



ela ela math tikak dannawa eth mokadda ban rosewell kiyannearea 51 කියන්නෙ ඇමෙරිකාවෙ නෙවාඩා ප්රාන්තේ තියෙන ප්රදේශයක්.මේක අධි ආරක්ෂිත කලාපයක්.විශාල හමුදා කදවුරකින් මෙය සමන්විත වෙලා තියෙනවා.මේකෙ තියෙන ආරක්ෂාව කොච්චරද කියනවනම් මේකට ඉහලින් ඇමෙරිකාවෙ ජනාධිපතිටවත් යන්න බෑ.රොස්වෙල් සිද්ධියත් එක්ක තමයි මේ ප්රදේශය කතාබහට ලක්වෙන්නෙ.රොස්වෙල් සිද්දියේදී ඉතුරු උන පිටසක්වල ජීවීන් අරන් ගිහින් පරීක්ෂණ පවත්වල තියෙන්නෙ මෙහෙ තමයි.මේකෙ ඉන්න ආරක්ෂකයන්ට කියන්නෙ comadoes කියලා.(හරියටම නම මතක නෑ.)අනික් කරුණ තමයි area 51 වල තමයි දැනට තියෙන විශාලම උමං ගුවන් යානා අංගනය තියෙන්නෙ..
තව ගොඩාක් විස්තර තියෙනවා.type කරන්න තමයි කම්මැලි බං

ela ela math tikak dannawa eth mokadda ban rosewell kiyanne
http://www.youtube.com/watch?v=QzmmlaZ9b9I&feature=related
Meka balapan.Embedded code eka disable karala.eka nisa video ekak widiyata daanna be..
මේක ගැන ත්රෙඩ්ස් දෙක තුනක්ම එලකිරි එකේ තිබුනා.........