හරි දැන් උඹ පොර 


අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත්

මොන ගොං කබ්බෙක්ද මන්දා මූ



අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත්


මොන ගොං කබ්බෙක්ද මන්දා මූ





ටිකට් වෙලෙන්දා;9830799 said:හරි දැන් උඹ පොර
අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත්
මොන ගොං කබ්බෙක්ද මන්දා මූ

කාට ද මේ?
කාට ද මේ?

ත්‍රෙඩ් 1 දාපු ගොං කබ්බට කිව්වේ 
කවුරුවත් සතේකට ගනන් ගන්නේ නැති නිසා ෆෝරම්වල පොර වෙන්න ඉරාගෙන දගලනවා වගේ 

මතු පරපුර නිවන් දැකීම කියන්න බොරු හේතුවක්...බුදු හැමදුරුවොම කිව්වේ අනිත් අය නිවන් යවන්න තමන්ට බැහැ කියල. අනිත් එක ඔබ එය සත්‍ය යයි පිළිගන්නවානම් මතු පරපුරේ ඕනෑම කෙනෙකුටත් එය අවශ්‍ය නම් සොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ...ඉදිරියේදී එය නැති වී යන්නේ නැනේ.
මෙහි දී වෙලා තියෙන්නේ..බුදුන් දේශනා කල "දර්ශනය" මතු පරපුරට කියා පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් එය උඩු යටිකුරු කර සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ද එකක් හද ගෙන තිබීමයි.
බුදු දර්ශනය , බුද්දාගම බවට පත්වී ඉන්පසු එය බෞද්ධ සංස්කෘතියකට හැරිලා ඒ තුලින් බෞද්ධ රටක් හා බෞද්ධ රාජ්‍යයක් ඇති වෙලා. දැන් එක අනෙකුත් සෑම රජයක් වගේම ලෝකය මුල් කොටගෙන ක්‍රියාත්මක වන දෙයක්, නිවන් දැකීම එම රජයට අවශ්‍ය ජන බලය තියා ගන්නා අවියක් පමණි. එකට දැන් අනිත් ආගම් විරුද්ධ වාදී බලවේග වෙලා, ඉතින් ඔවුන්ගේ ආක්‍රමණ මැඩ පැවැත්වීමට හමුදාවක් අවශ්‍ය වෙලා. සමහරුන් කුණුහරප සමග මෙය බෞද්ධ රජයයි කියා අනිත් අයව එලවන්න පටන් අරන්, සමහරු සටන් පාට විකුණලා චන්ද අරගෙන හොඳට ජොලි කරනවා.
බුදුන් කියපු දෙය පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් අනිත් යටත් කලින් එය විනාශ කරලා තියෙන්නේ බෞද්ධයන්ම නොවේද?![]()
Awww thanx for the bump. I love you manටිකට් වෙලෙන්දා;9830799 said:හරි දැන් උඹ පොර
අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත්
මොන ගොං කබ්බෙක්ද මන්දා මූ

