගන්න තමන් රහත් වෙලාම ඉන්න වෙයි... මොකද නැත්නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!!!)

    රහතුන්වහන්සේට පන්චුපාදානස්කන්ධයක් නැහැ... තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි කියල දන්නවද??
    දැන් ඔය පන්චුපාදානස්කන්ධයෙයි, පන්චස්කන්ධයෙයි වෙනස ඇහැට පේන එකක්, ඇහින් දකින්න පුළුවන් එකක් කියල හිතනවද???
    ඒක එහෙම දකින්න බැහැ!!!
    පිටින් ඉඳන් 'ඇහෙන් දකින ඒවා' (එලිය/ආලෝකය) දැකලා, ඒ අනුව කතන්දර කියන උදවියට කොහොමත් පේන්නේ පංචස්කන්ධය විතරයි තමයි...
    ඉතින් හිතෙනවා, මේ... නම් කර්මයක් පලදීලම තමයි!! අහවල් දේ කරපු එකට වෙන්න ඇති!! එහෙම එහෙම කියල...

    ඒත් වැඩේ තියෙන්නේ 'රහතුන්වහන්සේ' 'එතන' නැහැ!!!
    රහතුන්වහන්සේට ඕනේ නම් 'ඵස්ස පච්චයා වේදනා' ටිකක් තියෙයි!!!
    'give-up කරලා' (නිරෝධ සමාපත්තියට සමවැදිලා) තිබුණ නම්, ඒකවත් නැහැ!!!


    දැන්වත් උඹල චතුරර්යසත්‍ය කෙසේ වෙතත් උඹලගේ 'මෝඩකම' වත් අවබෝධ කරගන්නවද???
    මොකද, නැත්නම් 'ඉල්ලගෙන කෑමක්' ඔය කරන්නේ... ඕවට return එක හම්බවෙනවා!


    එතකොට පුක්ක නෙති වෙයි...:lol::lol::lol:

    hm hm.... thawath mona kathada ;);)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට මෙහෙම එකක් හිතෙනවා... දැන් මෙතනට මහමෙව්නාවෙන්ම 'set එකක්' බැහැලද කොහෙද? ඒත් ආවේ මේ 'මංතුමා' ධර්මය වළඳයිද? සාසනය කයිද? කියල පරීක්ෂා කරන්න, නැත්නම් 'මංතුමා අපායේ යන්න හදන්නේ... බේරගන්න ඕනේ!!' කියල වගේ පුණ්‍ය කටයුත්තකට එහෙම නම්, තේරුමක් වෙන්නේ නැහැ!!! අපරාදේ කාලේ කෑමක් විතරයි!!! ඊට හොඳයි "අත්තදීපා භික්ඛවේ විහරථ..." කරගත්ත නම්!!!

    පිණ්වත් ලොකුස්වාමින්වහන්සේ හරි සතුටු උනාලු "සෑහෙන පිරිසක් ධර්මයට උනන්දු වෙනවා... මේ අය හුඟදෙනෙක් ධර්මය අවබෝධ කරාවි!!" කියල. අනේ... කාලය ගත වෙද්දී, ගත වෙද්දී තේරුනාලු, "මම හිතුව වැරදියි!" කියල. පස්සේ ඒ 'හුඟදෙනෙක්' කියල හිතපු එක 50%... 20%... 5%... වගේ අඩුකරගෙන අඩුකරගෙන ගියාලු!! ඔය විදියට, මම උන්වහන්සේ අන්තිමට කියනවා ඇහුවේ, "1000ක් ආවොත් 5ක් විතර තමයි ධර්මය අල්ලන්නේ!" කියල තමයි!! දැන් ඒක ඊටත් පහලට බැහැල උනොත් හරි අපරාදේ!! මේ... වැස්සකටවත් මහමෙව්නාවක් පැත්ත පලාතක නොගිය මං කොහෙවත් ඉඳල ධර්මය ඇල්ලුවා නම්, මහමෙව්නාවල යාවජීව සාමාජික පිරිස අනාගාමී වත් නොවී නම් නවතින්න බැහැ!! (මං නම් ඒකට කිසිම සමාවක් දෙන්නේ නැහැ!!) පිණ්වත් ලොකුස්වාමින්වහන්සේ අපි වෙනුවෙන් කරපු මිලකරන්න බැරි උපකාරයට කෘතගුණ සලකන්න ඕනේ එහෙමයි!!! මම නම් අපේ හාමුදුරුවොන්ට අඩුවක් කලේ නැහැ!!! මං කරන්න ඕන දේ කළා... උන්වහන්සේ හන්ද මං බුදුරජාණන්වහන්සේව දැක්ක!!! (මතක් වෙනකොටත් ඇස්වලට කඳුළු පිරෙනවා...) මම බුදුරජාණන්වහන්සේටත්, අපේ හාමුදුරුවෝ ප්‍රධාන, මට ධර්ම මාර්ගය විවෘත කල සියලු කල්‍යාණමිත්‍ර පිරිසටත්, මගේ උපරිම උපහාරය කලා!!! මායි, යාළුවයි නම් දැන් හරි සතුටෙන් ඉන්නේ... අපිට කණගාටු අනික් අයට ඇත්ත පෙන්වල දෙන්න බැරි/අමාරු එක ගැන විතරයි.

