Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
ඔය එක එක ඒවට හිත රිදුනම ත්‍රෙඩ් දානවා...
තව මොනවහරි හොයාගන්න ඕනි උනාම ත්‍රෙඩ් දානවා...
ඒවට හෙල්ප් කරන්න පුළුවන්...
හිත හදන්න පුළුවන් අනික් අයගේ...

රෙප් කියන්නේ ඔයා දාන පෝස්ට් එකට කරන ඇගයීමක්...
ඔය ලොකේෂන් එකට පහලින් තියෙන බට්න් එකෙන් තමයි දෙන්නේ...
හොදයිනම් හොදයි කියලා නරකයිනම් නරකයි කියලා දෙන්න පුළුවන්..
එතකොට හොදට රෙප් එකතු වෙනවා...
නරකට රෙප් අඩු වෙනවා...(-rep +rep)

+රෙප් වැඩි වෙන ගානට ඔයාගේ ඔය නමට යටින් තියෙන කොටු වැඩි වෙනවා...
-රෙප් වැඩි වෙන ගානට කළු වෙනවා...
ලැබුනු රෙප් යූසර්සීපී වල පහලම බලාගන්න පුළුවන්....:D:D:D:D


Thanx a lot nd i hv given u + rep for that.. :)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,411
    5,749
    113
    හෝම් ස්වීට් හෝම්
    i knw its hard to believe online ppl these days..bt am nt a fake 1 k...i knw abt EK. bt dis is the first tym i joined as a member.... dats also to get a help from sm1.. nyway its up 2 u 2 believe me or nt..

    මේ වල් කොල්ලෝ කියන ඒවා ගනං ගන්න එපා :no:
    උන් කවුරු ආවත් fake fake fake fake තමා

    ඔයා වගේ අලුත් member කෙනෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නෑ

    forget those commentz , welcome to EK :D
     

    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    මේ වල් කොල්ලෝ කියන ඒවා ගනං ගන්න එපා :no:
    උන් කවුරු ආවත් fake fake fake fake තමා

    ඔයා වගේ අලුත් member කෙනෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නෑ

    forget those commentz , welcome to EK :D

    THANKS BRO.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Hii am new to EK. My interests are varied . I HOPE ALL OF U WILL HELP ME TO GATHER INFORMATION, MKE NEW FRIENDS, HV FUN, SHARE PHOTOS, VEDIOS ND ETC.. WISH ALL OF U A VERY HAPPY NW YEAR ND HV A NYC DAY..
    BYEE

    :D:D:D:D:D:D:D

    Welcome to EK :)