බලන්න අපේ අනර්කලී අක්ක කොච්චර නම් මානව හි&#350

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
බලන්න අපේ අනර්කලී අක්ක කොච්චර නම් මානව හි&#350

anarb.jpg
 
  • Like
Reactions: dj ice cold

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D

    සිරාවට! :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D

    :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D

    :yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බ්‍රැඩ් පිට් :lol: :lol:
    ඌවත් එපා වෙනවා මේකිත් එක්ක දැක්කොත්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ්‍රැඩ් පිට් :lol: :lol:
    ඌවත් එපා වෙනවා මේකිත් එක්ක දැක්කොත්
    නෑනෙ බං ඔය කියලා තියෙන්නෙ එහෙම සීන් වලට ඉන්නෙ නෑ කියලා. brad pitt එක්ක ගහක් වටේ කැරකිලා සිංදු කියන්න විතරයි මෙයාට ඕනෙ. :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනර්කලී කියල තියන එක දෙයක් නම් හරියටම හරි හැමෝම එයාගේ වැරදි පැත්ත විතරයි බලන්නේ එයාගේ නිහතමානි භාවය , ඇත්ත කතාකරන ගතිය ,මිත්‍රශීලි බව , දේශපාලනය කලත් මහජන මුදල් වංචා නොකිරීම වගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතය ගැන තමයි හැමෝටම අමාරුව තියෙන්නේ. :D
    :shocked: :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑනෙ බං ඔය කියලා තියෙන්නෙ එහෙම සීන් වලට ඉන්නෙ නෑ කියලා. brad pitt එක්ක ගහක් වටේ කැරකිලා සිංදු කියන්න විතරයි මෙයාට ඕනෙ. :D
    :shocked: පෙම්වතා චරිතේ නේහ්. ඌට රඟපෑමත් එපා කරයි වගේ අනාර් කෙලි:lol::lol: