ඔය එක එක ඒවට හිත රිදුනම ත්රෙඩ් දානවා...
තව මොනවහරි හොයාගන්න ඕනි උනාම ත්රෙඩ් දානවා...
ඒවට හෙල්ප් කරන්න පුළුවන්...
හිත හදන්න පුළුවන් අනික් අයගේ...
රෙප් කියන්නේ ඔයා දාන පෝස්ට් එකට කරන ඇගයීමක්...
ඔය ලොකේෂන් එකට පහලින් තියෙන බට්න් එකෙන් තමයි දෙන්නේ...
හොදයිනම් හොදයි කියලා නරකයිනම් නරකයි කියලා දෙන්න පුළුවන්..
එතකොට හොදට රෙප් එකතු වෙනවා...
නරකට රෙප් අඩු වෙනවා...(-rep +rep)
+රෙප් වැඩි වෙන ගානට ඔයාගේ ඔය නමට යටින් තියෙන කොටු වැඩි වෙනවා...
-රෙප් වැඩි වෙන ගානට කළු වෙනවා...
ලැබුනු රෙප් යූසර්සීපී වල පහලම බලාගන්න පුළුවන්....![]()
Thanx a lot nd i hv given u + rep for that..