    මේ post එක දැක්කද? http://www.elakiri.com/forum/showpost.php?p=8213128&postcount=231 හුඟ දෙනෙකුට මං ගැන හිතාගන්න වත් බැරි වේවි!! ඒත්, බුදුරජාණන්වහන්සේ වදාළ 'ගෝම පිණ්ඩූපම සුත්‍රය' අපේ හාමුදුරුවෝ තෝරලා දෙද්දී මට ඇහුන 'මේ සත්වයාගේ සංසාර කතාන්දරය සිද්ධ වෙන්නේ මොකවත් තිබිල නෙවෙයි...' කියන එක! ඒ කියනකොට මම අල්ලලා ඉවරයි, මේ කෙහෙල්මල ඇතුලේ කොහේ හරි, feed-back loop එකක් තියෙනවා කියන බව!!! මම ඔය feed-back loops, ඒවාට සලකන්න ඕනේ විදිය, සේරම තිතටම දන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන්... පස්සේ දැනගන්න ලැබුණ මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' case එක!! ඕක තමයි සත්වයා කියන එකාගේ පදනම!!! 'සිත' නැත්නම් විඥාණයේ ක්‍රියාකාරීත්වය!!! ගෞතම බුදුරජාණන්වහන්සෙයි, සිකී බුදුරජාණන්වහන්සෙයි දෙනම ඕක අවබෝධ කළ විදියත් අපේ හාමුදුරුවෝ තෝරලා දුන්න... (ඒ සේරම මේකේ ඇති, ඕනේ නම් බලන්න). ඉතින්, ඕක දැක්ක ගමන් මම අනාගාමී වෙලා ඉවරයි!!! මට ඉතුරු උනේ නිවණ 'දකින්න' විතරයි!!! ඉතින් ඔන්න ඔච්චරයි මගේ කතන්දරේ... මං ගැන හොයල වැඩක් නැහැ!!!

    අවංක උවමනාවක් තියෙන එවුන් ඕනේ උදව්වක් ඉල්ලන්න. පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. මට මේ කතන්දර දැන් වතුර වගේ... පරතෙරටම පේනවා! පිස්සු විකාර කලාට කීයටවත් හරියන්නේ නැති බවත් හොඳටම දන්නවා! අපිට මේවගේ අවස්ථාවක් ආයේ කවද කොයිකාලේ ලැබෙයිද කියල හිතා ගන්නවත් බැහැ... ඉතින් ප්‍රමාද වෙන්න එපා!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දෙකක් දාගෙනම ඉන්න ඕනේ ඔබතුමාට (තුමියක්ද දන්නෙත් නැහැ! තුමෙක් කියල උපකල්පණය කරමු!) උත්තර දෙන්න!
    මම කාපු බීපු වෙලාවට කියන ඒවා ඔබතුමාට ගනන්ගන්න කියල මම කිව්වෙත් නැහැ නේ? ඇයි මේ නිකම් අපරාදේ පෙට්‍රල් පුච්චගන්නේ??
    අනික දන්නේ නැහැ කියන්න බැහැනේ? "අවිජ්ජායගතෝ යං පුරිස පුග්ගලෝ..." උනොත් නේ කර්ම සකස්වීම සිද්ධවෙන්නේ?? ඉතින් අවිද්‍යාව නැති නිසා මට නම් දැන් ඕව අදාළ වෙන්නේ නැහැ!!! ඔබට කොහොම වෙයිද දන්නේ නැහැ... (ඇත්තටම මේවා දන්නේ නැත්නම් ධර්මය තව හොඳට ඉගෙනගෙන බලන්න)


    රහත් වීමත් හරියට විධායක ජනාදිපති ක්‍රමය වගේ නේද.
    රහත් උනු දමිත් අනිත් අයට බල්ලා, බුරුව , මෝඩය, .... වචන වලින් ද්වේශයෙන් කතා කරනකොට කර්මයක් සකස් වෙන්නේ නැ.
    හැබැයි දමිත් ගේ මතයට විරුද්ධව යම් කෙනෙක් නොදන්නා කමට හරි වචනයක් කිව්වොත් බඩුම තමා.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට මෙහෙම එකක් හිතෙනවා... දැන් මෙතනට මහමෙව්නාවෙන්ම 'set එකක්' බැහැලද කොහෙද?

    කාපු බීපු දේ ගැන කිව්වම මොකද මහා මෙව්ව්නාව මතක් උනේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහත් වීමත් හරියට විධායක ජනාදිපති ක්‍රමය වගේ නේද.

    eeta ehaa bola!

    රහත් උනු දමිත් අනිත් අයට බල්ලා, බුරුව , මෝඩය, .... වචන වලින් ද්වේශයෙන් කතා කරනකොට කර්මයක් සකස් වෙන්නේ නැ.

    ow!

    seratama wadaa, aththa dakka aya aththama witharayi kathaakaranne!! buruwata buruwa kiyalamayi kiyanne!!! modayata modaya kiyalamayi kiyanne!!! umba nam modayek mayi!!!

    mata habayi balla kiyana wachane saamaanyayen me mathrukawedi kiyawenawa aduyi... mokada balla sahena mole thiyana, puhunu karala ganna puluwan, okkotama wadaa honda kelehigunayak thiyana sathek! ekayi.

    habayi paaribhashitha wachana malawen 'balu wada' kiyala nam kiyanawa oya umba dan karagena yana wade wage ewata!

    'ද්වේශයෙන් කතා කරනකොට' ?? ane... palayan mahaththayo yanna! :rolleyes:
    umba kiyanne monawada kiyalawath nodanna umbata puluwan wachana walin dweshaya dakinna :growl::growl:

    හැබැයි දමිත් ගේ මතයට විරුද්ධව යම් කෙනෙක් නොදන්නා කමට හරි වචනයක් කිව්වොත් බඩුම තමා.

    aniva!! baduma thamayi!!! mokada 'akuru amunana widiya' amuthu unaata kiayana dewal 99% Buddha Deshanaawata, Dharmayata anukoolayi!!! wiruddha matha kiyana ekaa wiruddha katada? monawatada? kiyala mole thiyana ayata peneyi! thereyi!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාපු බීපු දේ ගැන කිව්වම මොකද මහා මෙව්ව්නාව මතක් උනේ

    1) baya hithuna

    2) Dharmaya dakinne nathuwa, e paththe yana handa witharak 'loku minissu' kiyala hithan inna udawiyada kiyala hithuna

    avidhyaawa handayi me serama! eka durukaraganna eka hithanawata wadaa bohoma barapathala kaaranaawak handayi kayin, wachanayen, sithen seragenma parissam wela, 'thamanwa godurukaraganna nariyek balaagena indaddi oluwa, athapaya serama katuwa assata aragena parissam wena ibbek' wage wenna one! uthsaha karala karala avidyaawa naththatama nathikaragaththaa nam, naththatama nathikaraganna puluwan unaa nam, echcharayi!! eeta passe one nam beepalla... nathnam galum 45 baral ekak purola, 100% concentrated alcohol daala bahapalla oya kehelmala diyawelama yanna!