සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
lol. mama ethanadee oya kiyapu deta ekaga wennnayi eka damme :lol:
eke kiyala thiyenne baudhdha agame kula beda gana.

machan mata katholika agame watinakam gana kiyala denna epa hode:rolleyes:. mage wadagathkama mama thiyan thama me katha karanne. oyata pota patalunata mata karanna deyak naha.

ehamada. ehemanam ithin ehemayi kiyala hithaganna :lol:

ow ithin wadi deyak on nane.hamuruwangeth thama kula bedane:shocked::lol:
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
My name? since I'm DareDevil, of course I act so. Anyway things you say makes me laugh that's why I feel pity for you, because you are blind at some things and not open minded.

PS: Thanks for noting me! ;)

he he.educated kenek kawadawath anith ekkenata hina wen na:lol::lol:oya mulin kannadi dan oya diha balanna.:cool:dagena oya diha balanna:lol:
 
Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
මේකට කවුරු හරි පිලිතුරක් දෙන්නකො..

මගෙ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනව බෞද්ධ ධර්මය පිලිබදව ඒත් ඇහුවොත් තරහ වෙයි කියල බයයි...
තරහ වෙන්න එපා කවුරුවත් මම දන්නෙ නැති නිසයි අහන්නෙ,
ඇයි සමහර බෞද්ධ අය කොඩිවින හූනියම් වගේ මන්තර ගුරුකම් කරන්නෙ? ඒව කරලා තව අයව මරන්නෙ ? අත පය කඩන්නෙ ? පවුල් පිටින් නැති කරල දාන්නෙ? ඒවගෙ ඒව හොද නැති දේවල් නේ... අනික වශී ගුරුකමුත් කරනව නේද ? :confused: හාමුදුරුගොල්ලො ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද ..හැම තිස්සෙම ටීවි එකෙයි රෙඩියෝ එකෙයි පත්තරවලයි ඔය වගේ දැන්වීම් දානව නේද?
පිරිසිදු ධර්මයක් යොදවගෙන ඕවත් කරන්න පුලුවන්ද? ගාලු මාතර ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද?

කවුරු හරි දන්න කෙනෙක් කියල දෙනවද? :)
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    he he.educated kenek kawadawath anith ekkenata hina wen na:lol::lol:oya mulin kannadi dan oya diha balanna.:cool:dagena oya diha balanna:lol:

    Don't you get what I say? I didn't laugh at you I did at your words, anyway I hope you stop talking about Buddhism if you don't what it's all about. :rolleyes:;)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මේකට කවුරු හරි පිලිතුරක් දෙන්නකො..

    මගෙ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනව බෞද්ධ ධර්මය පිලිබදව ඒත් ඇහුවොත් තරහ වෙයි කියල බයයි...
    තරහ වෙන්න එපා කවුරුවත් මම දන්නෙ නැති නිසයි අහන්නෙ,
    ඇයි සමහර බෞද්ධ අය කොඩිවින හූනියම් වගේ මන්තර ගුරුකම් කරන්නෙ? ඒව කරලා තව අයව මරන්නෙ ? අත පය කඩන්නෙ ? පවුල් පිටින් නැති කරල දාන්නෙ? ඒවගෙ ඒව හොද නැති දේවල් නේ... අනික වශී ගුරුකමුත් කරනව නේද ? :confused: හාමුදුරුගොල්ලො ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද ..හැම තිස්සෙම ටීවි එකෙයි රෙඩියෝ එකෙයි පත්තරවලයි ඔය වගේ දැන්වීම් දානව නේද?
    පිරිසිදු ධර්මයක් යොදවගෙන ඕවත් කරන්න පුලුවන්ද? ගාලු මාතර ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද?

