ඔබ මලක් නම්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මලක් නම්
    නොවේ ඔබ
    මලිනුපන්
    ලොව් තුරා
    සුවඳක්ය
    ලොව් තුරා
    සුවඳ රැදි
    සනාතන
    දහමක්ය
    සනාතන
    දහම බැඳි
    සදා තනි
    පැතුමක්ය
    මලක් නම්
    යම් දිනක
    මිලිනවේ මැයි....
    :D:D:D:D:D:D:D:D:D



    ප්‍රේම තාපයෙන් පරමල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඔ එලවන්නෙද කෙලෙසේ.....

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතරමායිමෙන් එහා නොයා.....
    :):):):):):):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: jisa and hansa1018

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    අඩෝ පුසෝ එළකිරි....සිරාවටම.......නමුත් තනිකම උබ ලග කොහොමද?තනිකම මට අයිති දෙයක්....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝ පුසෝ එළකිරි....සිරාවටම.......නමුත් තනිකම උබ ලග කොහොමද?තනිකම මට අයිති දෙයක්....

    ඇයි සහෝ එහෙම කියන්නේ........:confused::confused:
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    maxxa...හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතරමායිමෙන් එහා නොයා.......same here boss
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ඇයි සහෝ එහෙම කියන්නේ........:confused::confused:
    imgres
    sad-face-thumb343186.jpg



    imgres
     

    Nimsha21

    Member
    Feb 24, 2011
    58
    23
    0
    මලක්මය ...
    මිලින වි ගියද කලක..
    මලක්මය ..
    කලක සුවද රැදෙව්...
    එ මලමය ..
    මිලින වි මිය ගියද..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඔ එලවන්නෙද කෙලෙසේ....:love::love: