mokadda meke theruma............

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    area 51 කියන්නෙ ඇමෙරිකාවෙ නෙවාඩා ප්‍රාන්තේ තියෙන ප්‍රදේශයක්.මේක අධි ආරක්ෂිත කලාපයක්.විශාල හමුදා කදවුරකින් මෙය සමන්විත වෙලා තියෙනවා.මේකෙ තියෙන ආරක්ෂාව කොච්චරද කියනවනම් මේකට ඉහලින් ඇමෙරිකාවෙ ජනාධිපතිටවත් යන්න බෑ.රොස්වෙල් සිද්ධියත් එක්ක තමයි මේ ප්‍රදේශය කතාබහට ලක්වෙන්නෙ.රොස්වෙල් සිද්දියේදී ඉතුරු උන පිටසක්වල ජීවීන් අරන් ගිහින් පරීක්ෂණ පවත්වල තියෙන්නෙ මෙහෙ තමයි.මේකෙ ඉන්න ආරක්ෂකයන්ට කියන්නෙ comadoes කියලා.(හරියටම නම මතක නෑ.)අනික් කරුණ තමයි area 51 වල තමයි දැනට තියෙන විශාලම උමං ගුවන් යානා අංගනය තියෙන්නෙ..:);););)

    තව ගොඩාක් විස්තර තියෙනවා.type කරන්න තමයි කම්මැලි බං
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචං උඹලා දන්නවද අන්තර්ජාලයේ xxx sites හැරුනාම වැඩිපුරම තියෙන්නෙ alens & UFO ගැන තියෙන sites.පොඩි search පාරක් දාල බලපන්..බුරුතු පිටින් විස්තර එයි.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    area 51 කියන්නෙ ඇමෙරිකාවෙ නෙවාඩා ප්‍රාන්තේ තියෙන ප්‍රදේශයක්.මේක අධි ආරක්ෂිත කලාපයක්.විශාල හමුදා කදවුරකින් මෙය සමන්විත වෙලා තියෙනවා.මේකෙ තියෙන ආරක්ෂාව කොච්චරද කියනවනම් මේකට ඉහලින් ඇමෙරිකාවෙ ජනාධිපතිටවත් යන්න බෑ.රොස්වෙල් සිද්ධියත් එක්ක තමයි මේ ප්‍රදේශය කතාබහට ලක්වෙන්නෙ.රොස්වෙල් සිද්දියේදී ඉතුරු උන පිටසක්වල ජීවීන් අරන් ගිහින් පරීක්ෂණ පවත්වල තියෙන්නෙ මෙහෙ තමයි.මේකෙ ඉන්න ආරක්ෂකයන්ට කියන්නෙ comadoes කියලා.(හරියටම නම මතක නෑ.)අනික් කරුණ තමයි area 51 වල තමයි දැනට තියෙන විශාලම උමං ගුවන් යානා අංගනය තියෙන්නෙ..:);););)

    තව ගොඩාක් විස්තර තියෙනවා.type කරන්න තමයි කම්මැලි බං
    ela ela math tikak dannawa eth mokadda ban rosewell kiyanne
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ela ela math tikak dannawa eth mokadda ban rosewell kiyanne

    රොස්වෙල් කියන්නෙ ප්‍රදේශයක් මචං.1948 ද කොහෙද ඒ ප්‍රදෙශයට UFO එකක් කඩන් වැටුණා.ඒ සිද්දියෙන් පිටසක්වල ජීවියෙක් පණපිටින් ඉතුරු වෙලා තියෙනවා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක ගැන ත්‍රෙඩ්ස් දෙක තුනක්ම එලකිරි එකේ තිබුනා.........