Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ


  • Total voters
    41
  • Poll closed .

Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
පැටියා;9840967 said:
මචං කොල්ලෝ වැරදි පාරෙ යන්නෙත් කෙල්ලො බූට් තියන නිසා....(ඉන් මයි කේස්) :yes:
ඔව් එහෙම ගර්ල්ස්ලත් ඉන්නවා.ඒත් ඒ නිසාම හැම ගර්ල් කෙනෙකු ගැනම වැරදියට හිතන එක හරි නැහැ නේද?
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    e wage ammala athi wenna hethuwa... kello waradhi marge yaama... kello waradhi marge yanne... godak welata kollo boot thiyena hinda....
    හරියට කෙල්ලගෙන් ආදරේ ලැබුණානම් කොල්ලෝ කවදාවත් වැරදි මාර්ගේ යනවද මචන් :)
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9840967 said:
    මචං කොල්ලෝ වැරදි පාරෙ යන්නෙත් කෙල්ලො බූට් තියන නිසා....(ඉන් මයි කේස්) :yes:

    kollagei kellagei wade duradiga giya kiyamuko... Ita passe dennagen kawru boot thibbath.... pathiwatha nathiwenne kellagena machan.... kollata awlak naa ne....
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    හරියට කෙල්ලගෙන් ආදරේ ලැබුණානම් කොල්ලෝ කවදාවත් වැරදි මාර්ගේ යනවද මචන් :)

    kisima hethuwak nathuwa auto waradi maarge yana ayath innawa ne. ehema ewa karana minissu nisa ne ara welanda kalapa walata wadata ena lamayi anthimata naraka rassa walata yomu wenne. kellage sallith aragena anatha karala yana jara minissu nadda? ai e? :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kellek baduwak wenawa kiyala hithamuko... eki monawa karana hinda da eki baduwak wenne ....


    e kiyana dewal kollo karala nadda kiyala hithala balahan.... methana thiyenne sanskruthika prashnyaka machan... kollata ona deyak karanna puluwan unata kellata ehema baa... Kollo gana hithanne eka widihakata kello gana hithanne eka widhihakata.....

    මචං අපේ මාතෘකාව සංස්කෘතිය නෙමෙයිනෙ.
    කෙල්ලන්ට එහෙම වැපිවු එකක් තියනවනං උං දැනගන්න එපැයි බං ඒක රැකගන්න.....
    කොල්ලා අතඇරියා කියලා උං බඩු වෙන එක නෙවෙයිනෙ විසදුම......
    මොනවා උනත් උඹට පිට එවුන්ගෙ ලමයින්ට කියලා තාත්තා කියවගන්න ඕනෙ නෑනෙ....:lol:
    ඒක නිසා ගෑනුන්ට වගකීමක් තියනවා චරිතෙ රැකගන්න :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ayi e ammalata podi eka dala yanna wenne? kasadayak athule hambaunu lamayek nam dala yanna wenne na neda? anika e amma lamaya kunugode dala yanna kalinma thaththa dala gihilla ne. :(:(

    ඒ ඔය හිතන හැටි නංගි
    තාත්ත දාල ගිහිල්ල නෙවෙයි තාත්ත දන්නෙත් නැහැ තමන්ගේ ළමය කියල
    මොකද තාත්ත රට ගියහම ..............
    ....
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9841009 said:
    මචං අපේ මාතෘකාව සංස්කෘතිය නෙමෙයිනෙ.
    කෙල්ලන්ට එහෙම වැපිවු එකක් තියනවනං උං දැනගන්න එපැයි බං ඒක රැකගන්න.....
    කොල්ලා අතඇරියා කියලා උං බඩු වෙන එක නෙවෙයිනෙ විසදුම......
    මොනවා උනත් උඹට පිට එවුන්ගෙ ලමයින්ට කියලා තාත්තා කියවගන්න ඕනෙ නෑනෙ....:lol:
    ඒක නිසා ගෑනුන්ට වගකීමක් තියනවා චරිතෙ රැකගන්න :yes:

    ganunge charithe kanne kollone machan... kollo hithanne unge athal eka gana ne.....
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඒ ඔය හිතන හැටි නංගි
    තාත්ත දාල ගිහිල්ල නෙවෙයි තාත්ත දන්නෙත් නැහැ තමන්ගේ ළමය කියල
    මොකද තාත්ත රට ගියහම ..............
    ....

    thaththa lamaya balagannawa nam dala yanna wenne na ne.. oya kiyanne dala yana lamayi hamoma thaththa danne nathuwa ehema wenawa kiyalada? aththatama wenne lamaya hambawenna innawa kiyala danagaththama thaththa maru wena eka neda? :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kollagei kellagei wade duradiga giya kiyamuko... Ita passe dennagen kawru boot thibbath.... pathiwatha nathiwenne kellagena machan.... kollata awlak naa ne....

    පතිවත කන්නද බං.....
    උඹ කියන්නෙ ඔය බදින ගෑනු හැමෝම පෙට්ටි කැඩිච්ච නැති එවුන් කියලද....
    බැන්දට පස්සෙ පෙට්ටිය කැඩිල කියලා ඩිවෝස් කරනදද? නෑ නේද?
    ඒත් බදින්න කලින් කොල්ලෝ 10ක් 12ක් එක්ක නටපු කෙල්ලෙක්ගෙ පෙට්ටිය තිබ්බත් වැඩක් තියනවද බං?
    චරිතය කියන්නෙ පෙට්ටිය විතරක් නෙවෙයි බං.....
    පෙට්ටි කඩාගෙන බූට් කාපු කෙල්ලෙක් උනත් චරිතවත්ව හිටියොත් කවුරුත් මොනවත් කියයිද බං....
    ඒක නෙමෙයි උන්ට ඕනේ...
    පෙට්ටිය කැඩිචිච එකෙනුත් ආතල් ගන්න :lol:
    නෝලිමිට්ස්.... නො වොරීස්.....:rofl::rofl::rofl:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    පැටියා;9841009 said:
    මචං අපේ මාතෘකාව සංස්කෘතිය නෙමෙයිනෙ.
    කෙල්ලන්ට එහෙම වැපිවු එකක් තියනවනං උං දැනගන්න එපැයි බං ඒක රැකගන්න.....
    කොල්ලා අතඇරියා කියලා උං බඩු වෙන එක නෙවෙයිනෙ විසදුම......
    මොනවා උනත් උඹට පිට එවුන්ගෙ ලමයින්ට කියලා තාත්තා කියවගන්න ඕනෙ නෑනෙ....:lol:
    ඒක නිසා ගෑනුන්ට වගකීමක් තියනවා චරිතෙ රැකගන්න :yes:

    ai ganunta witharak? piriminta e wagakeema nadda? ai hama neethiyama ganunta witharak? :confused::confused:

    meka nam out of topic, eth kage unath lamaya lamaya ma ne. oya minissu lamai adopt karanne? :lol::lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;9841055 said:
    පතිවත කන්නද බං.....
    උඹ කියන්නෙ ඔය බදින ගෑනු හැමෝම පෙට්ටි කැඩිච්ච නැති එවුන් කියලද....
    බැන්දට පස්සෙ පෙට්ටිය කැඩිල කියලා ඩිවෝස් කරනදද? නෑ නේද?
    ඒත් බදින්න කලින් කොල්ලෝ 10ක් 12ක් එක්ක නටපු කෙල්ලෙක්ගෙ පෙට්ටිය තිබ්බත් වැඩක් තියනවද බං?
    චරිතය කියන්නෙ පෙට්ටිය විතරක් නෙවෙයි බං.....
    පෙට්ටි කඩාගෙන බූට් කාපු කෙල්ලෙක් උනත් චරිතවත්ව හිටියොත් කවුරුත් මොනවත් කියයිද බං....
    ඒක නෙමෙයි උන්ට ඕනේ...
    පෙට්ටිය කැඩිචිච එකෙනුත් ආතල් ගන්න :lol:
    නෝලිමිට්ස්.... නො වොරීස්.....:rofl::rofl::rofl:

    මොනවා ගැනද පැටියෝ මේ කියන්නේ :confused::nerd:
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9841055 said:
    පතිවත කන්නද බං.....
    උඹ කියන්නෙ ඔය බදින ගෑනු හැමෝම පෙට්ටි කැඩිච්ච නැති එවුන් කියලද....
    බැන්දට පස්සෙ පෙට්ටිය කැඩිල කියලා ඩිවෝස් කරනදද? නෑ නේද?
    ඒත් බදින්න කලින් කොල්ලෝ 10ක් 12ක් එක්ක නටපු කෙල්ලෙක්ගෙ පෙට්ටිය තිබ්බත් වැඩක් තියනවද බං?
    චරිතය කියන්නෙ පෙට්ටිය විතරක් නෙවෙයි බං.....
    පෙට්ටි කඩාගෙන බූට් කාපු කෙල්ලෙක් උනත් චරිතවත්ව හිටියොත් කවුරුත් මොනවත් කියයිද බං....
    ඒක නෙමෙයි උන්ට ඕනේ...
    පෙට්ටිය කැඩිචිච එකෙනුත් ආතල් ගන්න :lol:
    නෝලිමිට්ස්.... නො වොරීස්.....:rofl::rofl::rofl:

    pathiwatha kiyanne pettiya ma nemei... thamange shuddawu charithe thamai pathiwatha kiyanne...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ganunge charithe kanne kollone machan... kollo hithanne unge athal eka gana ne.....

    ඒක වැරදියි......
    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ ආතල් ගන්න කියලා කියනවනං......කෙල්ලොත් කොල්ලො එක්ක යාල්වෙන්නෙ ආතල් ගන්න.......

    කවුරු කලත් එකයි බං......
    මොනදේ කලත් අන්තිමට බැදලා කරන්නේ ඕකනෙ බං......

    අපේ මාතෘකාව පිට පන්නවා වගේ......

    අවංකව ආදරේ කරන්නේ කෙල්ලොද කොල්ලොද? :lol: