ඇමරිකාවේ පුදුම ඉතිහාසය හා $20 කතාව
අද කට්ටියට කියන්න යන්නේ කට්ටිය නොදන්න දෙයක් ගැන
කියවලාම ඉන්නකෝ
පින්තුර පෙන්නේ නැත්තම් කියන්ට...
--------------------------------------------------------------------
එබ්රහම් ලින්කන් කොංග්රසයට යෝජනා උනේ 1846
ජොන් එෆ් කෙනඩි කොංග්රසයට යෝජනා උනේ 1946

එබ්රහම් ලින්කන් ජනාධිපති උනේ 1860
ජොන් එෆ් කෙනඩි ජනාධිපති උනේ 1960

මේ දෙදෙනාම විශේෂයෙන් අවධානය යොමුකලේ මහජන අයිතිවාසිකම් වෙතටයි
මේ දෙදෙනාගේම දරුවන් නැතිවුනේ මොවුන් සුදු ගෙදර ඉන්න කාලේයේදි..

මේ දෙදෙනාම මැරුවේ සිකුරාදා දිනකය
මේ දෙදෙනාම මරලා තිබ්බේ ඔලුවට වෙඩි තියලා

එබ්රහම් ලින්කන්ගේ සේකට්රි ගේ නම කේනඩි
ජොන් එෆ් කෙනඩි ගේ සේකට්රි ගේ නම ලින්කොන්

එබ්රහම් ලින්කන්ව මරන්න සතියකට කළින් ඔහු හිටියේ Monroe , Maryland වල
ජොන් එෆ් කෙනඩිව මරන්න සතියකට කළින් ඔහු හිටියේ Marilyn Monroe එක්ක
(මේ කොටස මට ටිකක් පැටලිලි සහගතයි)

$20 කොලයක් හොයාගන්න පුලුවන් නම් හොදා...

මුලින්ම $20 කොලේ දේකට නවන්න
නැවතත් පහල පරිදි දෙකට නවන්න
දැන් පහල පරිදි නවන්න
දැන් එක පහලට දිග හරින්න

$20 කතාව තේරුනේ නැත්තම් පහල බලන්න
මුලින්ම දැක්කේ පේන්ටගනය ගිනි ගත් හැටි
ඊළගට දැක්කේ ටුවින් ටවර්ස් ගිනි ගත් හැටි
දැන් මේක බලන්නකෝ...
TRIPLE COINCIDENCE ON A SIMPLE $20 BILL
Disaster (Pentagon)
Disaster ( Twin Towers )
Disaster (Osama)???
පුහ්... ඒකෙත් හැටි... අපි නොදන්න දේවල්
නොදන්නා දෙයක් දැනගත්තනං කමේන්ට් එකක් දාලා, රෙප් එකක් දාන්නත් අමතක කරන්න එපා... මහන්සිය ගැනවත් හිතලා

අද කට්ටියට කියන්න යන්නේ කට්ටිය නොදන්න දෙයක් ගැන
කියවලාම ඉන්නකෝපින්තුර පෙන්නේ නැත්තම් කියන්ට...

rep+
wela thiyena hati thama oya kiyala thiyenne