මේ මගේ පෝස්ට් එක මෙතන දාපු කෙනාටත් සංවේදි අදහස් දක්වපු හැමෝටමත් ගොඩක් ස්තුතියි... මේ වෙනකොට මම ජිවිතෙන් පැනල යන අදහස අතැරලයි ඉන්නෙ..මගේ ඉරණම හිතනවනම් තවත් මට දුක් දිය යුතුයි කියලා ඒ දුක බාර ගන්න හිත හදා ගන්න මට පුළුවන් වුනා..ඉතින් මම ජිවත් වෙනව..මැරෙන්න බය නිසාවත් ජිවත් වෙන්න ආස නිසාවත් නෙමෙයි මේ පව ගෙවලා ඉවර කරන්න ඕන නිසා..ලබන ආත්මේ ලස්සන ජිවිතයක් මට ඕන නිසා