ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

මම දැන් සති 3කට කලින් ඇඩ්සෙන්ස් ගත්තා...වැඩේට ගියේ හරියටම සතියයි...සතියක් හරි මාසයක් හරි කමක් නෑ ඇඩ් සෙන්ස් ලැබෙනව නම් නේ...
ඔන්න මම ඒ ගැන කියලා දෙන්නයි යන්නේ...මගෙනුත් රුපියල් 3000ක් අරන් ඇඩ්සෙන්ස් අකවුන්ට් හදලා දෙන්න හදපු කට්ටිය ගොඩක් ඉදියා..ඒ අය නැතුව සතියෙන් ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් හදා ගන්න හැටි හැමෝටම දැන ගන්න එක්ක මෙතන දාන්නම්

පලමුව මේ ලින්ක් එක්න් ලියාපදිචිවන්න
http://www.indyarocks.com/register_step1.php

දේවනුව මේකෙන් ලියාපදිංචිවෙන්න
http://www.indyarocks.com/adsense/adsense_index.php

ලින්ක් දෙකෙ පිලිවෙලින් ලියාපදිංචිවියයුතුයි.දැන් ඇඩ්සෙන්ස් වලට ඉල්ලන්නනම් පින්තූර කිහිපයක් ඒ වෙබ් අඩවියට (10) අප්ලෝඩ් කිරීම හා තමාගේ Profile එකේ 50% කට වඩා සම්පුර්ණකර තිබීම අනිවාර්යයි..මේකත් සමාජ ජාල අඩවියක් ෆේස්බුක් වගේ...
ඒ අඩවියට මොනව හරි පින්තූර 10ක් හෝ වැඩිය අප්ලෝඩ් කරලා....තමන්ගේම ලිපි දෙකක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවම සති දෙකකින් ලැබෙනවා....
මෙන්න අවම සුදුසුකම් ඇඩ්සෙන්ස් ඉල්ලන්න
1. බ්ලොග් පොස්ට් දෙකක් ලියන්න ඕනේ
2.අඩුම තරමේ පොටොස් 10ක් දාන්න ඔනේ.
3.ප්‍රොෆයිල් ඉන්ෆොඉ 45% සම්පූර්ණ කරන්න ඕනේ.

මෙ ටික කරල ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න එපා. ලැබෙන්නෙ නැහැ. මේක ගන්න නම් මම පහළ කියල තියන පියවර පිළිපදින්න.

1. බ්ලොග් පෝස්ට් දෙකක් විතර ලිව්වොත් මදි. අඩුගානේ 6 ක් වත් ලියන්න. වචන 250 කට වැඩිවෙන්න ඔනේ එක පොඉස්ට් එකක්.
වැදගත්ම දේ තමයි පොස්ට් එක ඔයාගෙම වෙන්න ඔනේ. ඉංග්‍රිසි වෙන්න ඔනේ. මිනිං එකක් තියෙන්න ඔනේ

2. පොටෝස් 10 නෙමේ 80ක්ම අප්ලොඩ් කරන්න.
3. ප්‍රොෆයිල් එක 80%වක් වත් සම්පූර්ණ කරන්න.
4. පුලුවන්තරම් යහලුවො ඇඩ් කරන්න.
5. අඩුගනේ ඉන්දියාරොක්ස් එකේ පැය 6ක් වත් වැය කරන්න්.


මේකෙන් දෙන්නේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක විතරයි...ඒක අපිට බ්ලොග් එකකට දාගන්න පුලුවන්...
මම මේක දැකලා ඉගෙන ගත්තේ ලසිදු නිශාන් සහෝදරයගේ බ්ලොග් එකෙන්...
http://www.slbloggs.com/2011/03/indyarocks.html


ඕන හෙල්ප් එකක් ඉල්ලන්න.....වැඩේ හොද නම් රෙප් දුන්නට වරදක් නෑ..;);););)..
 

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඉස්සර ඔහොම කට්ටක් කන්න ඕන නැහැනේ ඇඩ් සෙන්ස් ගන්න...
    මම ගත්තා පැයක්වත් ගියේ නැහැනේ...
    දැන් මොකෝ මේ සීන් එක
    පොඩ්ඩක් පැහැදිලි කරන්න
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    machan web site walata kohomada post karanna one?


    ඇඩ්සෙන්ස් අකවුන්ට් එක හදාගත්තම ඒ අකවුන්ට් එකෙන් ඇඩ්කෝඩ් එකක් ගන්න පුලුවන්..ඒ කෝඩ් එක ඕනම බ්ලොග් එකකට හරි වෙබ් අඩවියකට හරි දාගන්න පුලුවන්...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩ්සෙන්ස් අකවුන්ට් එක හදාගත්තම ඒ අකවුන්ට් එකෙන් ඇඩ්කෝඩ් එකක් ගන්න පුලුවන්..ඒ කෝඩ් එක ඕනම බ්ලොග් එකකට හරි වෙබ් අඩවියකට හරි දාගන්න පුලුවන්...

    mage thibba account eka disable karalane :(:(
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඉස්සර ඔහොම කට්ටක් කන්න ඕන නැහැනේ ඇඩ් සෙන්ස් ගන්න...
    මම ගත්තා පැයක්වත් ගියේ නැහැනේ...
    දැන් මොකෝ මේ සීන් එක
    පොඩ්ඩක් පැහැදිලි කරන්න


    සීන් එක තමා අපි ලංකාවේ උන් වීම....
    ඉස්සර නම් ඇඩ්සෙන්ස් පැය 24ක් යන්න කලින් ලැබෙනවා,,,දැන් නම් එව්වා හදේ
    ;);););)
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    mage thibba account eka disable karalane :(:(

    ඩිසේබල් උන එකක් ගන්න නම් මාරම අමාරුයි මචන්...
    අලුතෙන් ඇඩ්සෙන්ස් ගන්නත් අමාරුයි...මේ විදිහට නම් ගන්න පුලුවන්..ඔය සල්ලි අරන් ඇඩ්සෙන්ස් අකවුන්ට් හදන කට්ටිය පාවිච්චි කරන්නේ මේ උපක්‍රමය තමා....
    මම නම් ඇඩ්සෙන්ස් කරන්නේ නෑ...ඒත් කාට හරි වැදගත් වේවි කියලා හිතලා දැම්මේ...
    අපේ රටට සල්ලි ටිකක් එනව නම් අපිත් කැමති නේ
    ;););););););)