අයියා ගාව ඔය ඇල්බම් එකේ 3වෙනි ගීය (පුංචි ගෙලට) තියෙනවද??
මට ලැබුනේ මේ ගීතයේ මුල් පටිගත කිරීමයි....
මේකේ තනුව අර ඇල්බම් එකේ තියන ගීතයේ තනුවට වඩා වෙනස්...
අරගෙන බලන්න.
අනික් එක ලැබුනොත් දෙන්නම්.

අයියා ගාව ඔය ඇල්බම් එකේ 3වෙනි ගීය (පුංචි ගෙලට) තියෙනවද??

thnxමට ලැබුනේ මේ ගීතයේ මුල් පටිගත කිරීමයි....
මේකේ තනුව අර ඇල්බම් එකේ තියන ගීතයේ තනුවට වඩා වෙනස්...
අරගෙන බලන්න.
අනික් එක ලැබුනොත් දෙන්නම්.

මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්...
මම ගොඩක් කල් හොය හොය හිටපු මෙන්න මේ ඇල්බම් එකේ සින්දු තුනක් මට ලැබුනා.
![]()
මේ ගීත වරින් වර එළකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් ළඟ තිබුනේ නැහැ..
පසුව Google කිරීමෙන් SL-Spirit නැමැති site එකේ Deelaka නම් මහත්මයෙක් මේ ඇල්බම් එක upload කරල තියන බව දැනගත්තා.
මගේ ඉල්ලීමට අනුව එම site එකේ Darshana මහතා මේ ගීත මට ලබා දෙන්නට කාරුණික උනා..
[1] විකසිත නයනින් මා හිනැහෙන විට - ලොවම සිනා සෙයි මා සමඟින්...
ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ - ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්..
ගායනය- අමරදේව සහ සනත් නන්දසිරි
රචනය - බණ්ඩාර විජේතුංග
සංගීතය - සනත් නන්දසිරි
Download
[2] රතු රෝස පොකුරින් වෑහුනා, පිනි බිඳක් වෑහුනා... මා දෑස රිදවන, මිලින පෙම් කඳුළු සේ...
ගායනය- අමරදේව
රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Download
[3] හීන් සෑරේ ඔබ ආවා.. ආවා...
රෑ සයනෙන් පිබිදී, ඔබ ආවා.. ආවා..
(මුල් ගීතය;Not the raped version by W.D. Ariyasena)
ගායනය- අමරදේව සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර
චිත්‍රපටිය - වසන්තයේ දවසක්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Download
Quality - 320kbps
සැ.යු. - මෙහි දෙවන හා තෙවන ගීත වල Hiss එකක් තිබූ නිසා Goldwave ආධාරයෙන් එය ඉවත් කර ඇත.
මෙම අති දුර්ලභ Album එක upload කිරීම වෙනුවෙන් Deelaka මහතාට ස්තූතිය.
I checked it out and it's working fine!
I emailed the song to you...






පින් සිදුවේවා සහ ඔබ ගේ ඉල්ලීමත් ඕං එවලා ඇති........![]()


අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......
රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
මාතෘ භූමියයි.......
මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........
රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....

කා ගාව වත් තියෙයි ද හොයා ගන්න පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේවයාණන් ගායනා කරන "මළ ඉර බසිනා සැන්දෑ යාමේ" කියන ගිතයේ quality තියෙන genuine version එකක්..???? අර චොකා බයිල සංගිතයට කියන එක නෙවෙයි...!!!එව්වොත් නම් ඉතාමත් පිනක්...!!!!![]()
W.D. Amaradewa - Mala Ira Basina Senda Yaame.zipකා ගාව වත් තියෙයි ද හොයා ගන්න පද්ම ශ්‍රී, පණ්ඩිත්, ආචාර්ය අමරදේවයාණන් ගායනා කරන "මළ ඉර බසිනා සැන්දෑ යාමේ" කියන ගිතයේ quality තියෙන genuine version එකක්..???? අර චොකා බයිල සංගිතයට කියන එක නෙවෙයි...!!!එව්වොත් නම් ඉතාමත් පිනක්...!!!!![]()







meka oroginal track eka thamaiනැහැ මචං මේක නෙවෙයි......යසස් ට කියපු දේම තමයි උඹටත් කියන්න වෙන්නේ......![]()

Machanla and Macheela, Maw guna gana kiyawena menna me sinduwa katahari hoyala denna puluwanda
Awasana Mohotha Mage- Bachi Susan
machan youtube thiyena awa hariyanne nadda ???
Nodakin, me wage thuttu deke sindu "Kiyana" unge post methana danna epa banz
Hoda quality ekak hoyala denna puluwannam loku udawwak
Nodakin, me wage thuttu deke sindu "Kiyana" unge post methana danna epa banz

