Sri lankan Advertising

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan ehema beluwoth mama hadapu posters kochchara eka eka use karala thiyanawada...... man danne th... wena un matath ewanawa magema eka :lol:

    mama nam santhosa wenawa moka kohoma demmath ewa heduwe mama kiyala kawru nodannawa unath mama dannawane...

    ubath ehema hithala sathutu weyan....
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම කියන්නෙ නඩු දාන්න. නඩු දානවා කිව්ව ගමන්ම ශුවර් එකට ගානක් ගෙවයි. එහෙම ගෙව්වෙ නැතත් lawyer කෙනෙක් ගෙන් අහල දිනන්න චාන්ස් එකක් තියෙනවනම් නඩු දාන්න.

    1. ඔයාට සාධාරණයක් වෙන්න ඕනා

    2. මුන්ට පාඩම්ක් උගන්නන්න ඕනා. මුන් හිතන් ඉන්නෙ Internet එකේ තියෙන ඒව හැම එකක්ම උන්ගෙ බූදලේ කියලා. මේකෙත් එකෙක් දාල තිබ්බෙ උන්ට වෙලාව නැති හින්දා Google එකෙන් කොපි කරලා දානව කියලා. වෙලාව නැති හින්දා හොරකම් කරනවා.:lol::lol: හනේ හනිච්චං. :lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මම කියන්නෙ නඩු දාන්න. නඩු දානවා කිව්ව ගමන්ම ශුවර් එකට ගානක් ගෙවයි. එහෙම ගෙව්වෙ නැතත් lawyer කෙනෙක් ගෙන් අහල දිනන්න චාන්ස් එකක් තියෙනවනම් නඩු දාන්න.

    1. ඔයාට සාධාරණයක් වෙන්න ඕනා

    2. මුන්ට පාඩම්ක් උගන්නන්න ඕනා. මුන් හිතන් ඉන්නෙ Internet එකේ තියෙන ඒව හැම එකක්ම උන්ගෙ බූදලේ කියලා. මේකෙත් එකෙක් දාල තිබ්බෙ උන්ට වෙලාව නැති හින්දා Google එකෙන් කොපි කරලා දානව කියලා. වෙලාව නැති හින්දා හොරකම් කරනවා.:lol::lol: හනේ හනිච්චං. :lol:

    okkomata kalin oka u heduwa kiyala oppu karanna one ne... computer ekak hadapu ekak lesi ne oppu karana eka... anith ekatath eka balagena design karala mama heduwe kiyanna puluwan... ethakota itin hulan thama... lawyer ta giya ganawath ne...:(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    okkomata kalin oka u heduwa kiyala oppu karanna one ne... computer ekak hadapu ekak lesi ne oppu karana eka... anith ekatath eka balagena design karala mama heduwe kiyanna puluwan... ethakota itin hulan thama... lawyer ta giya ganawath ne...:(:(
    design kaeapu date eka anuwa eka check karanna puluwan..anika eya e pposter eka internet upload karapu dawasa wedagath...
    original file eka eya gaawa tiyenaanam .eccharai..