කියල තියන සමහර කරුණු ඇත්ත..........
ඒත් සමහර කරුණු පිලිගන්න අමාරුයි......
නිවන, කර්මය, පුණුරුත්පත්තය තියනව කියලා ඔප්පු කරල නැහැ තමා.........
ඒත් ඒවා නැහැ කියල ඔප්පු කරලත් නැහැ...........
නැහැ කියලා ඔප්පු කරන්න සාධකයක් නැති තාක්කල් ඒක තියනවා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවං........
නමුත් ඒවා තියනවා කියලා පිලිගත්තා කියලා කිසිම පාඩුවක් අවැඩක් වෙන්නෙත් නැහැ......
දෙවියන් මැව්වා කියන තර්කයට එරෙහි ප්‍රභලතම තර්කය තමා,
ඇයි දෙවියන් මෙච්චර වර්ග කරල මිනිසුන්ව මැව්වේ කියන එක..........
ඒක හරිම ප්‍රායෝගික තර්කයක්...............
ඇයි දෙවියෝ මෙච්චර දුක් විඳින මිනිසුන් කොටසක් ලෝකෙට මැව්වේ......
මෙතනදි බුද්ධ ධර්මය මීට වඩා ප්‍රභලයි........
ඒ හේතුඵල වාදය.........
චතුරාර්ය සත්‍ය කියන දේවල් බුදුදහමේ ප්‍රායෝගික පැත්ත.....
අවාසනාවකට ඒවා ගැන කතාවෙනවා අඩුයි........
ඒකට තමා කියන්නේ මිත්‍යාදෘෂ්ඨිය කියලා......
බුදු දහමෙද් ගොඩක්ම කියන්නේ යථාර්ථවාදී වෙන්න කියලා....
ඒකත් ප්‍රායෝගිකව ගොඩක් වාසි සහගත තත්වයක්..............
ඒක නිසා කවුරු පිලිගත්තත් නැතත් බුදු දහම කියන්නේ දර්ශණයක්...........
ආගම් භේදයක් නැතිව පිලිපදින්න පුළුවං ප්‍රායෝගික ක්‍රියාවලියක්.........
මොනවා වුනත් ඔබ කියන විදිහට බුද්ධ ධර්මයේ මූලික හරයක් වන අන්‍යමත ඉවසීමනං වටින දෙයක්...........
ඒවගේම බුදු දහමට එරෙහි පිරිසක් පැහැදිලිවම ඉන්නවා.........
ඒගැ කියන්න හොඳම සාදකය තමා........
මම මේකේ බුදු දහම ගැන දාපු නිර්මාණ වලට ගරහලා රෙප් කපපු අවස්ථා ඕන තරම් තියවා........
හැබැයි නියම බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන මම ඒවට සැළුනෙ නැහැ..........
ඒවට ප්‍රති උත්තර දෙන්න ගියෙත් නැහැ.......
ඒ වගේ අසරණයන් දිහා මම බලන්නේ අනුකම්පාවෙන්..............
සැමට බුදු සරණයි.............!!!




ටිකට් වෙලෙන්දා;9835265 said:Sorry im not a gay![]()
omg that is so funny. Anyway keep bumping my thread. Have a nice dayThat's why I don't follow any religion! and I do not believe in any of God mentioned in any religion.
But, I have a positive respect towards Buddhism than any other religion due to its nature and origin. (it does not mean that I follow it and I am not Buddhist too)
But, its very heart-breaking to see some minority Sinhala-Buddhists ruins the true concepts of Buddhism by spreading racism among the community.
The main cause of divisions we see in the society are due to Religion, Caste, etc. etc. that was one of the main reason I stopped following religions and Identified me as an Atheist! That's all. Simple eh?!![]()

මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ වගේ , බුදුදම නොදැන සිටීමෙන් නිර්වාණය ගැන ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වීම ගැනයි මම කීවේ. එහෙනම් ඒ දහම රැක ගත යුතුයි. ඒක නැත්තටම නැතිවුනු කාලයක තමයි බුදුවරයෙක් බිහිවන්නේ.(නැතිවීම යනු නොදැන සිටීමයි.)

omg that is so funny. Anyway keep bumping my thread. Have a nice day

උඹ බයිට් වෙන එක බලාගෙන ඉන්න එක මටත් ආතල් බන් 


එහෙනම් නිර්වාණය ගැන හොඳින්ම අවබෝධ කරගත් බුදු වරුන් නිවන් යන්නේ? ඔවුන්ට දන්නේ නැද්ද ඔවුන් නැති උනොත් ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වේවි කියල?![]()
ඒකට හිමිවරු වැඩසිටින්නේ , ඔවුන් තමයි ධර්මය පවත්වගෙන යන්නත් ප්‍රචාරය කරන්නත් රැකගන්නත් කටයුතු කරන්නේ , නමුත් කාලයක් ගියාම සියල්ල වෙනස් වෙලා සේරම යටපත් වෙලා යනවා , අන්න ඒ කාලයක් අවසානයේ බුදුවරයෙකුගේ පහල වීම සිදුවේ
this is all nice and well, yet I'm the one who ended being called an infidel! go figure!my thoughts exactly.
nice to find a fellow atheist.

මන් බනින්නේ චිවර ධාරියන්ට විතරයි.
මම ඔතන භික්ෂුන් වහන්සේලාට බනින්නේ නෑ.

this is all nice and well, yet I'm the one who ended being called an infidel! go figure!![]()
![]()

oyath indiawatya yanna
mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.
?