    කවුරු හරි දන්න කෙනෙක් කියල දෙනවද? :)

    ow hamudurugollo giya kello kollo aye genalla denavalu.oyatath onnan yanna:rolleyes:was kawi kiyanava handi gawila yanna kiyala.dehi kapanava.:shocked:ape achchilath kalayak giya hamurugollange passen.salli kapagena yanava.dehi gediyak oluwa wateta karakala.danann yanthan mole padila a minissunta:lol:apima ipadenna ona una moda wada wala tarama pennanna.apinan hathura wenuwenuth yachna karanava:)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Don't you get what I say? I didn't laugh at you I did at your words, anyway I hope you stop talking about Buddhism if you don't what it's all about. :rolleyes:;)

    mata english ba:lol:oyata wada hondata man buddahagama gana dannava.minissu ganath dannava.:)mamath hadune bauddha parisareka.:)katha karanan one thanata man katha karanava:):)mind ur own business.:) ,annoying:(
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    කවුරුවත් මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නැත්තෙ මොකද අනේ...දන්නැති දෙයක් අහපුවම කියල දෙන්න බැරිද :(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මේකට කවුරු හරි පිලිතුරක් දෙන්නකො..

    මගෙ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනව බෞද්ධ ධර්මය පිලිබදව ඒත් ඇහුවොත් තරහ වෙයි කියල බයයි...
    තරහ වෙන්න එපා කවුරුවත් මම දන්නෙ නැති නිසයි අහන්නෙ,
    ඇයි සමහර බෞද්ධ අය කොඩිවින හූනියම් වගේ මන්තර ගුරුකම් කරන්නෙ? ඒව කරලා තව අයව මරන්නෙ ? අත පය කඩන්නෙ ? පවුල් පිටින් නැති කරල දාන්නෙ? ඒවගෙ ඒව හොද නැති දේවල් නේ... අනික වශී ගුරුකමුත් කරනව නේද ? :confused: හාමුදුරුගොල්ලො ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද ..හැම තිස්සෙම ටීවි එකෙයි රෙඩියෝ එකෙයි පත්තරවලයි ඔය වගේ දැන්වීම් දානව නේද?
    පිරිසිදු ධර්මයක් යොදවගෙන ඕවත් කරන්න පුලුවන්ද? ගාලු මාතර ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද?

    කවුරු හරි දන්න කෙනෙක් කියල දෙනවද? :)

    ewa karanne kisima deyak hariyata therum ganna bari mithyadrushtikayo kiyana aya. siwurak perawagaththa kiyala bouddha bhikshuwak wenne na. ehema ayata thamayi budu hamuduruwange kale "wajjipuththakka" kiwwe. siwura andagena waradi karana ayata. upathin aagamak labuna kiyala hamoma eke widiyata wada karanne na ne.

    ehema baluwoth ayi ara pray karala leda honda karanawa kiyala samahari priests la minissu maranne? ayi catholic priests la podi lamayinta sexual abuse karala nadu godak thiyenne? ehema karana ayath hariyata e aagama adahala na neda? :confused::confused:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    කවුරුවත් මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නැත්තෙ මොකද අනේ...දන්නැති දෙයක් අහපුවම කියල දෙන්න බැරිද :(

    mannan kiyala dunna:yes:anith kena gana hithan nathi kama.anunta was waddana eka agamankda:nerd:apenan kiyanne anunta was dena kenata narakak pathana kenata perala eya labe kiyala:)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mata english ba:lol:oyata wada hondata man buddahagama gana dannava.minissu ganath dannava.:)mamath hadune bauddha parisareka.:)katha karanan one thanata man katha karanava:):)mind ur own business.:) ,annoying:(

    If don't know English how do you type or use computer then? How can you judge if you know about Buddhism than me? And if this is my business what do you gonna do about it? ;)

    And stop bashing Buddhism! :)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කවුරුවත් මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නැත්තෙ මොකද අනේ...දන්නැති දෙයක් අහපුවම කියල දෙන්න බැරිද :(

    oyata uththare mama dunna. :D:D habayi e wage prashna ahapuwama wenne methana nikan wali yana eka. mokada oya eka ahuwama bauddha karuhari awith Catholic ayata mokakhari kiyanawa. eeta passe oya eekata mokakhari kiyanawa. mokada ona kenekuta thamange de criticize kalama tharaha yanawa ne. :yes::yes:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    ewa karanne kisima deyak hariyata therum ganna bari mithyadrushtikayo kiyana aya. siwurak perawagaththa kiyala bouddha bhikshuwak wenne na. ehema ayata thamayi budu hamuduruwange kale "wajjipuththakka" kiwwe. siwura andagena waradi karana ayata. upathin aagamak labuna kiyala hamoma eke widiyata wada karanne na ne.

