දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක #

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මේ වගේ එවා කියවනකොට තම අපිටත් ජිව්තේ දනෙන්නෙ.:(:(
    එක නෙවි මොකදද මේ ලෙඩේ?:confused::confused:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    Osteogenesis imperfecta...!!! :(
    හෙවත් Brittle Bone disease.
    ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්‍රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    Osteogenesis imperfecta...!!! :(
    හෙවත් Brittle Bone disease.
    ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්‍රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!

    ස්තුති විස්තරෙට.;):(:(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Osteogenesis imperfecta...!!! :(
    හෙවත් Brittle Bone disease.
    ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්‍රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!

    thanx for name
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    කකුල් තියන අය අඩනවා සෙරප්පු ඔනි කියලා
    එත් කකුල් නැති අය.......??
    මිනිස් ජිවිතේක වටිනාකම කොයිතරම්ද......??
    පපුව පත්තු වෙලා යනවා
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :( පව් :( ගොඩක් දුක හිතුනා :( ඔව් එහෙම දරා ගන්නවට වඩා එක සැරෙන් මැරෙන එක හොදයි :( ගොඩක් අය මෙකට විරුද්ද වෙයි එත් එ දුක විදින කෙනාට මැරෙන එක සැපක් :( එ වගෙම එ දුක කියල නිම කරන්න බැ :( පව් :(
    මන් දන්න විදියට ඔකට කියන්නෙ euthanasia (mercy killing)
    ඔක උඩ කිල්ක් කරලා වැඩි විස්තර හොයගන්න පුලුවන් :( ඔක මන් දැක්කෙත් අර guzarish කියන හින්දි ෆිල්ම් එකෙ
    මොනවා උනත් පව් මෙහෙම දුක් විදින අය ඉක්මනට හොද වෙන්න කියලත් මෙ වගෙ දෙයක් කිසි කෙනෙකුට නොවෙන්න කියලත් ප්‍රර්තනා කරමු :(
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht

    මම ඉල්ලුවා දෙවියන්ගෙන්
    මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
    කකුල් දෙකක්
    ඒත් දෙවියෝ මට දුන්නේ
    හැම මගුලකටම
    තෙත් වෙන ඇස් දෙකකුයි
    පොඩ්ඩ බැරි වෙනකොට
    උණුවෙන හදවතකුයි
    දෙයියන්ට මඤ්ඤංද මංදා
    :(:(:(:(:(:(

    මෙවා දැක්කම තමයි හිතෙන්නේ ඇත්තටම :(:no::shocked::confused::eek:
    දෙයියන්ට මඤඤඬද ..????? කියලා:(:no::shocked::confused::eek:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!:(
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!:(
    :(:(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,995
    113
    Lanka
    Osteogenesis imperfecta...!!! :(
    හෙවත් Brittle Bone disease.
    ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්‍රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!

    ස්තුති විස්තරෙට.;):(:(

    thanx for name

    කකුල් තියන අය අඩනවා සෙරප්පු ඔනි කියලා
    එත් කකුල් නැති අය.......??
    මිනිස් ජිවිතේක වටිනාකම කොයිතරම්ද......??
    පපුව පත්තු වෙලා යනවා

    :( පව් :( ගොඩක් දුක හිතුනා :( ඔව් එහෙම දරා ගන්නවට වඩා එක සැරෙන් මැරෙන එක හොදයි :( ගොඩක් අය මෙකට විරුද්ද වෙයි එත් එ දුක විදින කෙනාට මැරෙන එක සැපක් :( එ වගෙම එ දුක කියල නිම කරන්න බැ :( පව් :(
    මන් දන්න විදියට ඔකට කියන්නෙ euthanasia (mercy killing)
    ඔක උඩ කිල්ක් කරලා වැඩි විස්තර හොයගන්න පුලුවන් :( ඔක මන් දැක්කෙත් අර guzarish කියන හින්දි ෆිල්ම් එකෙ
    මොනවා උනත් පව් මෙහෙම දුක් විදින අය ඉක්මනට හොද වෙන්න කියලත් මෙ වගෙ දෙයක් කිසි කෙනෙකුට නොවෙන්න කියලත් ප්‍රර්තනා කරමු :(

    මෙවා දැක්කම තමයි හිතෙන්නේ ඇත්තටම :(:no::shocked::confused::eek:
    දෙයියන්ට මඤඤඬද ..????? කියලා:(:no::shocked::confused::eek:

    ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!:(

    Thnx fr th kind commntz guyss
    . Lts hope she ll be alright soon :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හ්ම්ම්ම්... ගොඩක් දුක හිතෙන කතාවක් අවංකවම. මේ රෝගයේ නම මොකක්ද? හැබැයි මේ වගේ අවස්ථාවල් වලදී තමයි මිනිස්සු සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රම වලට යොමු වෙන්නේ. මේ ලෙඩා උත්සහ කරලා නැද්ද ඒ විදිහට වත්? මටනම් හිතෙන්නේ කොච්චර ලෙඩේ හොඳකරගන්න බැහැ කියලා මිනිස්සු කිව්වත් හිතේ විශ්වාසයක් ඇතුව උත්සාහය නැති නොකරගෙන දිගටම සටන් කලොත් මහන්සිය නොබලා.. හ්ම්ම්... මේ දේ මට උනොත්... අත්දැකීම් නැති උනත් ලෙඩේ ගැන.. හිතෙන්නේ එහෙමයි. ඔය නෑ කිව්වට මේ ලෝකේ කොහේ හරි ඔය ලෙඩේට බෙහෙත් ඇති බන් :( මේ විදියට මැරෙන්න දෙන්න පුලුවන්ද? අපිත් මිනිස්සු තමා ඒත් අත පය හතර හොඳට තියෙන. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?? :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Osteogenesis imperfecta...!!! :(
    හෙවත් Brittle Bone disease.
    ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්‍රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!
    thanks for the info. මේ ලෙඩේට සිංහල බෙහෙත් නැද්ද මචන්?