Osteogenesis imperfecta...!!!
හෙවත් Brittle Bone disease.
ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!

Osteogenesis imperfecta...!!!
හෙවත් Brittle Bone disease.
ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!
පව්
ගොඩක් දුක හිතුනා
ඔව් එහෙම දරා ගන්නවට වඩා එක සැරෙන් මැරෙන එක හොදයි
ගොඩක් අය මෙකට විරුද්ද වෙයි එත් එ දුක විදින කෙනාට මැරෙන එක සැපක්
එ වගෙම එ දුක කියල නිම කරන්න බැ
පව් 
ඔක මන් දැක්කෙත් අර guzarish කියන හින්දි ෆිල්ම් එකෙ 
මම ඉල්ලුවා දෙවියන්ගෙන්
මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
කකුල් දෙකක්
ඒත් දෙවියෝ මට දුන්නේ
හැම මගුලකටම
තෙත් වෙන ඇස් දෙකකුයි
පොඩ්ඩ බැරි වෙනකොට
උණුවෙන හදවතකුයි
දෙයියන්ට මඤ්ඤංද මංදා

ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!![]()

Osteogenesis imperfecta...!!!
හෙවත් Brittle Bone disease.
ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!
ස්තුති විස්තරෙට.![]()
thanx for name
කකුල් තියන අය අඩනවා සෙරප්පු ඔනි කියලා
එත් කකුල් නැති අය.......??
මිනිස් ජිවිතේක වටිනාකම කොයිතරම්ද......??
පපුව පත්තු වෙලා යනවා
පව්
ගොඩක් දුක හිතුනා
ඔව් එහෙම දරා ගන්නවට වඩා එක සැරෙන් මැරෙන එක හොදයි
ගොඩක් අය මෙකට විරුද්ද වෙයි එත් එ දුක විදින කෙනාට මැරෙන එක සැපක්
එ වගෙම එ දුක කියල නිම කරන්න බැ
පව්
මන් දන්න විදියට ඔකට කියන්නෙ euthanasia (mercy killing)
ඔක උඩ කිල්ක් කරලා වැඩි විස්තර හොයගන්න පුලුවන්ඔක මන් දැක්කෙත් අර guzarish කියන හින්දි ෆිල්ම් එකෙ
මොනවා උනත් පව් මෙහෙම දුක් විදින අය ඉක්මනට හොද වෙන්න කියලත් මෙ වගෙ දෙයක් කිසි කෙනෙකුට නොවෙන්න කියලත් ප්‍රර්තනා කරමු![]()
මෙවා දැක්කම තමයි හිතෙන්නේ ඇත්තටම
දෙයියන්ට මඤඤඬද ..????? කියලා![]()
ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!![]()

මේ විදියට මැරෙන්න දෙන්න පුලුවන්ද? අපිත් මිනිස්සු තමා ඒත් අත පය හතර හොඳට තියෙන. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?? 
thanks for the info. මේ ලෙඩේට සිංහල බෙහෙත් නැද්ද මචන්?Osteogenesis imperfecta...!!!
හෙවත් Brittle Bone disease.
ප්‍රවේණිගත රෝගයක්! නිලීන සහ ප්රමුඛ ජාන පිහිටීම යන දෙවිදියටම සිදුවෙනවා!!!
මට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. අනේ මේ වගේ දේවල් කාටවත් ව්එන්න එපා...