    ehema baluwoth ayi ara pray karala leda honda karanawa kiyala samahari priests la minissu maranne? ayi catholic priests la podi lamayinta sexual abuse karala nadu godak thiyenne? ehema karana ayath hariyata e aagama adahala na neda? :confused::confused:
    පත්තරයක් ගත්තම පත්තරෙන් බාගෙකම තියෙන්නෙ..වශී ගුරුකම් කරන ඒව ගැනයි අනවින කොඩිවින කරන ඒව ගැනයිනෙ..අනික ගොඩක් ගම්බද පැතිවල තොවිල් නටලා අර අහින්සක මනුස්සයින්ට අහුවෙන අහුවෙන එකෙන් දමල ගහනවා...ඊට පස්සෙ යකා ගියා කියලා ගුටිකාපු මනුස්සයගෙන්ම සල්ලි ගන්නව... :confused:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ දැනගන්න ඕනේ අයට කියන්නේ, බුදු දහම මොකද්ද කියල අහපු ප්‍රශ්නෙකට රහතන් වහන්සේ නමක් දීපු උත්තරයක්.

    "හේතුවකින් උපදින යම් ධර්මයක් ඇත්ද ඒ හේතුවද ඒවායේ නිරෝධයක් ඇත්නම් එයද බුදුරදුන් වදාළහ. මෙවන් වාදයක් බුදුදහමේ වෙයි."
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    mannan kiyala dunna:yes:anith kena gana hithan nathi kama.anunta was waddana eka agamankda:nerd:apenan kiyanne anunta was dena kenata narakak pathana kenata perala eya labe kiyala:)

    anun gana hithanne nathi Catholic aya, anunta naraka pathana Catholic aya nadda? Mexico wala 95% withara catholic. ethakota ehe aparada, mafia gangs thiyenne ayi? waradda thiyenne minissunge. aagame neveyi. eke monawa igannuwath waradi karana miniha karanawa. karala eka aagamen justify karanawa. ekayi aththa.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ewa karanne kisima deyak hariyata therum ganna bari mithyadrushtikayo kiyana aya. siwurak perawagaththa kiyala bouddha bhikshuwak wenne na. ehema ayata thamayi budu hamuduruwange kale "wajjipuththakka" kiwwe. siwura andagena waradi karana ayata. upathin aagamak labuna kiyala hamoma eke widiyata wada karanne na ne.

    ehema baluwoth ayi ara pray karala leda honda karanawa kiyala samahari priests la minissu maranne? ayi catholic priests la podi lamayinta sexual abuse karala nadu godak thiyenne? ehema karana ayath hariyata e aagama adahala na neda? :confused::confused:

    nangi oya gamaka kenekda??nodanna dewal katha karanava wadee akay.:)catholic priest la child abuse karala danduwan labuwa eka thanak mata pennanna.nangi bible agama kiyanne ekak.catholic kiyanne thawa kattiyak.bible 1 wasiyata hadagatha mooladarmawadeen thama a suwa karanna enna beheth ganan epa kiyanne.mulin agam deke difference 1 danan awith katha karanna.:rolleyes:melo mola gediyak nadda??
    oyata man kiyala denna onann kiyanna.menna me tika hondata mathaka tiyaganna akka ho nangiye.punchi kale notherena wayasin kiri sappayo mahana karanava wage neme ape agame.awrudu 14k, 15, 16k inna one.itjin a atara thura yanna one aya yanava.asawal walata yana aya.podi kale mahana unu hamuduruwo thereddi kellek ekka panala yanava.ape teacher kenekuth giya.ape pansale wartha tiyala tiyenne.
    hamuduru kenekge sim1k labuna apita.onna oya me anawashaya kathawakl adala gaththa nisa kiyanne.walpola piriwene.pinkama welawata himeeta awasa geta enna kiyaal kellekta yavala.support kare api danna akka kenek.:shocked:nangi methana katata ena awa kiwwata piligan na.oppu karanda:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hello mr.mulinma nawathanna oyage ape sabawa kiyana eka.oyala wage aya ape sabawe na.:)
    oyata wada hondata man kiyewwa.man oya hamadema hoyala baluwa.mathaka tiyaganna bible 1 liwweth minissu.Jesu ipadenna kalin Jesu ipadena bawa liyala thibba.ath dathak kaduwoth dathak kadana neethiya eda minissu hadan thibba.Jesu genawe hamotama prema karanna kiyana de.mata eka thanaka pennanna budu hamuduruwo koheda kiyala tiyenne kiyala jee na hati Jesu kiwwa.honda dewal karapu athmaya sanaseema labanava kiwwa.
    ape agama atharala yana aya man dakala na agamata ena aya misak.mage amma upathin bauddha.wcahaneta seema nounu mage agama therun aran dan palli yanava.honda dewal kiyanan ona taran aya innava.ath manussayek agaakin eta wada deyak balaporothu wenava.a arakshawa rakawaranaya ath dakka oyata wada usas ugath minissu innava sakshi darana.
    vikurthi mansak oyata tiyenne.mage agama kohewath vikurthi na.athishokthiya pirichcha jathaka katha wage nemey katholika agama.:)awishwasa karapu aya ona taran wishwasa karala tiyenava.:):)sakshi daranava.oya thama bible 1wath hariyata kiyola na wage.mulin kiyola enda.passe nawa giwisuma taran jeewithekata sameepa wenna puluwan yatharthayak tiyena buddahagam karunu karana ekka, eta udaharana dena pararthakame minissu innavana nmata pennala kiyanna.habay katin bana kiyana aya neme.:cool:

    1. මම වගේ කිව්වේ මොන වගේ අයද? :rolleyes:
    ලෝකේ කරපු අපරාධ අතරින් එක්කෙනෙක් වත් කතෝලික නෙමේද?

    2. මට වඩා උගත් අය ඕන තරම් ඉන්නවා. මම නැහැ කිව්වේ නැහැනේ. ඔය කට්ටිය දෙවියන්ව අත් දැකල තියෙන්නේ කොහමද කියල කිව්වනම්?

    3. විකුර්ති වෙලා තියෙනවා කිව්වේ බෞද්ධ ආගම. කියල තියෙන දේවත් තේරුම් ගන්න බැරි කොට මට පුදුමයි ඔයාට බයිබලය තේරෙනවා කිව්වහම
    :rolleyes:

    4. බොරු කියන්න ඕනේ නැහැ. පරණ ගිවිසුම සම්පුර්ණයෙන් කියෙව්වා පොඩි කාලේ. ඒකේ තිබ්බ මාපිය දූ දරු සම්බන්ධතා ගැන කියෙව්වම මට ලැජ්ජ හිතුන මේ වගේ මූලාශ්‍ර තියෙන ආගමක් ඇත්තටම පිළිගන්න පුලුවන්ද කියල. අර දෙවියෝ ලෝකේ මැව්වා වගේ විහිලු කතා හැරුණු කොට මම කියන්නේ. ඒක හින්ද අලුත් ගිවිසුම කියවන ඒකෙන වැලකුනා.

    මෙච්චරයි ඔයා වගේ අය ගැන මට අන්තිමට කියන්න තියෙන්නේ. මේ චාර්ට් එකේ තියෙනවා ඔයා වගේ අය මේ වගේ argument එකකදී හැසිරෙන්නේ කොහමද කියල. මේක කියවන අයට බරයි මේක බොරුද, මේකේ තියෙන ඒවා මෙයා කරේ නැද්ද කියල තීරණය කරන්න
    :lol::lol::lol:
    මම හිතන්නේ එයා බොහොම අපුරුවට එයාගේ කතෝලික වටිනාකම් ටික පෙන්නුවා කියල . :rolleyes:
    disagreement-hierarchy.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.