‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

Oct 27, 2010
1,996
200
0
Colombo 7
‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

mahinda-First.jpg

ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට හිමිවී තිබේ.

මෙම ජනමත විමසුමේදී චීන ජනාධිපති හ්‍යු ජින්තාවෝ මහතා 28 වැනි ස්‌ථානයටත්, ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා මහතා 46 වැනි ස්‌ථානයටත්, රුසියානු අගමැති වැලැද්මියර් පුටින් මහතා 74 වැනි ස්‌ථානයටත්, ඉන්දීය කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 98 වැනි ස්‌ථානයටත් පත්ව සිටිති.

ටයිම් සඟරාව මගින් මෙහෙයවූ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 21 වැනිදා සිදුකරන බව එම සඟරාව අන්තර්ජාල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටී.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Mahinda%20Rajapakse%204.jpg

දිනපති නුඹයි අපෙ ගත උණුසම දුන්න
තරුපති නුඹයි අඳරෙදි එළියක් දුන්න
ජනපති නුඹයි රට හා අප රැක දුන්න
අධිපති නුඹයි මුළු ලොව පිළිරැව් දුන්න
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
presidentslfpwinatcrowd.jpg

සමන් පිච්ච මල් පිපෙන්න ගෙබිම සකස් කරදුන්
සිරිදෙවූදුව කැන්ද එන්න මාවත සකසාදුන්
ජනපති අපෙ ලෝ පූජිත කුලුනුගුණැති මිහිදූන්
රැකදෙනුමැණ සක්දෙවිදුනි පින්බර ජණපතිදුන්

සබ්බීතියො විවජ්ජන්තු සබ්බ රෝග විනස්සතු ! මාතේ භවත්තන්තරායො සුකීදීඝා යුකෝභව ! බුදුසරණයි !
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,510
    5,942
    113
    apooo oka mokadda ban... okata hora chanda keeyak kiyala dammada.....hehe//kohe bala gathu da ban..api ne danne minihage wada
     
    • Like
    Reactions: NEWS1

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    mahinda-First.jpg

    ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට හිමිවී තිබේ.

    මෙම ජනමත විමසුමේදී චීන ජනාධිපති හ්‍යු ජින්තාවෝ මහතා 28 වැනි ස්‌ථානයටත්, ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා මහතා 46 වැනි ස්‌ථානයටත්, රුසියානු අගමැති වැලැද්මියර් පුටින් මහතා 74 වැනි ස්‌ථානයටත්, ඉන්දීය කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 98 වැනි ස්‌ථානයටත් පත්ව සිටිති.

    ටයිම් සඟරාව මගින් මෙහෙයවූ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 21 වැනිදා සිදුකරන බව එම සඟරාව අන්තර්ජාල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටී.

    පච නිවුස් නොදා පලයන් බන්. බලගතුම පුද්ගලයින් තෝරන ‍රෙද්දක් නෙමේ ඔය. :lol:

    "Cast your votes for the leaders, artists, innovators, icons and heroes that you think are the most influential people in the world."
    ඔන්න ඔහොමයි ටයිම්ස් එකේ තියෙන්නෙ :confused:

    English බැරිනම් කොහෙන් හරි ඉගෙන ගෙන වරෙන්:lol::frown:
     
    • Like
    Reactions: DJU9

    influential kiyana eke theruma balan waren uba issella

    ape janadipathi thama politic leaders lagen ekata inne
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල. :nerd::nerd:

