Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ

  • Total voters
    41
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොල්ලො තමයි බං.....
මේක තර්ක කරලා විසදගන්න පුලුවන්ද?
වැඩකට ඇති දෙයක් ගැන තර්ක කරමු බං......
 
Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
පැටියා;9840696 said:
කොල්ලො තමයි බං.....
මේක තර්ක කරලා විසදගන්න පුලුවන්ද?
වැඩකට ඇති දෙයක් ගැන තර්ක කරමු බං......
From-Love-%20to-Hate-01.jpg
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;9840696 said:
    කොල්ලො තමයි බං.....
    මේක තර්ක කරලා විසදගන්න පුලුවන්ද?
    වැඩකට ඇති දෙයක් ගැන තර්ක කරමු බං......
    එහෙන් මෙහෙන් කෙල්ලො දෙන්නෙක් තුන් දෙනෙකුත් ඉන්නවා.. :rolleyes::confused:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9840696 said:
    කොල්ලො තමයි බං.....
    මේක තර්ක කරලා විසදගන්න පුලුවන්ද?
    වැඩකට ඇති දෙයක් ගැන තර්ක කරමු බං......

    machan mama tharka karanna laasthi Kellonwa walata danne Kollo wisin machan....

    Ahinsaka kollo innawa eth un sirawata love karanna sarasena kota kella wale watila iwarai
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එක මම දැනට කෙල්ලො 5 දෙනෙකුට ලව් කරල තියෙනව ඉන් එකෙක් බැදල තියෙනව...... ඒ අත්දැකීම් මත මම කියන්නෙ...
    හැම කෙල්ලම එකම විදිහ නෑ මචං....
    එක එකා ආදරේ කරන හැටි වෙනස්.....

    මම ඉස්සරලම ආදරේ කරපු කෙල්ල බැද්ද...
    ඒ උනාට මට හොදම ආදරේ ලැබුනෙ ඊට පස්සෙ එක්කෙනාගෙන්...
    මම ඒ කෙල්ලගෙ අනාගතේ ගැන හිතල ඒක නැවැත්තුවා....

    ඊට පස්සෙ අන්තිමට යාලු උන එක බැදපු එකක්.... ඒක ඉල්ලන්නෙ ගේමමයි... ඒකිට ඕනෙ ලව් කරන්න නෙමේ දෙකක් ඇන ගන්න...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක ගැන තර්ක කරන්න බැහැ බන්
    කොහොම උනත් කොල්ලෝ තමයි බොහෝ විට
    ඇත්තටම ආදරය කරන්නේ
    අපේ එළකිරි එකේම කීයක් සතියට වැටෙනවද බුට් කාල
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක ගැන තර්ක කරන්න බැහැ බන්
    කොහොම උනත් කොල්ලෝ තමයි බොහෝ විට
    ඇත්තටම ආදරය කරන්නේ
    අපේ එළකිරි එකේම කීයක් සතියට වැටෙනවද බුට් කාල
    :yes: සහතික ඇත්ත බන්...:(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එක මම දැනට කෙල්ලො 5 දෙනෙකුට ලව් කරල තියෙනව ඉන් එකෙක් බැදල තියෙනව...... ඒ අත්දැකීම් මත මම කියන්නෙ...
    හැම කෙල්ලම එකම විදිහ නෑ මචං....
    එක එකා ආදරේ කරන හැටි වෙනස්.....

    මම ඉස්සරලම ආදරේ කරපු කෙල්ල බැද්ද...
    ඒ උනාට මට හොදම ආදරේ ලැබුනෙ ඊට පස්සෙ එක්කෙනාගෙන්...
    මම ඒ කෙල්ලගෙ අනාගතේ ගැන හිතල ඒක නැවැත්තුවා....

    ඊට පස්සෙ අන්තිමට යාලු උන එක බැදපු එකක්.... ඒක ඉල්ලන්නෙ ගේමමයි... ඒකිට ඕනෙ ලව් කරන්න නෙමේ දෙකක් ඇන ගන්න...
    මුව පොලීසියට අල්ලලා දෙන වටින්නේ :rolleyes:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    කොල්ලෝ උනාම ඕම තමයි මෙයා....:rolleyes:
    ආදරය ස්තීර වීමට කලින්......
    "හදවතින්ම ආදරය කරන්නේ කොල්ලොද? කෙල්ලොද???"
    :lol::lol:
    ඔයා පරාදයි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක ගැන තර්ක කරන්න බැහැ බන්
    කොහොම උනත් කොල්ලෝ තමයි බොහෝ විට
    ඇත්තටම ආදරය කරන්නේ
    අපේ එළකිරි එකේම කීයක් සතියට වැටෙනවද බුට් කාල
    අනික මේකෙ ඉන්න තරමක් ඉන්නෙ කොල්ලො උන් කියයිද.... කෙල්ලො තමා සිරා ආදරේ කරන්නෙ කියල....
    කොල්ලන්ට තර්ක කරන්න පුලුවන් මාතෘකාවක් දාපන් ගස් ගෙම්බ.........
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    එක මම දැනට කෙල්ලො 5 දෙනෙකුට ලව් කරල තියෙනව ඉන් එකෙක් බැදල තියෙනව...... ඒ අත්දැකීම් මත මම කියන්නෙ...
    හැම කෙල්ලම එකම විදිහ නෑ මචං....
    එක එකා ආදරේ කරන හැටි වෙනස්.....

    මම ඉස්සරලම ආදරේ කරපු කෙල්ල බැද්ද...
    ඒ උනාට මට හොදම ආදරේ ලැබුනෙ ඊට පස්සෙ එක්කෙනාගෙන්...
    මම ඒ කෙල්ලගෙ අනාගතේ ගැන හිතල ඒක නැවැත්තුවා....

    ඊට පස්සෙ අන්තිමට යාලු උන එක බැදපු එකක්.... ඒක ඉල්ලන්නෙ ගේමමයි... ඒකිට ඕනෙ ලව් කරන්න නෙමේ දෙකක් ඇන ගන්න...

    Umba 5 denek ekka set wela umbata e tharamata kellanwa amathaka karanna puluwan nam... Umba sirawatama Love kara kiyanne kohomada machan......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක මම දැනට කෙල්ලො 5 දෙනෙකුට ලව් කරල තියෙනව ඉන් එකෙක් බැදල තියෙනව...... ඒ අත්දැකීම් මත මම කියන්නෙ...
    හැම කෙල්ලම එකම විදිහ නෑ මචං....
    එක එකා ආදරේ කරන හැටි වෙනස්.....

    මම ඉස්සරලම ආදරේ කරපු කෙල්ල බැද්ද...
    ඒ උනාට මට හොදම ආදරේ ලැබුනෙ ඊට පස්සෙ එක්කෙනාගෙන්...
    මම ඒ කෙල්ලගෙ අනාගතේ ගැන හිතල ඒක නැවැත්තුවා....

    ඊට පස්සෙ අන්තිමට යාලු උන එක බැදපු එකක්.... ඒක ඉල්ලන්නෙ ගේමමයි... ඒකිට ඕනෙ ලව් කරන්න නෙමේ දෙකක් ඇන ගන්න...

    පව් බං :( ඒ කෙල්ලෝ පස් දෙනාටම ඇස් පෙන්නේ නැද්ද කොහෙද :(:nerd: නැත්තන් උඹ වගේ නාකියෙක් එක්ක යාලු වෙයිද :lol::lol::lol: