man winishyak denava neme.oyala kohomada pirisidukamak ngana katha karanne??aiye thama oyalage agame kula bedhe tiyenavane.hamuduruwangen siwra andina kramayak tiyenava neda kule anuwa.anga wahenna andina kattiyakuth innava.awa hadenna one ne.aka adarshayak neme samajeta.minissunta kiyanne kohomada pawidi ayagen aka ayn wela na.
උපාසක අම්ම ඉපදුන හීන කුලේ
උපාසක අම්ම ඉපදුන හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොලූ
ඌට නිකායක් වෙන්කර තබා තිබේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ
පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අගනය යට ගසාගෙන
අපවත් වෙන්න පෙර සහ ලේ ඥාතිවරු
මහණ කරන එක දැයි මුණි බණේ අනේ
කුණු හෝදන්න මහ තැන්වල අපේ රටේ
පන්සල තමුන්නැහගේ හොඳ වෙල්ලාව
ටිකට් විකුණලා පෙරහැර කරනකොට
කරඬුවේ ඉදීවිද ධාතුන් වහන්සේලා
රට දැය සමය රැකගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුණ සමහර හිමිවරු නසති
කුලගොත් ඥාති සංග්රහ නිල තල සොයමින්
කුඩාපොළ වගේ විරු හාමුදුරුවරු
අදත් අප අතර හිද මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහණකම
I agree to everything said in this song.
aka adarshayak neme samajeta.minissunta kiyanne kohomada pawidi ayagen aka ayn wela na.
?

naththan oya karana pawata jeewithema windaway.dewiyo jeewithe aththatama ath dakka kenek widihata kiyanne.





anunge kunu hoyana wele thread 1k dannako karunu tikak hoyala 

හාමුදුරුගොල්ලො ඕවට ගොඩක් ප්රසිද්ධයි නේද ..හැම තිස්සෙම ටීවි එකෙයි රෙඩියෝ එකෙයි පත්තරවලයි ඔය වගේ දැන්වීම් දානව නේද?