    2whjpl2.png

    mt3rci.jpg

    කොහොම උනත් මහින්ද ලොක්ක මේකටත් අනිවා ජිල්මාට් එකක් කරන්න ඇති. :yes:
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මුගේ බලගතුකමේ තරම හින්ද තමි දැන් අපිට කෙල වෙලා තියෙන්නේ. :eek:
    ඕක ඉවරඋනහමත් ITN එකේ දාගෙන කියවයි ඉතින්. සතියක් යනකන් ITN NEWS වල Main Headline එක ඕක.:dull:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මුගේ බලගතුකමේ තරම හින්ද තමි දැන් අපිට කෙල වෙලා තියෙන්නේ. :eek:
    ඕක ඉවරඋනහමත් ITN එකේ දාගෙන කියවයි ඉතින්. සතියක් යනකන් ITN NEWS වල Main Headline එක ඕක.:dull:

    horunta wanchakarayonta kappam karayonta pathale aya wage kattiyata thama mahinda nisa kela wela thiyenne. ubath oya kiyapu godaka wenna athi
    ubata itn balanna bari nam wena ekak balapan thawa ona tharam nalika thiyenne
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල. :nerd::nerd:

    influential kiyana eke theruma balan waren uba issella

    ape janadipathi thama politic leaders lagen ekata inne

    ඔතන අදහස් කරල තියෙන්නේ බලපෑමක් ඇතිකළ හැකි කියන එකයි.

    ලෝකයේ බලවත්ම පුද්ගලයින් කීවොත් ඔතන ඉන්නේ වෙන පිරිසක්
    :)

    RAIN, Susan Boyle, Beyonce ?
    Hu Jintao President Republic of China, is the most powerful person in the world. this was already polled
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔතන අදහස් කරල තියෙන්නේ බලපෑමක් ඇතිකළ හැකි කියන එකයි.

    ලෝකයේ බලවත්ම පුද්ගලයින් කීවොත් ඔතන ඉන්නේ වෙන පිරිසක්
    :)

    RAIN, Susan Boyle, Beyonce ?
    Hu Jinto President Republic of China, is the most powerful person in the world. this was already polled

    බලපෑමක් ඇති කල හැක්කේ බලයක් ඇති කෙනෙකුට පමණයි නේද? ෆීල්ඩ් එක මොකක් උනත් :nerd::nerd:
    RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්:yes:

    කොහොම උනත් මේ සිද්ධියෙනුත් බැට කන්නෙ අපිම තමයි. ලොක්ක මේකෙ ආතල් එකට පාන් පිටි මිලත් රු.3 කින් වැඩි කරල:frown::frown::frown: :no::no:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    influential kiyana eke theruma balan waren uba issella

    ape janadipathi thama politic leaders lagen ekata inne

    most influential කියන්නෙ බලගතු, බලපෑමක් කල හැකි කියන තේරුම තමයි. මට පේන විදියට උඹටයි English අවුල. :nerd::nerd:

    :lol::lol::yes:uge dic eka horu aran:lol::lol:

    Dictionary වල තියෙන තේරුම් සේරම ගැලපෙන්නේ නැහැ. :D

    හරි එක තෝරගන්න English දැනගෙන ඉන්න ඕනෑ
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    බලපෑමක් ඇති කල හැක්කේ බලයක් ඇති කෙනෙකුට පමණයි නේද? ෆීල්ඩ් එක මොකක් උනත් :nerd::nerd:
    RAIN, Susan Boyle, Beyonce මෙයාලට ඒ අදාල ෆීල්ඩ් එකේ බලපෑමක් කරන්න පුලුවන්:yes:

    කොහොම උනත් මේ සිද්ධියෙනුත් බැට කන්නෙ අපිම තමයි. ලොක්ක මේකෙ ආතල් එකට පාන් පිටි මිලත් රු.3 කින් වැඩි කරල:frown::frown::frown: :no::no:

    මචන් බලවත්ම කියන්නේ හමුදා බලයක්, අවි ආයුධ... ඔන්න ඔයවගේ දේවලුත් අයිති වෙනව.

    පොඩ්ඩක් හිතපන්

    Beyonce අක්‍ක කීවොත් ලංකාව කුඩු කරනව කියල අපි පඩේ කට ගනන් ගන්නවද?

    ඒත් ඹබාම වගේ කෙනෙක් කීවොත් ? එතන සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්:nerd: