SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අයියා ගාව ඔය ඇල්බම් එකේ 3වෙනි ගීය (පුංචි ගෙලට) තියෙනවද??

    මට ලැබුනේ මේ ගීතයේ මුල් පටිගත කිරීමයි....

    මේකේ තනුව අර ඇල්බම් එකේ තියන ගීතයේ තනුවට වඩා වෙනස්...

    අරගෙන බලන්න.

    අනික් එක ලැබුනොත් දෙන්නම්.
    :yes:

    පුංචි ගෙලට පෙති ගෝමර.. ආචාර්ය අමරදේව

    Download
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට ලැබුනේ මේ ගීතයේ මුල් පටිගත කිරීමයි....
    මේකේ තනුව අර ඇල්බම් එකේ තියන ගීතයේ තනුවට වඩා වෙනස්...
    අරගෙන බලන්න.
    අනික් එක ලැබුනොත් දෙන්නම්.:yes:

    පුංචි ගෙලට පෙති ගෝමර..ආචාර්ය අමරදේව

    Download
    thnx :D
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්...

    මම ගොඩක් කල් හොය හොය හිටපු මෙන්න මේ ඇල්බම් එකේ සින්දු තුනක් මට ලැබුනා.

    222-2.jpg



    මේ ගීත වරින් වර එළකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් ළඟ තිබුනේ නැහැ..

    පසුව Google කිරීමෙන් SL-Spirit නැමැති site එකේ Deelaka නම් මහත්මයෙක් මේ ඇල්බම් එක upload කරල තියන බව දැනගත්තා.

    මගේ ඉල්ලීමට අනුව එම site එකේ Darshana මහතා මේ ගීත මට ලබා දෙන්නට කාරුණික උනා..

    [1] විකසිත නයනින් මා හිනැහෙන විට - ලොවම සිනා සෙයි මා සමඟින්...
    ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ - ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්..


    ගායනය- අමරදේව සහ සනත් නන්දසිරි
    රචනය - බණ්ඩාර විජේතුංග
    සංගීතය - සනත් නන්දසිරි

    Download

    [2] රතු රෝස පොකුරින් වෑහුනා, පිනි බිඳක් වෑහුනා... මා දෑස රිදවන, මිලින පෙම් කඳුළු සේ...

    ගායනය- අමරදේව
    රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    Download

    [3] හීන් සෑරේ ඔබ ආවා.. ආවා...
    රෑ සයනෙන් පිබිදී, ඔබ ආවා.. ආවා..


    (මුල් ගීතය;Not the raped version by W.D. Ariyasena)
    ගායනය- අමරදේව සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර
    චිත්‍රපටිය - වසන්තයේ දවසක්
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස


    Download


    Quality - 320kbps


    සැ.යු. - මෙහි දෙවන හා තෙවන ගීත වල Hiss එකක් තිබූ නිසා Goldwave ආධාරයෙන් එය ඉවත් කර ඇත.

    මෙම අති දුර්ලභ Album එක upload කිරීම වෙනුවෙන් Deelaka මහතාට ස්තූතිය.:)

    Thanks Machan..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    120 ට 220 ක් ආයුබෝවේවා...!!!!!!!!!!

    අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......

    සේකර.....ඔහු තමයි අපේ යුගයේ විශිෂ්ඨතම කවියා...ඔහු ගලපන වචන 10ක් ගලපන්න අපට ආත්ම 7ක් මැරිල උපදින්න වෙනවා..ඒ තරම් විශිෂ්ඨයි ඔහු ගේ කවීත්වය....

    ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....

    ජවිපෙ දේශපාලන දර්ශනය එක්ක පෞද්ගලිකව මට ලොකු ප්‍රශ්න තිබුණා එදත්...අදත් තියෙනවා...නමුත් 1971 අරගලය සාර්ථක උණා නම් පක්ෂය මේ රටේ ජාතික ගීය කරන්න හිටියෙ මේ ගිතය කියල එදා ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මගේ මෑණියන් මට කියල තියෙනවා...මම අන්න ඒ තීරණේට නම් එකගයි..දේශපාලන දර්ශනයට එකග නැති උණාට...!!!!!

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........


    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු ම ලොකු උදව්වක්.....

    කා ගාව වත් තියෙයි ද හොයා ගන්න පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේවයාණන් ගායනා කරන "මළ ඉර බසිනා සැන්දෑ යාමේ" කියන ගිතයේ quality තියෙන genuine version එකක්..???? අර චොකා බයිල සංගිතයට කියන එක නෙවෙයි...!!!එව්වොත් නම් ඉතාමත් පිනක්...!!!!:yes::yes:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......



    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........


    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....

    මමත් ගත්තා මචං. වරක් ගුවන් විදුලියේ ඇසුවා..

    බොහොම ස්තූතියි... :)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කා ගාව වත් තියෙයි ද හොයා ගන්න පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේවයාණන් ගායනා කරන "මළ ඉර බසිනා සැන්දෑ යාමේ" කියන ගිතයේ quality තියෙන genuine version එකක්..???? අර චොකා බයිල සංගිතයට කියන එක නෙවෙයි...!!!එව්වොත් නම් ඉතාමත් පිනක්...!!!!:yes::yes:

    http://www.filefactory.com/file/b1ae918/n/42_-_MALA_HIRU_BASINA.mp3

    Meka hari neda?
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    කා ගාව වත් තියෙයි ද හොයා ගන්න පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේවයාණන් ගායනා කරන "මළ ඉර බසිනා සැන්දෑ යාමේ" කියන ගිතයේ quality තියෙන genuine version එකක්..???? අර චොකා බයිල සංගිතයට කියන එක නෙවෙයි...!!!එව්වොත් නම් ඉතාමත් පිනක්...!!!!:yes::yes:
    W.D. Amaradewa - Mala Ira Basina Senda Yaame.zip
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Last edited:

    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    Machanla and Macheela, Maw guna gana kiyawena menna me sinduwa katahari hoyala denna puluwanda

    Awasana Mohotha Mage- Bachi Susan
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Nodakin, me wage thuttu deke sindu "Kiyana" unge post methana danna epa banz

    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D
     
    Status
    Not open for further replies.