ඇමරිකාවේ පුදුම ඉතිහාසය හා $20 කතාව

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඇමරිකාවේ පුදුම ඉතිහාසය හා $20 කතාව

    අද කට්ටියට කියන්න යන්නේ කට්ටිය නොදන්න දෙයක් ගැන :yes: කියවලාම ඉන්නකෝ

    පින්තුර පෙන්නේ නැත්තම් කියන්ට...

    im91vG.jpg

    --------------------------------------------------------------------

    im8X5S.jpg

    im5iX8.jpg

    එබ්‍රහම් ලින්කන් කොංග්‍රසයට යෝජනා උනේ 1846

    ජොන් එ‍ෆ් කෙනඩි කොංග්‍රසයට යෝජනා උනේ 1946

    --------------------------------------------------------------------

    එබ්‍රහම් ලින්කන් ජනාධිපති උනේ 1860

    ජොන් එ‍ෆ් කෙනඩි ජනාධිපති උනේ 1960

    --------------------------------------------------------------------

    මේ දෙදෙනාම විශේෂයෙන් අවධානය යොමුකලේ මහජන අයිතිවාසිකම් වෙතටයි

    මේ දෙදෙනාගේම දරුවන් නැතිවුනේ මොවුන් සුදු ගෙදර ඉන්න කාලේයේදි..

    --------------------------------------------------------------------

    මේ දෙදෙනාම මැරුවේ සිකුරාදා දිනකය

    මේ දෙදෙනාම මරලා තිබ්බේ ඔලුවට වෙඩි තියලා

    --------------------------------------------------------------------

    එබ්‍රහම් ලින්කන්ගේ සේකට්රි ගේ නම කේනඩි

    ජොන් එ‍ෆ් කෙනඩි ගේ සේකට්රි‍ ගේ නම ලින්කොන්

    --------------------------------------------------------------------

    එබ්‍රහම් ලින්කන්ව මරන්න සතියකට කළින් ඔහු හිටියේ Monroe , Maryland වල

    ජොන් එ‍ෆ් කෙනඩිව මරන්න සතියකට කළින් ඔහු හිටියේ Marilyn Monroe එක්ක
    (මේ කොටස මට ටිකක් පැටලිලි සහගතයි)

    ikop2w.jpg

    --------------------------------------------------------------------

    $20 කොලයක් හොයාගන්න පුලුවන් නම් හොදා...

    --------------------------------------------------------------------

    මුලින්ම $20 කොලේ දේකට නවන්න

    iknNKG.jpg

    නැවතත් පහල පරිදි දෙකට නවන්න

    im466U.jpg

    දැන් පහල පරිදි නවන්න

    im5eCY.jpg

    දැන් එක පහලට දිග හරින්න

    im93z4.jpg

    --------------------------------------------------------------------

    $20 කතාව තේරුනේ නැත්තම් පහල බලන්න :yes:

    මුලින්ම දැක්කේ පේන්ටගනය ගිනි ගත් හැටි

    im8X18.jpg

    ඊළගට දැක්කේ ටුවින් ටවර්ස් ගිනි ගත් හැටි

    im9xbg.jpg

    දැන් මේක බලන්නකෝ...

    im957C.jpg

    TRIPLE COINCIDENCE ON A SIMPLE $20 BILL
    Disaster (Pentagon)
    Disaster ( Twin Towers )
    Disaster (Osama)???

    පුහ්... ඒකෙත් හැටි... අපි නොදන්න දේවල් ;)

    නොදන්නා දෙයක් දැනගත්තනං කමේන්ට් එකක් දාලා, රෙප් එකක් දාන්නත් අමතක කරන්න එපා... මහන්සිය ගැනවත් හිතලා :yes: :yes: