සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    man winishyak denava neme.oyala kohomada pirisidukamak ngana katha karanne??aiye thama oyalage agame kula bedhe tiyenavane.hamuduruwangen siwra andina kramayak tiyenava neda kule anuwa.anga wahenna andina kattiyakuth innava.awa hadenna one ne.:(aka adarshayak neme samajeta.minissunta kiyanne kohomada pawidi ayagen aka ayn wela na.

    උපාසක අම්ම ඉපදුන හීන කුලේ

    උපාසක අම්ම ඉපදුන හීන කුලේ
    මහණ කරන්නයි යන්නේ ඇගේ කොලූ
    ඌට නිකායක් වෙන්කර තබා තිබේ
    අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ

    පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
    යතුරු කැරලි අගනය යට ගසාගෙන
    අපවත් වෙන්න පෙර සහ ලේ ඥාතිවරු
    මහණ කරන එක දැයි මුණි බණේ අනේ

    කුණු හෝදන්න මහ තැන්වල අපේ රටේ
    පන්සල තමුන්නැහගේ හොඳ වෙල්ලාව
    ටිකට් විකුණලා පෙරහැර කරනකොට
    කරඬුවේ ඉදීවිද ධාතුන් වහන්සේලා

    රට දැය සමය රැකගත්තේ චීවරයයි
    රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
    එවන් සසුණ සමහර හිමිවරු නසති
    කුලගොත් ඥාති සංග්‍රහ නිල තල සොයමින්

    කුඩාපොළ වගේ විරු හාමුදුරුවරු
    අදත් අප අතර හිද මේ ලෙස කියති
    රට කන උන්ව වනසා රට දැය රැකුම
    තමයි අපේ අද දවසේ මහණකම

    I agree to everything said in this song.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්‍රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.

    බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.

    අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්‍රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.

    බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.

    මම උපතින් කතෝලිකයෙක් මචන්. bible එක කියන්නේ මම දැකපු අමුතුම story book එක. ලොල්. කතෝලික කියන්නේ ලෝකේ වැඩියෙන්ම වාණිජ කරණය වෙච්ච ආගම. මට දුක බෞධ්ධාගමටත් ඒකම වෙන්න යන එක. මම දර්ශනයක් හැටියට ගරු කරපු එකම එක බෞද්ධ දර්ශනය.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මමත් කතෝලික. ඔයා පරණ ගිවිසුම කියෙව්වද :rolleyes:?

    ow kiyewwa.ay mokada??iassara moses ge neethiya premaya ekka bandunu deyak neme.moses dewi kenekwath santhuwarayekwath nemey.Jesu awama passey samaya premaya aran awith jeewithe watinakam wagema, thawa jeewitheka watinakama dakinna kiyala dunne.katholikayekge niyama watinakama oya langa tiyeavada ithin??:D
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    උපාසක අම්ම ඉපදුන හීන කුලේ

    උපාසක අම්ම ඉපදුන හීන කුලේ
    මහණ කරන්නයි යන්නේ ඇගේ කොලූ
    ඌට නිකායක් වෙන්කර තබා තිබේ
    අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ

    පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
    යතුරු කැරලි අගනය යට ගසාගෙන
    අපවත් වෙන්න පෙර සහ ලේ ඥාතිවරු
    මහණ කරන එක දැයි මුණි බණේ අනේ

    කුණු හෝදන්න මහ තැන්වල අපේ රටේ
    පන්සල තමුන්නැහගේ හොඳ වෙල්ලාව
    ටිකට් විකුණලා පෙරහැර කරනකොට
    කරඬුවේ ඉදීවිද ධාතුන් වහන්සේලා

    රට දැය සමය රැකගත්තේ චීවරයයි
    රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
    එවන් සසුණ සමහර හිමිවරු නසති
    කුලගොත් ඥාති සංග්‍රහ නිල තල සොයමින්

    කුඩාපොළ වගේ විරු හාමුදුරුවරු
    අදත් අප අතර හිද මේ ලෙස කියති
    රට කන උන්ව වනසා රට දැය රැකුම
    තමයි අපේ අද දවසේ මහණකම

    I agree to everything said in this song.

    thamange agama atha arala agam wala arutha hoyana kenata amma thathawath atharina eka lesi na.oya katholikayekge watinakama dan nathi agame watinakama dan nathi keneknan noogath kama pradarshana nokara wadagath widihata inna.:)naththan oya karana pawata jeewithema windaway.dewiyo jeewithe aththatama ath dakka kenek widihata kiyanne.:).darshanekata wada balawath agama.ada man kiwway kiyala mathaka tyiyan wada karanna oya.math agama deweni thanata dala wada karala awasane jesu jeewamana bawa ath dakapu kenek.:love::love:
     
    Last edited:

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    එක අතකින් මේ වගේ ත්‍රේඩ් එකක් තියෙන එකත් හොදයි එතකොට හැමෝටම පුලුවන්නෙ එකිනෙකාගෙ හිත්වල නැගෙන ප්‍රශ්න නිරාකරනය කර ගන්න.ගොඩක් දන්නැති දේවල් ඉගෙන ගන්නත් පුලුවන්..:)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    thamange agama atha arala agam wala arutha hoyana kenata amma thathawath atharina eka lesi na.oya katholikayekge watinakama dan nathi agame watinakama dan nathi keneknan noogath kama pradarshana nokara wadagath widihata inna.:)naththan oya karana pawata jeewithema windaway.dewiyo jeewithe aththatama ath dakka kenek widihata kiyanne.:).darshanekata wada balawath agama.ada man kiwway kiyala mathaka tyiyan wada karanna oya.math agama deweni thanata dala wada karala awasane jesu jeewamana bawa ath dakapu kenek.:love::love:

    ලොල් ඔයා පව් අප්පා :lol:;)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ලොල් ඔයා පව් අප්පා :lol:;)

    name theruma angeth tiyenava kiyala pennanna epa.:lol:oyala wage aya paw:lol::lol:;);):cool::cool:anith kenek liyana diha balan indala indala oke ellila fun ganna ekath ekthara manasika ledak.mata ehema wada walata oyawa hondata note:eek::rolleyes::lol::growl:anunge kunu hoyana wele thread 1k dannako karunu tikak hoyala :D
     
    kasp එයා කතෝලිකයෙක් වෙන්න බැහැ මම හිතන්නෙ එයා බොරු කියන්නෙ :rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ow kiyewwa.ay mokada??iassara moses ge neethiya premaya ekka bandunu deyak neme.moses dewi kenekwath santhuwarayekwath nemey.Jesu awama passey samaya premaya aran awith jeewithe watinakam wagema, thawa jeewitheka watinakama dakinna kiyala dunne.katholikayekge niyama watinakama oya langa tiyeavada ithin??:D

    නැහැ මම atheist. අපේ අතීතේ මුතුන් මිත්තන්ව බයිනෙත්තු තුඩුවලින් එල්ලන්න අවසරදුන්න ආගමක් සහ විකුර්ති උණු දර්ශනයක් අතරේ මෙහෙම ඉන්න එක හොදයි කියල හිතුන.මෝසෙස්ගේ කාලෙත් අපි බොහොම සාමකාමීව දූ දරු සම්බන්දතා රැකගෙන හිටිය කට්ටියක්නේ.
    මධ්‍යකාලීන යුගයෙත් ඒ කියන්නේ ජේසුගෙන් පස්සේ, අපේ ආගමේ කට්ටිය එහෙම්ම හිටියලු.
    දැනුත් සමහර තැන්වල එහෙමයිලු.:lol:
    සමාවෙන්න සහෝදරයා, මම ඔයත් එක්ක වාද කරන්න කැමති නැහැ. ඒත් ඔයා ඔයතරම් ඔය ආගම අදහනවානම් පොඩ්ඩක් අපේ කතෝලික සබාවේ මුල් කාලේ ගැන හොයල බලන්න.
    බයිබලයෙන් අයින් කරපු සුවිශේෂ ගැන වගේ.
     
    • Like
    Reactions: Rushie510

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    thamange agama atha arala agam wala arutha hoyana kenata amma thathawath atharina eka lesi na.oya katholikayekge watinakama dan nathi agame watinakama dan nathi keneknan noogath kama pradarshana nokara wadagath widihata inna.:)naththan oya karana pawata jeewithema windaway.dewiyo jeewithe aththatama ath dakka kenek widihata kiyanne.:).darshanekata wada balawath agama.ada man kiwway kiyala mathaka tyiyan wada karanna oya.math agama deweni thanata dala wada karala awasane jesu jeewamana bawa ath dakapu kenek.:love::love:

    lol. mama ethanadee oya kiyapu deta ekaga wennnayi eka damme :lol:
    eke kiyala thiyenne baudhdha agame kula beda gana.

    machan mata katholika agame watinakam gana kiyala denna epa hode:rolleyes:. mage wadagathkama mama thiyan thama me katha karanne. oyata pota patalunata mata karanna deyak naha.

    kasp එයා කතෝලිකයෙක් වෙන්න බැහැ මම හිතන්නෙ එයා බොරු කියන්නෙ :rolleyes:

    ehamada. ehemanam ithin ehemayi kiyala hithaganna :lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    name theruma angeth tiyenava kiyala pennanna epa.:lol:oyala wage aya paw:lol::lol:;);):cool::cool:anith kenek liyana diha balan indala indala oke ellila fun ganna ekath ekthara manasika ledak.mata ehema wada walata oyawa hondata note:eek::rolleyes::lol::growl:anunge kunu hoyana wele thread 1k dannako karunu tikak hoyala :D

    My name? since I'm DareDevil, of course I act so. Anyway things you say makes me laugh that's why I feel pity for you, because you are blind at some things and not open minded.

    PS: Thanks for noting me! ;)
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    මගෙ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනව බෞද්ධ ධර්මය පිලිබදව ඒත් ඇහුවොත් තරහ වෙයි කියල බයයි...
    තරහ වෙන්න එපා කවුරුවත් මම දන්නෙ නැති නිසයි අහන්නෙ,
    ඇයි සමහර බෞද්ධ අය කොඩිවින හූනියම් වගේ මන්තර ගුරුකම් කරන්නෙ? ඒව කරලා තව අයව මරන්නෙ ? අත පය කඩන්නෙ ? පවුල් පිටින් නැති කරල දාන්නෙ? ඒවගෙ ඒව හොද නැති දේවල් නේ... අනික වශී ගුරුකමුත් කරනව නේද ? :confused: හාමුදුරුගොල්ලො ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද ..හැම තිස්සෙම ටීවි එකෙයි රෙඩියෝ එකෙයි පත්තරවලයි ඔය වගේ දැන්වීම් දානව නේද?
    පිරිසිදු ධර්මයක් යොදවගෙන ඕවත් කරන්න පුලුවන්ද? ගාලු මාතර ඕවට ගොඩක් ප්‍රසිද්ධයි නේද?

    කවුරු හරි දන්න කෙනෙක් කියල දෙනවද? :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    නැහැ මම atheist. අපේ අතීතේ මුතුන් මිත්තන්ව බයිනෙත්තු තුඩුවලින් එල්ලන්න අවසරදුන්න ආගමක් සහ විකුර්ති උණු දර්ශනයක් අතරේ මෙහෙම ඉන්න එක හොදයි කියල හිතුන.මෝසෙස්ගේ කාලෙත් අපි බොහොම සාමකාමීව දූ දරු සම්බන්දතා රැකගෙන හිටිය කට්ටියක්නේ.
    මධ්‍යකාලීන යුගයෙත් ඒ කියන්නේ ජේසුගෙන් පස්සේ, අපේ ආගමේ කට්ටිය එහෙම්ම හිටියලු.
    දැනුත් සමහර තැන්වල එහෙමයිලු.:lol:
    සමාවෙන්න සහෝදරයා, මම ඔයත් එක්ක වාද කරන්න කැමති නැහැ. ඒත් ඔයා ඔයතරම් ඔය ආගම අදහනවානම් පොඩ්ඩක් අපේ කතෝලික සබාවේ මුල් කාලේ ගැන හොයල බලන්න.
    බයිබලයෙන් අයින් කරපු සුවිශේෂ ගැන වගේ.
    hello mr.mulinma nawathanna oyage ape sabawa kiyana eka.oyala wage aya ape sabawe na.:)
    oyata wada hondata man kiyewwa.man oya hamadema hoyala baluwa.mathaka tiyaganna bible 1 liwweth minissu.Jesu ipadenna kalin Jesu ipadena bawa liyala thibba.ath dathak kaduwoth dathak kadana neethiya eda minissu hadan thibba.Jesu genawe hamotama prema karanna kiyana de.mata eka thanaka pennanna budu hamuduruwo koheda kiyala tiyenne kiyala jeewithe adare samaya, bedaganeema wage watina dewal gana a wage.katawath oppu karanna ba.oyatath oyage aya arenna wena manussayek gana hondin hithanna hakiyawak tiyenna ba.mata budu hamuduruwange bana therune mage mama kenek mulinma nathi una da.ithin hamadema anithyay kiyanna on nane kawruth wisheshen.yana thanata kohoma hari pin ekathu kara kara inna jeewitheta wada inna jeewiithe hondin gewana hati Jesu kiwwa.honda dewal karapu athmaya sanaseema labanava kiwwa.
    ape agama atharala yana aya man dakala na agamata ena aya misak.mage amma upathin bauddha.wcahaneta seema nounu mage agama therun aran dan palli yanava.honda dewal kiyanan ona taran aya innava.ath manussayek agaakin eta wada deyak balaporothu wenava.a arakshawa rakawaranaya ath dakka oyata wada usas ugath minissu innava sakshi darana.
    vikurthi mansak oyata tiyenne.mage agama kohewath vikurthi na.athishokthiya pirichcha jathaka katha wage nemey katholika agama.:)awishwasa karapu aya ona taran wishwasa karala tiyenava.:):)sakshi daranava.oya thama bible 1wath hariyata kiyola na wage.mulin kiyola enda.passe nawa giwisuma taran jeewithekata sameepa wenna puluwan yatharthayak tiyena buddahagam karunu karana ekka, eta udaharana dena pararthakame minissu innavana nmata pennala kiyanna.habay katin bana kiyana aya neme.:cool:
     
    Status
    Not open for further replies.